Watch Trailer

Scream [S01 : E10] | කෑගැසීමේ අවසානයක් නොවේ! [සිංහල උපසිරසි සමඟ]

scream කතාමාලාවේ අවසන් කොටසත් අරන් ආවා! අන්තිම කොටස බලන්න හදිසියෙන් වෙන්න ඇති හිටියේ. එහෙනම් කලින් කොටස මතක් කරගමු. කට්ටිය දකින්න ඇතිනේ බ්‍රැන්සන්ව තමා මිනීමරුවා විදියට අල්ලගෙන තිබුනේ. නමුත් කතාව අවසානයේදී පෙන්නුවා ඔහු හිරෙන් පැනගොස් ඇති බව. ඒවගේම එමා කිරන් ගැන සැකකරනවා අර වීඩියෝ එක නිසා සහ බ්‍රැන්…

Scream TV SE1

scream කතාමාලාවේ අවසන් කොටසත් අරන් ආවා!
අන්තිම කොටස බලන්න හදිසියෙන් වෙන්න ඇති හිටියේ. එහෙනම් කලින් කොටස මතක් කරගමු. කට්ටිය දකින්න ඇතිනේ බ්‍රැන්සන්ව තමා මිනීමරුවා විදියට අල්ලගෙන තිබුනේ. නමුත් කතාව අවසානයේදී පෙන්නුවා ඔහු හිරෙන් පැනගොස් ඇති බව. ඒවගේම එමා කිරන් ගැන සැකකරනවා අර වීඩියෝ එක නිසා සහ බ්‍රැන්ඩන්ගේ මව මුනුබුරා විදියට කිරන්ව පෙන්නුවා කියලා පයිපර් කියපු නිසා.තවත් විශේෂ දෙයක් වුනා ඒ තමයි වෙස්මුහුනු කාරයා විසින් ශෙරිෆ්ට පහරදෙනවා.ඒක නැටුමේ ඉන්න කට්ටියටත් පෙන්නනවා. එහෙනම් ඒ ඇති,අද කොටස ගැන සදහන් කිරීමක් කරන්නේ නෑ.අද කතාවත් සුපිරියටම යනවා කියන එක කියන්නම්.සමස්තයක් වශයෙන් පැහැදිලි අවසානයක් තියනවා.මං කලින් කිව්වා වගේ දෙවෙනි කතාමසයක් එන නිසා කුතුහලයක් ඉතිරි කරලා තමා කතාසමය අවසාන වන්නේ.

කතාමාලාවම දින 10න් දෙන්න පුළුවන් උනා.කතාමාලාව පටන්ගද්දීම විකාශය වෙලා අවසන් වෙලයි තිබුනේ.ඒ හේතුව නිසාද මන්දා බලාපොරොත්තු වුනු තරම් පිරිසක් කතාව එක්ක එකතු උනේ නෑ.නමුත් මං දන්නවා බලපු අය ගොඩක් ආසාවෙන් කතාව නැරඹුව කියල. එහෙනම් මෙතෙක් කල් එමා,කිරන්.නෝවා,ඕඩ්‍රී,ජේක්,බෘක්,ශෙරිෆ්හඩ්සන්,මැගී,විල්,පයිපර්,බ්‍රැන්සන්,තවමත් නොදන්නා වෙස්මුහුනු කාරයා එක්ක ගෙවුනු මේ කතාසමය අවසාන වෙනව. දෙවෙනි කතාමයටත් අනිවාරයෙන් උපසිරැසි ලබාදීමට පොරොන්දු වෙනව.අවසාන වශයෙන් කතාව මට බාර දීපු එක ගැන බයිස්කෝප් අඩවියේ ඇඩ්මින්ලා සියළු දෙනාටම ස්තූතිවන්ත වෙනව මතක ඇතුව කතාමාලාව ගැන හිතෙන දේ හා අදහස් කමෙන්ටුවක දාගෙන යන්න. මෙතෙක් කල් කතාව සමග එක්වූ,විශේෂයෙන්ම අදහස් පලකරපු හැමෝටම ස්තූතිවන්ත වෙනව එහෙනම් අවසාන කොටස සමගින් එකතුවෙන්න.තවත් උපසිරැසියකින් මුනගැහෙමු, හැමෝටම ජයවේවා!!

Scream (2015– ) on IMDb

 

 

278 MB කොපිය මෙතනින් බාගන්න

a41e403297ec004b2b74999c984e14af027cad1f Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,032 downloadsDownload Scream.S01E09.sinhala_sub.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                   All Episodes                       Season 2 >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,032 downloadsDownload Subtitles28 KB

18 comments

  1. Sach

    Thanks !!!!

  2. Ama

    මෙතෙක් කල් කතා මාලාවට උපසිරස ලබා දුන් ඔබට බොහොමත්ම ස්තූතියි.
    ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා..

    නැවත උපසිරසකින් ඉක්මන්ටම හම්බවෙමු!!!!!!!!

  3. Elderman

    Me link waradi macho.. kalin ekama aye dila wage. Poddak balanna.

  4. Rasidu

    නියමයි....මේක සුපිරි කතාවක්....එල...දවස් 10ක් තුල මුළු කතාමාලාවටම උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි....
    තව සුපිරි කතාවක් අරන් ඉක්මනට එන්න...
    සබ් එකට තැන්ක්ස්...

  5. Hasitha

    ගොඩාක් ස්තුතියි ඔක්කොම ඉක්මනට දුන්නට... දීල තියෙන LINK 1 නම් 9 වෙනි කොටසෙයි. පුළුවන් නම් හදල දෙන්නකෝ ඒක. මට 1 හොයාගන්න අමාරුයි..ඉතින් තවත් කතාවක් අපිට ගේන්න...

  6. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. lakshan

    sub eka bn podi case ekak tyenwa macho isuru plz machow pddk eka fix karahanko

  8. lakshan

    machow 9 weni episode eke duwanneth 10 eke sub eka

    1. ඉසුරු දිල්ශාන්

      9වෙනි එකේ සබ් එක හරි මචෝ!
      ආපහු බාගෙන බලන්න!

  9. thushara

    ane macho sub 1ka down linka waradi hari gassana puluwan da

    1. ඉසුරු දිල්ශාන්

      සබ් ලින්ක් එක හරි සහෝ!

  10. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ මේ කතාවට උපසිරැසි දුන්නට..
    දවස් දහයකින් ඔක්කොම දුන්නා..
    කතාව ගැන කියනවනම් ඉතින් නියම කතාවක්..
    සීසන් දෙකත් Confirm..
    පුලුන්නම් සහෝ Narcos Series එකට උපසිරැසි කරන්න කියලා ඉල්ලනවා..
    තවත් උපසිරැසියකින් හමුවෙමු..

    ජය වේවා !!!

  11. Dilan

    thanq saho

  12. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. chammmmmmuuu

    මේක පට්ට මචන්...තෑන්ක්ස් සබ් දුන්නට...සීසන් 2ත් දෙන්න ආ

  14. natasha

    thanks a lot ..

  15. Pasindu Malshan

    thank you bro..... :) good work...... :) (y)

  16. Dushan Tharuka

    Niyami....Thanks...Jaya wewa !!!