Watch Trailer

The Whispers [S01:E07] with Sinhala Subtitle | ගලක්ද යානයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පළවෙනි කතා මාලාවේ 7 වෙනි කොටසයි මේ . පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්. වෙස් පොලව යටින් හොයාගත්තු දේ ගැන පරීක්ෂණ කරන්න විද්‍යාඥයෙක්ව ගෙන්නනවා. හොයාගත්තු දේ රහසක් විදිහට තියන්න වෙස් කල්පනා කරනවා ෂෝන් ක්ලෙයාර් එක්ක වෙස් හොයාගත්තේ මොනවාදැයි අහනවා. ක්ලෙයාර් ඒ ගැන වෙස් ගෙන් ඇහුවට වෙස් කියන්නේ…

The Whispers TVSE1

The Whispers පළවෙනි කතා මාලාවේ 7 වෙනි කොටසයි මේ . පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්. වෙස් පොලව යටින් හොයාගත්තු දේ ගැන පරීක්ෂණ කරන්න විද්‍යාඥයෙක්ව ගෙන්නනවා. හොයාගත්තු දේ රහසක් විදිහට තියන්න වෙස් කල්පනා කරනවා ෂෝන් ක්ලෙයාර් එක්ක වෙස් හොයාගත්තේ මොනවාදැයි අහනවා. ක්ලෙයාර් ඒ ගැන වෙස් ගෙන් ඇහුවට වෙස් කියන්නේ නෑ. ඩ්‍රිල් ගැන හොයාගන්න ක්ලෙයාර් ළමයි එකතු කරලා කතා කරන්න තීරණය කරනවා. ඒ අනුව ළමයින්ව එකතු කරලා ක්ලෙයාර් ප්‍රශ්න අහනවා. එතනට ඩ්‍රිල් එනවා. ඩ්‍රිල්ව තාප සංවේදී කැමරා වලින් පේනවා. එතන ලොකු කලබලයක් වෙනවා.මේ අතරේ ලෙනා මින්ක්ස් ඩ්‍රිල් එක්ක කතා කරනවා හොරෙන් අහගෙන ඉන්නවා. ලෙනා මින්ක්ස්ට එයා ඩ්‍රිල් එක්ක සෙල්ලම් කරන්න කැමතියි කියනවා. වෙස් ෂෝන්ව ගල වෙතට එක්කන් යනවා. ෂෝන් ඒ ගල ඇල්ලුවහම එයාට නැවත මතකය ලැබෙනවා.

ඔහොමයි පහුගිය කොටසින් වුණේ. අද කථාවෙන් ටිකක් කියන්නම්.

අද කොටසේදී ෂෝන් ගෙදර එනවා. එත් එයා ආයේ යනවා පරීක්ෂණ වලට. ජනපතිතුමා ගල ආරක්ෂා කරන්න නියෝග කරනවා. ඩ්‍රිල් ජනපතිගේ දුව එක්ක සම්බන්ධ වෙනවා. ඩ්‍රිල් ගල හොයාගන්න කලින් ෂෝන් ඒක විනාශ කරන්න සැලසුම් කරනවා. ඒක සාර්ථක වෙයිද? අද කොටසින් බලන්නකෝ

ඊළග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම! 🙂

The Whispers (2015– ) on IMDb

 

 

258 MB කොපිය මෙතනින් බාගන්න

cc5cb084e5f87d027eff021369a51ed17e34602e Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,114 downloadsDownload 201509131536baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                         All Episodes                        Next Episode >>

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

1,114 downloadsDownload Subtitles25 KB

17 comments

  1. Ama

    බොහොම ස්තුතියි !!

  2. achintha

    maxxaaaaaa digatama subs denna

  3. Kulanjana Maduranga

    niayamai…thanks PURNIMA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Ruwan

    thanks sis...

  5. සඳරු

    ඔබගේ මහන්සියට බොහොම පින්,,

    දිගටම sub දෙන්න සහෝදරී .. ජය වේවා!!!!

  6. Nilupul Madukapriya Perera

    උපසිරසියට බොහොම ස්තුතියි..
    මීට වඩා ඉක්මනට දුන්නානම් තමයි හොද ..
    අවුලක් නැහැ මෙහෙම හරි දෙන එකත් වටිනවා ...
    ඔබට ජය...

    1. Purnima

      අහස උසට වැඩ මල්ලියෝ. ඒ අස්සේ තමා මේකත් කරන්නේ. ළමයි නලවන්නයි උයන්නයි සබ් දාන්නයි ඔක්කොම කරන්න එපැයි

    2. Mayura

      math lamai balagannava. Eth mage samiyai birindai mata udav karanava :')

  7. yasas

    thnks matchan sub walata..

  8. yasas

    thanks sub walata..

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජයවේවා!

  10. Purnima

    ඩවුන්ලෝඩ්ස් පෙන්වන්නේ නැත්තේ ඇයි :)

  11. Mayura

    Downloads nathi unata mko cmnts thiyenn.. ape sub valata downloadsuth na cmntsuth na.. mamama fake nam valin daganna cmnts tika vitharai :(

  12. eranga

    tnx sis

  13. රොයිලි

    බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. lakshitha

    thnx sis :D

  15. Udamith Damith (b\k )

    sthuthi............