පසුගිය කොටසින් ලූසි දෙමුහුම් කෙනෙක් මරන්න පුහුනුවෙනවා. මේකෙන් ඇන්නා සන්තොස වෙනවා. චාර්ලි ඔහුගේ අලුත් කීකරු වීමේ වැඩසටහන ගැන පුදුම වෙනවා.ඒත් කතාවේ අවසානයේ දෙබස් වලින් තේරෙනවා චාර්ලි කිසිම වැඩසටහනක් සකස් කරලා නැති බව.ඊතන් තමන්ගේ අම්මා මෝලි බව හොයා ගන්නවා. ඒත් ජූලි කියන්නේ ඊතන්ගේ පැරිණි මතකය මකලා දැම්…
පසුගිය කොටසින් ලූසි දෙමුහුම් කෙනෙක් මරන්න පුහුනුවෙනවා. මේකෙන් ඇන්නා සන්තොස වෙනවා. චාර්ලි ඔහුගේ අලුත් කීකරු වීමේ වැඩසටහන ගැන පුදුම වෙනවා.ඒත් කතාවේ අවසානයේ දෙබස් වලින් තේරෙනවා චාර්ලි කිසිම වැඩසටහනක් සකස් කරලා නැති බව.ඊතන් තමන්ගේ අම්මා මෝලි බව හොයා ගන්නවා. ඒත් ජූලි කියන්නේ ඊතන්ගේ පැරිණි මතකය මකලා දැම්මේ එයාගේ වේදනාව අඩු කර ගන්න කියලා. මේ අතර මෝලී සහ ජූලි අතර නීතිමය අරගලයක යෙදෙනවා ඊතන්ව ලබා ගන්න. බලමු මේ සතියේ වෙන්නේ මොනවාද කියලා.
මේ සතියේ කොටසත් බලන්න ආරාධනා කරනවා.
150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න
C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
715 downloadsDownload Extant-S02E06.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
10 comments
Kulanjana Maduranga
sanath indika
thx sahoo, anithewath ikamanata denwa nam thama hoda
sami
digatama sub demu saho .. thanks
Udamith Damith (b\k )
thanka..........
Dinusha
thnx saho digatama sub demu
sajeevi
thanks
Pahansith
සබට බොහොම ස්තුතියි සහෝ. ගොඩක් කාලයක් බලන් හිටිය සබ එනකන්. මේකේ එපි ඔක්කොම ඇවිත් තියන නිසා ඉතුරු සබ් ටිකත් ඉක්මනටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. :D ඊලග සබ දෙන්න නම් මාසයක් ම ගන්න එපා ඔන්න.. අපි තරහ වෙනෝ...!!!! :P :D
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hara
THANX SAHO SAUB EKATA ETH MEKE 7 WENI EKA NANE
hara
ELA ELA THERUNA KISI AULAK NA EKATH THIYENAWA THANX YALUU
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Extant [S02 : E06E07] with Sinhala Subtitles | හයවන සහ හත්වන කොටස්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Extent-TV-S2P1.jpg)

niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……