Watch Trailer

Guardians of the Galaxy – 2015 [S01 : E10] with Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

දචස් දහයක් එක දිගටම ඔයාලට තිළිණ කරපු මේ Guardians of the Galaxy කතාවට නැවතීමේ තිත තියන්න කාලය හරි. මොකද මේ තමා අවසන් කොටස. මං මේක ඉවර කරනකොට හරියටම අද ඔයාලට අඩවියෙන් ලැබුණේ හයවෙනි කොටස. 😀 මේක කරන්න ගත්තට ගොඩ දෙනෙක්ගේ ප්‍රතිචාරයක් තිබුණේ නම් නැහැ. සමහරවිට කට්ටියට මේක දිරවන්නේ නැතුව යන්න ඇති. එහෙමත්…

Marvels Guardians of the Galaxy TV1

දචස් දහයක් එක දිගටම ඔයාලට තිළිණ කරපු මේ Guardians of the Galaxy කතාවට නැවතීමේ තිත තියන්න කාලය හරි. මොකද මේ තමා අවසන් කොටස. මං මේක ඉවර කරනකොට හරියටම අද ඔයාලට අඩවියෙන් ලැබුණේ හයවෙනි කොටස. 😀 මේක කරන්න ගත්තට ගොඩ දෙනෙක්ගේ ප්‍රතිචාරයක් තිබුණේ නම් නැහැ. සමහරවිට කට්ටියට මේක දිරවන්නේ නැතුව යන්න ඇති. එහෙමත් නැත්තම් මගේ උපසිරැසිවල අවුලක් තියෙන්න ඇති. මෙහෙම කතාවක් තියෙනවා කියලා මට ලින්ක් එවලා මාව මේක කරන්න ඇදලා දාපු සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. ඒවගේම මේ කතාමාලාව හා රැදී සිටිය සියළු ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තුතියි ඔයාලගේ වටිනා අදහස් වළට. ඔක්කොමත් හරි මට නම් ඇත්තටම මාවේල් කොමික් දිරවන්නේ නැහැ. ඒ නිසාම මේ දවස්වල ගොඩක් දරුණුවට කට්ටියක් එක්ක පොඩි අරගලයක් යනවා. ඒත් ඒ සමහර අය දන්නේ නැහැ මං මේ කතාමාලාව කලා කියලා. දන්නවනම් කාලා හමාරයි.

මන්දාකිණි ආරක්ෂකයන් දවස් තුනක් එක දිගට ගමනාන්තයේ යෙදෙනවා. ඒත් විශ්ව ප්‍රභවය ගැන හෝඩුවාවක් නැහැ. ඒ අතරේ අහම්බෙන් නෙබුයුලාව ආයෙමත් හමුවෙනවා. නිකන් නෙවෙයි ඉතිං එයානම් ඉන්නේ කියලා නිම කරන්න බැරි තරහකින්. මොකද එයාව එදා කොටවලා එයාගේ යානය පවා විනාශ කරපු නිසා. එයාව නම් කොහොම හරි පොඩ්ඩකට එළවලා දානවා. ඒත් ඉතිං පස්සෙන්ම එනවා. මේ අතරේ කුයිල්ගේ බූම් බොක්ස් එකත් ආයේ දිලිසෙන්න ගන්නවා. ඒ කියන්නේ ඉතිං විශ්ව ප්‍රභවය ළග ලගම තියෙනවා කියන එක තමා. 😀 අද යන්නේ වෙනත් ග්‍රහලෝකයකට. ඒ තමා මැරුණු චන්ද්‍රයා. එයා ඇත්තටම මැරිලා නැහැ. එයාට ජීවය ලැබිලා. එයාගේ නම තමයි මැන්ඩෙලා. ඒත් ඉතිං ඒ කොහොමද? ඒවගේම එයා පොඩි දරුවෙක් වගේ හැසිරෙන්නේ. කාලයත් එක්ක තනියම ඉදලා එයාට සෙල්ලම් කරන්නයි ඕනේ. ඒත් එයාගේ සෙල්ලම ලෙල්ලම වෙනවා. මේ මැන්ඩෙලා ඉන්න තැනට ආයෙමත් අර නෙබුයුලා එනවා. මේ දෙන්නා දුරන්වද? විශ්ව ප්‍රභවය අදවත් ලැබෙයිද? බලලම ඉන්නකෝ එහෙනම් අන්තිම කොටසත්…

පළවෙනි කතාමාලාව ඉවර උනාට. ඒත් මං නම් හිතන්නේ මේකේ දෙවැනි කතාමාලාවකුත් එයි කියලා. මොකද පළවෙනි කතාමාලාවේ විශ්ව ප්‍රභවය නොලැබුණු නිසා. දෙවැනි කතාමාලාව නිකුත් උනොත් මටම උපසිරැසි අරගෙන එන්න හැකියාවක් ලැබුණොත් මං ම අරගෙන එන්නම්. නැතිනම් වෙන කෙනෙක් අරගෙන එයි. එහෙනම් ඉතිං ගිහින් එන්නම්. වෙනත් උපසිරැසියකින් හමුවෙමු.! බයිස්කෝප්වාසි සියළු දෙනාට ජයෙන් ජය..!!

