කොහොමද යාළුවනේ, ඔන්න මම 4 වෙනි කොටසත් අරෙගන ආවා. පසුගිය කොටසේදී උනු දේවල් මතක ඇතිනේ. ටොම් පුතාව බේරගන්න ගියාම මයික් ඒයාගේ පුතාව බේරගත්තානේ පැනලා. ඒ වගේම ටොම් පණපිටින් ස්කිටරයෙක් අල්ලන් ආව විදියත් කට්ටියට මතක ඇතිනේ. ඉතිං අද කොටසේ මොකද්ද වෙන්නේ කියලා බලමුනේ. අද ටොම් එයාගේ පුතාව බේරෙගන එන්න යන්න හැදුව…
කොහොමද යාළුවනේ, ඔන්න මම 4 වෙනි කොටසත් අරෙගන ආවා. පසුගිය කොටසේදී උනු දේවල් මතක ඇතිනේ. ටොම් පුතාව බේරගන්න ගියාම මයික් ඒයාගේ පුතාව බේරගත්තානේ පැනලා. ඒ වගේම ටොම් පණපිටින් ස්කිටරයෙක් අල්ලන් ආව විදියත් කට්ටියට මතක ඇතිනේ.
ඉතිං අද කොටසේ මොකද්ද වෙන්නේ කියලා බලමුනේ.
අද ටොම් එයාගේ පුතාව බේරෙගන එන්න යන්න හැදුවත් කැප්ටන් එයාට යන්න දෙන්නේ නෑ. එයා වෙන වැඩකට යවනවා. හැබැයි ඒ වැඩෙන් පස්සේ බෙන්ව බේරගන්න යන්න දෙන පොරාන්දුව මත. ඉතිං අපි බලමු අද කතාවෙදි සිදු වෙනදේ.
ඊළග කොටසින් ඉක්මනින්ම මුණගැහෙමු.
140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න be0877ef792267d7358d47b85c6cc5267b8a93ca 150 MB කොපිය මෙතනින් බාගන්න dff78c3b8399596758eeb0e43d30685358aaf2c8 350 MB කොපිය මෙතනින් බාගන්න 22df112e103a39c842ae83c0335852e76b4b52d4 1.3 GB කොපිය මෙතනින් බාගන්න a3310fc8d367420a42143173a9d68e232a5ced8c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,739 downloadsDownload Falling.Skies_.S01E04.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
44 comments
yasas
quik
thanks akke
geeth
maxxa tv kathawak meyka digatama denna
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
pattai..pattama pattai....
Bandula
bohoma pin sahodariya
lasidu
නියමම පහර හොදේ ජය!
chalitha
thnkx lot
vee
maxxxa thama
tharanga
බොහොම තුති අක්කේ අනිත් ඒවාත් දෙමු
ccnp
Thanks
amila
sub akata thx
indika
thanks
waruna
meyka ikmnata dena aka hodai digatama ahema denna :)
chami
thxxxxxxxxxxxxx
amilatk
jaya wewa!!!
shann
Thanks :)
dev
bohoma stuti saho... .
sisitha
පස්ට මචන් පස්ට.......
සබට තෑන්ක්ස්..Keshan
පිං ගොඩක් අද බලන්න එකක් නැතුව උන්නේ ගොඩක් පිං :D ජය වේවා !!
නලින්
ස්තුතියි සුරේනි ..
ජය වේවා
“චූටී මල්ලි”
එල එල සහෝදරි
දිගටම දෙන එකනම් මැක්සා
අනික් ටිකත් ඉක්මනටම දෙමු
ඔබට ජය............dinesh
video download not possible. because of Qatar low.If I go download page it become block. so help me to download movies
shani
thanks a lot
සoජය
මේක එනකන් බලන් හිටියෙ. බොහොම ස්තුතියි සබ් එකට.
රොයිලි
බොහොම ස්තූතියි සුරේනී සහෝදරී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
චුට්ටං ලිපියක්නෙ.කෙල්ලො කම්මැලි වෙලාද කොහෙද.හික් හික්.මං මේකෙ කොටස් ඔක්කොම ටික බාගත්ත.දැං ඉතිං දෙන දෙන සබ් එක පැනපු ගමන් ගන්නව.වෙලාවක් ලැබුන ගමන් බලන්න පටන් ගන්න ඕනෙඅද රෑමද දන්නෙ නෑ.නියමයි සුරේනි කෙල්ලේ.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!
HarshA LahirU
Ela Ela
samiddha
great sires .thanks a lot .tikk ikmanin dunoth apita hodayi.thanks
senuri
niyamyi thanks
jude
elaz supiri.dan thamyi kathawa raha wadi wenne .ela.thankz dear
Eranda
Maxxa machan
SuPuN DiLsHaN
ela machan meka digatama demu
Illusion
episode 4 ta sub 4 weni eka dammata ply wenne 3 sub ekane :o oyalata ehema une nadda?
nilanka
thnx mamath banawa
Dinesh
subtitle eka wada karanne nane
Achintha sameera
සුරේනි අතුරුගිරි thanks sub ekata...
niroshan
උපසිරස වලට ගොඩක් ස්තුතියි
nimesha
උපසිරස වලට ගොඩක් ස්තුතියි.නවත්තන්නෙ නතිව දෙන්න
gihan
ගොඩක් ස්තුතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍LAKSHAN
thnkx lot ...........................
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nishshanka Ruwan
ස්තුතියි :)
savinduinduwara2
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks denakam unne