අද ආවේ ගෝතම් දෙවැනි සමයේ 11 වෙනි කතාවත් අරගෙන. අද මීට කලින් සබ් එක ගේන්න තිබ්බා. කොහෙද මේ පිස්සෝ දෙන්නෙක් පිස්සුවක් කරන්න ගත්තනේ. හරි අද කතාවේ නම Worse Than a Crime.අද නම් කතාව පට්ට රසවත්. ගිය සතියේ මතක ඇතිනේ, තියෝ නිදහස් වෙනවා. ඉතින් ජිම්වත් අන්තිමට පැහැරගෙන යනවනේ තියෝ. ඊට පස්සෙ පෙන්ගුයින් තමා බේර…
අද ආවේ ගෝතම් දෙවැනි සමයේ 11 වෙනි කතාවත් අරගෙන. අද මීට කලින් සබ් එක ගේන්න තිබ්බා. කොහෙද මේ පිස්සෝ දෙන්නෙක් පිස්සුවක් කරන්න ගත්තනේ. හරි අද කතාවේ නම Worse Than a Crime.අද නම් කතාව පට්ට රසවත්. ගිය සතියේ මතක ඇතිනේ, තියෝ නිදහස් වෙනවා. ඉතින් ජිම්වත් අන්තිමට පැහැරගෙන යනවනේ තියෝ. ඊට පස්සෙ පෙන්ගුයින් තමා බේරගන්නේ. අද ඉතින් එතන ඉඳන් තමා කතාව යන්නේ. අද නම් පට්ට කතාව, කියන්න වචන නෑ. මම දාලා තියෙන මාතෘකාවෙන්ම ඩ මොකද වෙන්නෙ කියලා හිතාගන්න පුළුවන්නේ. ඔන්න ඒ වගේම අද අළුත්ම හතුරෙක් කල එලි බහිනවා. ඔව් ඔව් මිස්ටර් ෆ්‍රීස් තමා. 😀 මට මේ කතාවේ අල්ලලා ගිය දෙබස තමා බුලොක් ෆොක්ස්ට සෙලීනවයි, සෙලීනට ෆොක්ස්වයි හඳුන්වලා දෙන දෙබස. මට ඒක දකින දකින පාරට පෙනුනේ”පූසෝ, මේ ඉන්නෙ නරියා. නරියෝ මේ ඉන්නෙ පූසා” කියලා කියන්න වගේ… හෙ හේ… 😀 එහෙනම් ඔන්න මාත් නිවාඩුවක් ගන්නවා. ආයෙ ගෝතම් එන්නෙ 2016 ජනවාරි කියලයි ආරංචි වුණේ නම්. පොඩ්ඩක් හොඳ නින්දක් දාන්න පුළුවන් අඟහරුවාදා උදේටත් ඒ නිසා… 😀 එහෙම ඔන්න පූසා කැපුනා. බයිස්කෝප් එකේ හැමෝටම සුභ ගෝතම් නිවාඩුවක් වේවා…!!! බුදු සරණයි…!!! ජය වේවා…!
ආ… ඔන්න මේ එකත් එක්කම ලබන අවුරුද්දෙ එන අපේ සුපීගෙයි බැටාගෙයි වලිය ගැන ස්නීක් පීක් එකක් එවලා තිබුණා. 😀 කට්ටිය දකින්න ඇතිනේ සුපියා ඇවිල්ලා බැටාගෙ මූණ ගලවන විදිහ. මාවල් කාරයින්ට පිස්සු හැදෙන්න ඇති ඒක දැකලා… :p
“This is for my mother”
~ Penguin ~
Due to copyright issues, we do not provide any torrent links.
gotham.s02e11.720p.hdtv.hevc.x265.rmteam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,251 downloadsDownload Gotham-02x11.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
41 comments
shalitha
Anonymous
2016 Feb. 29
ayith patan gannawa
lasthi wela inna
aluth sub tika onaaaaaaathankui wewa !!!!
Isuru
Thank you bro. thank you. keep going.. Good Luck
D Chamara
niyami sahoo niyamai degatam kargena yamooo
Asel Ishan
Elama machn
sunilakalanka
thanks bro
nisala udara
thanka saho hamadama wage welawata denawa
sanath indika
thx sahoo
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
ආ තැන්කු සහෝ සබට..
ඒකත් නැවැත්තුවා එහෙනම්..