Guardians of the Galaxy (2015) on IMDb

 

 

135 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

9326CB071448118FD99ED23922C119A2EB720865 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

357 downloadsDownload Guardians-of-the-Galaxy-2015-S01E10.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                   All Episodes                       

Subtitles

357 downloadsDownload Subtitles19 KB

16 comments

  1. lahiru

    thanx bro sub ekata.......puluwannam elementary ekata sub denna

  2. Nuwan

    Thanks මචන්
    මේ වගේම Marvel's Jessica Jones එකටත් එක දිගට පුලුවන්නම් sub දෙන්න

  3. Lahiru

    txz

  4. janith

    thanks.japanese manga series walata sub denna..

  5. Kulanjana Maduranga

    niayamai…good work bro...thanks CHAMARA saho..sub walata..digatama sub demu.jaya wewa……

  6. Navodya Deshan

    Guardians of the Galaxy S01E02 Knowhere to Run එකට සබ් එක දෙන්නෙ නැද්ද? මම කිහිප වතාවක්ම මේ ගැන comment කරා. ඒත් ඒකට කිසිම reply එකක් නෑ. කාටවත් මේක click වුනේ නැද්ද? Guardians of the Galaxy S01E02 කියලා දීපු එකේ තියෙන්නේ Guardians of the Galaxy Origins Episode 2 එක. එහෙමත් නැත්නම් Star-Lord Part 2 Episode එක. එවගේම Guardians of the Galaxy Origins Episode 3-10 වෙනකං සබ් ටිකත් දුන්නොත් තමයි හොඳ. වැරැද්දක් කියනව නෙවෙයි මචං කරන්න ගත්ත වැඩක් සම්පූර්ණයෙන් ඉවර කරොත් නේද හොඳ?

    1. Suneth

      Ubata waradila. Okkoma ganata dunna.

    2. Navodya Deshan

      ehenam mata link eka ewapan Origins epi 3 idan 10 wenakan

    3. Navodya Deshan

      Guardians of the Galaxy S01E02 එකේ සබ් එක හරි. ඒකෙ filename එකේ තමයි අවුල තියෙන්නෙ. ඒත් Guardians of the Galaxy Origins Episode 3 - 10 වෙනකම් සබ් දීලා නෑ නේ.

      Guardians.of.the.Galaxy.Origins.S01E01.Star-Lord.Part.1
      Guardians.of.the.Galaxy.Origins.S01E02.Star-Lord.Part.2
      Guardians.of.the.Galaxy.Origins.S01E03.Rocket.Raccoon.Part.1
      Guardians.of.the.Galaxy.Origins.S01E04.Rocket.Raccoon.Part.2
      Guardians.of.the.Galaxy.Origins.S01E05.Groot.Part.1
      Guardians.of.the.Galaxy.Origins.S01E06.Groot.Part.2
      Guardians.of.the.Galaxy.Origins.S01E07.Drax.Part.1
      Guardians.of.the.Galaxy.Origins.S01E08.Drax.Part.2
      Guardians.of.the.Galaxy.Origins.S01E09.Gamora.Part.1
      Guardians.of.the.Galaxy.Origins.S01E10.Gamora.Part.2

      මෙන්න මේ episode වලට සබ් තියෙනවද බලපං. හරියට බැලුවොත් මේවා Guardians of the Galaxy Episode 00 එකේ sub episodes. මේවලින් සබ් දීලා තිබුණේ "Star-Lord" episode දෙකට විතරයි.

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. D Chamara

    niyami sahoo niyamai degatama kargena awata me wagema supiri kathwakin ayamatha hambawemo jaya...

  10. kavinda

    thank you

  11. Anton Perera

    Wadi denek aasa nahada nam dannaha saho oya kiwwa wage.. eth apinam patta aasai mekata..
    wadiye comment daanna bariwunata api hamadamath baiscope ekka.. sthoothiy saho sub ekata..

  12. Ishan Madusha

    Thanks saho sub 1ta.

  13. janiya

    sub ekata thanks mcn!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.