Watch Trailer

Faith [EP14] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

Faith (Good Doctor)

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

වුදාල්චි කපිතාන් සේවයෙන් පහ කර ඉන්පසු එයට අදාල පරීක්ෂණය පවත්වනවා. එහිදී රජතුමා තමා විසින්ම ඉදිරිපත්ව ඔහුව බේරා ගැනීමට තැත් කලත් චෝයි යන්ග් තමන් විසින්ම එම චෝදනාව බාර ගන්නවා. එයට දඬුවම ලෙස චෝයි යන්ග් හට වසරක වහල් සේවයක් ලබා දෙනවා. මේ අතර තුර විද්වතුන්න් වෙදැදුරුතුමිය ප්‍රෂ්ණ කිරිමට සිතනවා. ඒ දේශයේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට බවයි ඔවුන් පවසන්නේ. සිරගත කර සිටින චෝයි යන්ග් එක් රැකය ඉන් පැන වෙදැදුරුතුමියත් සමග පලා යනවා. ඒ ගමනේදි ඔවුන් කිහිප දිනක් සුරිබැන්ග් නිවසේ සැඟවෙනවා. මේ අතරතුර ඩියොක් හන්ග් කුමාරයා මාලිගාවේ මිනිසුන් තමන් වෙත නංවා ගැනීමට වෙරදරනවා. ඔහුගේ පළමු ප්‍රයත්නය වන්නේ රාජකීය උපදේශක ජා ශිල්. එය ඔහු සාර්ථකව ජය ගන්නවා. එලෙසම පසුව ඔහු චෝයි පාලිකාවට හෙලි කරන්නේ තමන් විසින් බොහෝ දිනකට පෙර වෙදැදුරුතුමියට ප්‍රයෝගයක් මගින් විෂ වර්ගයක් ලබා දුන් බවයි.

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,404 downloadsDownload Faith-14.-baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,404 downloadsDownload Subtitles35 KB

5 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. නලින්

    ස්තුතියි කනිෂ්කා!

    ජය වේවා!

  4. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..