දෙවැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට… 1) රවීව පොලිසියෙන් අල්ල ගන්නවා. 2) කැප්ටන් ඩාන්ස් ලංකාවේ ඉදං එංගලන්තයට එනවා. 3) ස්කෙලර් රාක්ෂයෝ විශ්වාස කරන්න පටන් ගන්නවා. 4) රොබරට් එයාගේ සීයාගේ ගෙදර පරීක්ශා කරන්න යනවා. 5) රවී හිරෙන් පැනල එයාගේ තාත්තා හංගල තිබුන පොලව යට ගුහාවට යනවා. 6) සිසිල්, ගැරසෝන්ව මරන්න හදන…
දෙවැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට…
1) රවීව පොලිසියෙන් අල්ල ගන්නවා.
2) කැප්ටන් ඩාන්ස් ලංකාවේ ඉදං එංගලන්තයට එනවා.
3) ස්කෙලර් රාක්ෂයෝ විශ්වාස කරන්න පටන් ගන්නවා.
4) රොබරට් එයාගේ සීයාගේ ගෙදර පරීක්ශා කරන්න යනවා.
5) රවී හිරෙන් පැනල එයාගේ තාත්තා හංගල තිබුන පොලව යට ගුහාවට යනවා.
6) සිසිල්, ගැරසෝන්ව මරන්න හදනකොට හයිඩ් එයාව බේරගන්නව.
7) ගැරසොන් රොබට්ට එයාගේ සීයා දොස්තර ජෙකිල්, හයිඩ් උන විදිහ විස්තර කරනවා.
අද එතැන් සිට…
අද කොටසේ ලංකාවේ රූගත කිරීම් කළේ නුවර විෂ්ණු දේවාලය ලග සහ රබුක්කන ස්ටේෂන් එකේ, පොස්ට් ඔෆිස් එකයි හිර මැදිරියටයි අරගත්තේ බෝගම්බර හිර ගෙදර. අද රොබට් එයාගේ ආත්තම්ම හොයාගෙන යනවා. මොකද වෙන්නේ කියලනම් දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.
1. Foz Allan මහතා (producer ජෙකිල් ඇන්ඩ් හයිඩ්) රබුක්කන ස්ටේෂන් හිදි.
2. බෝගම්බර හිර ගෙදර. (photo credit to chamath)
ජය෴
191 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
9EE102E0DB9A01C14ABFE9D6EEF3E7AF0A4F1F54291 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
22025A748A54CA1151DFC0AF847ABBCADDA384D3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
841 downloadsDownload Jekyll-And-Hyde-S01-E03.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/VirajKAra.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කුරුප්පුආරච්චි
Subtitles
11 comments
FreelaZer
lahiru
thanx bro sub ekata......
Sajith Anthony
සබට ස්තුති
ජය වේවා..!!Sisila Prasad
නියමයි සහෝ.
සබ් එක දෙනකන් තමයි හිටියේ එපියත් බාගෙන.
දැන්ම බලනවා.
බොහොම ස්තුතියි.
ජයවේවා...!shehan
thanks........ niyama kathava
Kulanjana Maduranga
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dinusha
tnx saho
නලින් පෙරේරා
ස්තුතියි විරාජ් සහෝ...
අනිත්වත් ඉක්මනට ඕනේ...
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D Chamara
bohoma sthuthi sahooo
Anymouse
Thanks Bro..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jekyll And Hyde (S01:E03) with Sinhala Subtitles | කපන්නා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Jekyll-Hyde-TV-Series-2015.jpg)



thanks bro..