ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…..
රජුට පක්ෂපාතී අමාත්‍යවරුන් සියල්ලන්ම එකම තැනකදී එකම විට ඝාතනයට පත්කර ඇති බව දැනගත් විට රජු බොහොම කෝපයටත් පුදුමයටත් පත්වෙනවා. ඒ ගැන සෙවීම මාලිගය හැර යාමට ප්‍රථම වුදාල්චිගේ අවසන් මෙහෙයුම බව රජු පවසනවා. තම තනතුරු අතහැර යෑමට කැමැත්තෙන් සිටින වුදාල්චිගෙන් කරුණු විමසීමේදී රජතුමා දැනගන්නවා තමන්ගෙ සොයුරා පෙර සිටි රජතුමා වුදාල්චි රණශූරයන්ට කර ඇති අසාධාරණය ගැන. එහෙත් රජුගේ කැමැත්ත වන්නේ වුදාල්චි තවදුරටත් තමන් වෙතම රඳවා ගැනීමටයි. ස්වර්ගයෙන් පැමිණි වෙදැදුරා පිළිබඳව දැනගන්නා ගි චෝල් රාජසභාවට පැමිණෙනවා ඔහුගෙ බලයේ තරම මේ ලාබාල රජුට පෙන්වීමට. රජුගේ සෙවනැල්ල මෙන් ආරක්ෂාවට සිටින වුදාල්චි ඒ මොහොතේ නම් රජු අසල නැහැ..
ලිපිය-කණිෂ්කා පෙරේරා.
——–
Faith-දෙව් ලොවින් ආ වෛද්‍යවරිය (2012)
4 වන කොටස.
කොරියාවේ SBS නාලිකාවේ 2012 වර්ෂයේදී විකාශය වුණු Sin-ui නැත්නම් Faith ටෙලි නාට්‍ය එම වසරේදී සම්මාන 5ක් දිනා ගත්තා. Boys over flowers නාට්‍යයෙන් ප්‍රසිද්ධ වුණු Lee Min Ho නැත්නම් කවුරුත් දන්න ගු ජුන් පියෝ තමයි මේ කතාවෙත් වීරයා.
කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. ගොර්යෝව එහෙමත් නැත්නම් කොරියාව කියලා අද හඳුන්වන රටේ වර්ෂ 1300 ගණන්වල ගොන්ග් මින් නමින් රජෙක් රජ වෙනවා. ඔහු සරණපාවා ගන්නේ යුවානයේ එහෙමත් නැත්නම් චීනය කියලා දැන් හඳුන්වන රටේ නො ගුක් කුමරිය. ඒ කාලේ ගොර්යෝව පවතින්නේ යුවානයේ බලපෑමට යටත් වෙලා. යුවානයෙන් විතරක් නෙවෙයි ගොර්යෝව තුළත් ඉන්නවා තමංගේ රටට විරුද්ධව යුවානයට උදව් කරන අය. මේ ගොන්ග් මින් රජුට විශ්වාසවන්තව හැම මොහොතේම ඔහුට සේවය කරන්නේ වූ දල් චී කියන සේනාවේ සෙන්පති චෝයි යන්ග් (Lee Min Ho). ඔහු තමන්ගේ පොරොන්දු අකුරටම රකින රජුට හොඳින්ම පක්ෂපාත කෙනෙක්. ඒ නිසා ඔහු විශාල කරදරයන්ට මුහුණ දෙනවා.
පසුගිය කොටසේදී වෛද්‍යවරිය යන්තම් චෝයි යන්ග්ව ගොඩ දැම්ම.ඒත් මැරෙන එක එකම අරමුණ කරගෙන ඉන්න චෝයි යන්ග් නම් ප්‍රතිකාර ගන්න එක ප්‍රතික්ෂේප කරනවා.ඔහුව ප්‍රතිකාර ගන්න එකඟ කරගන්න රජුගේ වෛද්‍ය්වරයාටවත් පුළුවන් වෙන්නේ නැහැ.අද කොටසේදී බලන්න පුළුවන් චෝයි යන්ග්ගේ අතීත කතාවත්.ඒ වගේම රජතුමා වෛද්‍යවරියගෙන් ඉල්ලනවා ඉටු කරන්න ටිකක් අමාරු ඉල්ලීමකුත්.ඒ වගේම වෛද්‍යවරියට අනාගතය කියන්න පුළුවන් කියලා ප්‍රසිද්දීයකුත් ලැබෙනවා.බලමු චෝයි යන්ග්ට සනීප වෙයිද?රජතුමාගේ ඉල්ලීමට මොකක් වෙයිද?වෛද්‍යවරියට මොනවා වෙයිද කියලා.
ලිපිය- අනුත්තරා බණ්ඩාර
700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න
08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,450 downloadsDownload Faith-04.-baiscopelk1.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” හා “අනුත්තරා බණ්ඩාර” සොයුරියන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
8 comments
lk
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis & ANUTHTHARA sis ..sub ekata..digatama sub demu.jaya wewa……
Sadu..
mare maru akki.hari lassana kathamalawak wage.ada thamai meka balanna ona kiyala hithune.ape kattiya ithin hoda lassana nirmana wediya balanne nehene.ekamath nemei ithin mekata hethuwa mb wedi nisa wenna athi anika thamai seed nehene.eth kamak nehe meka hoda katha malawak eke.akkilata pin siddawenna kohomahari download karala ada idan balanawa..........b.s digatama mekata sub denna kiyala illim karamin mama meka ahenam bagannawa hode b.s....anith epi walata cmnt krnna beri wune ada idan meka balana nisai.ekatath samawa bajanaya karanawa b.s
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hasitha
ORRANGE MARAMALARD (2015) Korian Tv series eke subtitle dennakoooo
kmwlive
thanks
Kush
Wadee..... hodai. Thank you
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnkssss pattaaa