ඔන්න ඉතින් යාලුවනේ අද ඉදන් ගු පවුලේ පොත සොයා යන චොයි කන්ග් චි වටා ගෙතුනු GU FAMILY BOOK කොරියානු ටෙලිනාට්‍යයේ ඉතිරි කොටස් ටිකට සබ් දෙන්න බාරගත්තෙ මමයි. ඉතින් මම මේ ටෙලිනාට්‍ය මුල ඉදලම සබ් දෙන්න ඉල්ලුවත්. ඒ වෙනකොටත් සහොදරයෙක් එය බාරගෙන තිබිලයි තිබුනේ. පස්සෙ කොහොමෙන් කොහොම හරි 9වෙනි කොටසේ ඉදලා මෙයට…
ඔන්න ඉතින් යාලුවනේ අද ඉදන් ගු පවුලේ පොත සොයා යන චොයි කන්ග් චි වටා ගෙතුනු GU FAMILY BOOK කොරියානු ටෙලිනාට්‍යයේ ඉතිරි කොටස් ටිකට සබ් දෙන්න බාරගත්තෙ මමයි. ඉතින් මම මේ ටෙලිනාට්‍ය මුල ඉදලම සබ් දෙන්න ඉල්ලුවත්. ඒ වෙනකොටත් සහොදරයෙක් එය බාරගෙන තිබිලයි තිබුනේ. පස්සෙ කොහොමෙන් කොහොම හරි 9වෙනි කොටසේ ඉදලා මෙයට සබ් දෙන්න. මම බාරගත්තා. ඉතින් ඒවගෙන් වැඩක් නැහැ… අපි එහෙනම් පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ නේ..!
පසුගිය කොටසේදී තෙ සො කන්ග් චිට කඩුවකින් ඇන්නත් කන්ග් චි මිනිසෙක් නොවන නිසත් ,යො වුල් ඔහුගේ වලල්ල ගලවපු නිසත් යන්තම් ඔහු බේරුනානේ. එමෙන්ම වුන්ග් ජෝට gisaengsලාගෙන් තියෙන කරදරෙත් ඉවරයක් නෑ. එමෙන්ම කන්ග් චි මාස්ටර් ගොං ඩැල් සමග හොද අඩව්වකුත් අල්ලනවානේ..!
ඉතින් එමෙන්ම කට්ටිය සැලසුම් කරනවානේ. කොහොමද හෝටලයේ ආරක්ෂිත කාමරයේ තියෙන රීදී න්‍යන්ග් 5000 කොහොමද එලියට ගන්නෙ කියලා. එයට ඔවුන් හොයා ගන්නවානේ. ගමේ හොදම බාස්ව. ඩම් පයුන්ග් ජූන් එයට ගොන් සහ යො වුල්ව යවනවානේ. එහෙත් මාස්ටර් ගොං ඩැල් සමග ඔට්ටුවක් අල්ලපු කන්ග් චිටත් එහෙට යන්න වෙනවනේ. ඉතින් අවසානයේ දී ඔක්කොම බකල් තත්ත්වයට හැරවෙන්න යනවනේ…!
අද කොටසේදී ජො ග්වන්ගේ සේවකයා වන නියෝජ්‍ය සේ දැනගන්නවා. රහස් ආරක්ෂිත කාමරය ගැන. එමෙන්ම යො වුල්ට රහස් ආරක්ෂිත කාමරය ඇතුලේදී හොදටම අසනීප වෙනවා. ඉතින් ඒ නිසා කොහොම හරි රීදී ටික ගන්න වැඩි අවුල් වෙනවා. ඉතින් ඇතුලේ හිටපු යො වුල්ව කොහොම හරි එලියට අරන් ඇයට ප්‍රතිකාර කරන්න අරන් යනවා. බලාපොරොත්තු සුන්ව ඉන්න ඩම් පයුන්ග් ජුන්ට නව බලාපොරොත්තුවක් දෙමින් කන්ග් චි. ජෝ ග්වන්ගේ කනෙනුත් රිංගලා..රීදි ටික අරන් එනවා. එමෙන්ම මාස්ටර් ගොං ඩැල් කන්ග් චිත් එක්ක අල්ලපු ඔට්ටුවත් ඔහු පැරදෙනවා.. ඉතින් එහෙනම් ඉතුරු ටික ඔබලා බලලම දැනගන්න.. ජය….!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
505 downloadsDownload Gu.Family.Book_.E10.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
තරිඳු ලක්ෂ්මන්
Subtitles
3 comments
Adithaya Gimhana
Kulanjana Maduranga
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Gu Family Book : E10 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

thanks sub ekata sahoooo