Watch Trailer

The Strain [S02 : E11] with Sinhala Subtitle| පොත කාගේ ලඟද? [සිංහල උපසිරසි සමඟ]

The Strain කතාමාලාවේ 11වෙනි කොටසත් ඔන්න අරන් ආවා! කලින් සිදුවුනු දේවල් ගැන මතක් කරගමු! මහාචාර්ය සෙට්‍රෑකියන් අන්තිමේදී පොත හොයාගන්නවා.හැබැයි ඉතින් වැඩි වෙලාවක් තියාගන්න නම් හම්බවෙන්නේ නෑ, කව්ද කෙනෙක් ඔහුට පහරදීලා පොත අරන් යනවා. මේ අතර එල්ඩ්‍රිච් පාමර්ව මැරීමට ගිය ඩොක්ටර් ගුඩ්වෙදර්ගේ සැලසුම අසාර්ථක…

The Strain SE2-1

The Strain කතාමාලාවේ 11වෙනි කොටසත් ඔන්න අරන් ආවා! කලින් සිදුවුනු දේවල් ගැන මතක් කරගමු!

මහාචාර්ය සෙට්‍රෑකියන් අන්තිමේදී පොත හොයාගන්නවා.හැබැයි ඉතින් වැඩි වෙලාවක් තියාගන්න නම් හම්බවෙන්නේ නෑ, කව්ද කෙනෙක් ඔහුට පහරදීලා පොත අරන් යනවා. මේ අතර එල්ඩ්‍රිච් පාමර්ව මැරීමට ගිය ඩොක්ටර් ගුඩ්වෙදර්ගේ සැලසුම අසාර්ථක වෙනවා. කොකෝට තමා අන්තිමේදී වෙඩි වදින්නේ.මාස්ටර්ගේ උදව්වෙන් කොකෝ ජීවිතය බේරගන්නවා.කොහොමහරි ඩොක්ටර් සහ ඩච් අන්තිමේදී අහුවෙනවා. ඩොක්ටර්ව කට්ටිය ඇවිල්ලා බේරගත්තත් ඩච්ට වෙලා තියන දේ කතාව අන්තිමේදී දැකගන්න පුළුවන් උනා.අයික්‍රොෆ්ට් විසින් ඇයව අල්ලගෙන වද දෙන දර්ශනයකින් තමා කතාව අවසන් වුනේ.

අද කොටස ගැන සදහන් කලොත්,මහාචාර්යතුමාගෙන් පොත ගත්තේ කව්ද?කියන එක දැනගන්න පුළුවන්. ඒවගේම තමයි අයික්‍රොෆ්ට්ගේ අතීතය ගැන මීට කලින් කතාවෙන් පෙන්නලා නෑනේ.ඒ කිව්වේ ඔහු නාසි හමුදාවට බැදෙන්නත් කලින් අතීතය. ඔහුගේ ඒ අතීතය අද කතාවෙන් බලාගන්න පුළුවන් වගේම අයික්‍රොෆ්ට්ගෙන් ගැලවීමට ඩච්ට පුළුවන් වෙයිද?කියන එක ඇතුළු තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. එහෙනම් මේ කොටසත් සමග එකතු වෙන්න! තවත් උපසිරැසියකින් මුනගැහෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!

The Strain (2014) on IMDb

 

 

303 MB කොපිය මෙතනින් බාගන්න

F2A4B15D4D29A904BCCAE0A08FA14C9E206948C5

378 MB කොපිය මෙතනින් බාගන්න

51C09AFAE7B551B013E0203272CB0265A0DCFCA8

179 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

DC49400F3274D81C1919597FE9E1FDF5A816DB80 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,813 downloadsDownload The_Strian_S02E11_baiscopelk.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

1,813 downloadsDownload Subtitles54 KB

14 comments

  1. chinthana

    thanks enakam balagena hitiye bro thank you sooooooooooooo much

  2. Charith

    Thank u very much.....

  3. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  4. Sajeevi

    Thanks

  5. R@ndi

    Thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. thisal

    තැන්ක්ස් බන්

  8. නලින්

    ස්තුතියි! ඉසිරු මලේ. දෙකක් අදිනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි.

    දිගටම උපසිරස කරණයේ යෙදෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ.

    ජය වේවා!

  9. kumaraya

    "human target" tv series eke sub denna puluwanda??? supiri ma series ekak

  10. MAHESH

    sub ekata thanx aaaaaaaaaaaa

  11. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. dilshan

    thanks saho,onna bewa

  13. LAKSHAN

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

  14. ashan lankanath

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.