දැන් ඉතින් හිටහන්කෝ මාසයක්ම...Chathu
Uba nam K$ri pusek ban love ekata kiwwe :D thanks machan sub ekata !!!
pramuk
thanxzzzzz...........bro
නලින් පෙරේරා
නියමයි පුසෝ. මේන්න බලලම තමයි. නැවතුනේ..2016 වෙනකල් ඉන්න එක තමයි දැන් වැඩේ...
ස්තුතියි!!! ජය වේවා.
lahiru
adeh me mata hithennema nygma thama jocker wenne
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ප.ලි - හැබැයි මටනම් පිස්සු හැදුනේ නැහැනේ ඉතින් උඹ කිව වගේ. අනේ මන්ද
ගයාන් රූකාන්ත(ජෝනා)
බ්ලැක් පැන්තර් කියලා නම තියාගෙන DC කාරයන්ට ආවඩන තෝ වගේ එකෙක්
තෝව අර සිමන්ස් කෙලි හිටපු ග්‍රහලෝකෙට යවන මේ ගේ හස්බන්ඩා දාලා ඉන්න පෙට්ටියට
තොවත් දාලා යවන්න ඕනේ,...උඹේ පෙනුමත් ඉන්හියුමන් කෙනෙක් වගේ නිසා...එහෙට යනකම් පන පිටින්
ගියත්,ගියාට පස්සේ හරි අරු මරලා දායි නේ තෝව......#Hail shield #Hail daisyආ කියන්න අමතක උනා...උඹේ සබ් එක ගත්තා හොදේ...බලන්න නම් දෙයක් නැ..එත් ඉතින් වෙන කරන්න දේකුත්
නැති නිසාම ගන්නවා..හරි හරි ස්තුතියි කියලා දැම්මා ඔන්න.අඩන්න එපා :p බළලා :3rachi
හයියෝ ඉංගිරිසි සබ් එක්ක බලන්න පටන් ගත්තේ 7ට. ඒ ඉවර වෙද්දිම මේන් සිංහල එක දාලා.. උබනං දෙයියෙක්. සබට තුති. 2016 වෙනකං ඉන්න බෑ බන් ඉවසගෙන :3
ප්‍රදීප්
S2E12 පෙබරවාරි 29 ලු..
ඉවසන්න සහෝදරයා...
මාර්තු 1 වෙනිදා උදෙන්ම සබ දෙන්න වාසනාව ලැබේවා...
සුබ නව වසරක් වේවා...yumal
thankzzzzzzzzzzzzz machooooo hanbemu wish you happy new year
sajeevi
thanks
Ruchira
sub 1ට ස්තුතියි...........
SH
ආ… ඔන්න මේ එකත් එක්කම ලබන අවුරුද්දෙ එන අපේ සුපීගෙයි බැටාගෙයි වලිය ගැන ස්නීක් පීක් එකක් එවලා තිබුණා. කට්ටිය දකින්න ඇතිනේ සුපියා ඇවිල්ලා බැටාගෙ මූණ ගලවන විදිහ. මාවල් කාරයින්ට පිස්සු හැදෙන්න ඇති ඒක දැකලා… :p
:3 මුකුත් කියන නැ නැ මයි :3
#Hail_DC :3
S.K.Ruchiranga
thz machoo sub ekata
jamson
Obage sewayata apage uttamacharaya ...
rajitha manikge
thanks, good luck
chamila
thanx bro...happy holidays..:p :p :D :D
rajitha sankalpa
thanks machan
achi
අයියෝ දැන් ඉතිං ඉවසං ඉමුකො...
ගොඩක් ස්තූතියි මචං සබ් එකට...
ජය!!!rukzmal
thaxx mchoo sub ekata.
namesh
Thanks macnan sub ekata ....ela
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Senesh Madhushanka
උපසිරැසියට තුති…
kalana
thnq u bro
Sanath Perera
thanks for sub bro..
Channaka
ikmnta ep 12 daandooooooo
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
chamith555
ft
Thilina deshappriya
එලම බන් සීසන් 4 සබ් ටිකත් දාපන්න්න්
Thilina deshappriya
වැරදුනා ලුසිෆර් සීසන් 4 සබ් ඕනි
ගෝතම් එකට තෑන්ක්ස්ස්ස්ස්
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S02:E11] with Sinhala Subtitles | තියෝ මරුමුවට, මිස්ටර් ෆ්‍රීස් කරලියට! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Gotham-S2P2-new.jpg)

ela machn thanx. onna ada mulinma gaththe mama :-D