කොහොමද යාළුවෙනේ. මමත් tv series ඒකක් අරන් එන්න හිතුවා. ඉතිං මේක තමා පළමු නිර්මාණය. ඉතිං වැරදි ඒහෙම හුඟක් ඇති. ඒවට සමාව ඉල්ලනවා මුලින්ම. මේ කතාව සමහර අය නම් බලලත් ඇති. මේකත් revolution tv series එක වෙගේම කතාවත්. ඒත් මේකේ යන්නේ පිටසක්වල ප්‍රහාරයක් ගැන. මේක IMDb දර්ශකෙය් 7.2ක අගයක් අරන් තියනවා. ඉතිං ම…
කොහොමද යාළුවෙනේ. මමත් tv series ඒකක් අරන් එන්න හිතුවා. ඉතිං මේක තමා පළමු නිර්මාණය. ඉතිං වැරදි ඒහෙම හුඟක් ඇති. ඒවට සමාව ඉල්ලනවා මුලින්ම. මේ කතාව සමහර අය නම් බලලත් ඇති. මේකත් revolution tv series එක වෙගේම කතාවත්. ඒත් මේකේ යන්නේ පිටසක්වල ප්‍රහාරයක් ගැන. මේක IMDb දර්ශකෙය් 7.2ක අගයක් අරන් තියනවා.
ඉතිං මේ කතාව ගෙතිලා තියෙන්නේ තාත්තෙක් සහ පුතාලා 3න් දෙනෙක් වටා. මේ තාත්තා ඉතිහාසය මහාචාර්යවරෙයක්. එක පුතෙක් පිට සක්වලෙන් අල්ලගන. පිටසක්වලයන් හැම වෙලාවෙම පහර දෙනවා. මිනිස්සු බාගයකටත් වඩා මේ වෙනෙකොට මැරිලා. මේ තාත්තා තමන්ගේ ළමයින්වත් අනිත් අයවත් ආරක්ෂා කරන්න පුදුම වෙහෙසක් දරන්නේ. මේ තාත්තට උදව් වෛද්‍යවරියක්. ඒ වගේම කිසිම හිතක් පපුවක් නැති අණදෙන නිළධාරියෙක් තමයි මෙයාලට නායකත්වයෙ දෙන්නේ.
ඉතිං අපි ඉස්සරයට බලමු මේ තාත්තා තමන්ගේ පුතාලාත් එක්ක ජීවිතයට මුහුණෙදන විදිය ගැන.
අද කතාව ගැන ටිකක් කියන්නම්. අද කතාව පටන් ගන්නේ පිටසක්වල ප්‍රහාරෙයන් මාස 6ට පස්සේ. ඉතිරිවෙලා ඉන්න මිනිස්සු කොහොමද ජීවියට මුහුණ දෙන්නේ, ඒයාලා පිටසක්වලයන්ට විරැද්ධව සටන් සටන් කරන්නේ කොහොමද? ඒ වගේම එක එක පුද්ගලයාව ඒ ඒ නියමිත රාජකාරියට යොමු කරලා තියෙන්නේ කොහොමද කියලා අද කොටසෙදි පැහැදිලි කරගන්න පුළුවන්. ඒවගේම මේ මාස කිහිපය තිස්සේ එකට එකතුවෙලා හිටිය මිනිස්සු කණ්ඩායම්වලට වෙන්වෙලා යනවා. ඒ ඒයාලගේ ආරක්ෂක උපාය මාර්ගයක් හැටියට. ඉතිං කතාවේ ඉතිරිය බාගෙනම බලන්නකෝ.
මේම් දීලා තියෙන්නේ 1 වන සහ 2 වන කොටස් දෙකම එකට. මේ වෙනකොට තෙවන සීසන් එකත් දැන් විකාශය වෙනවා. ඉතිරි කොටස් ටික ඉක්මනින්ම ලබා දෙන්නම්. ඉතිං හොඳයි කියලා හිතන අය බාගෙන බලන්න. comment ඒකක් දාලා යන්නත් අමතක කරන්න ඒපා. විශේෂයෙන්ම වැරදි එහෙම කියන්න. පළවෙනි නිර්මාණය නිසා ඔබේ අදහස් මට ඉතාම වටිනවා.
මේකේ තුන්වෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු !
300 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න be0877ef792267d7358d47b85c6cc5267b8a93ca 300 MB කොපිය මෙතනින් බාගන්න f17d0eba6d2da7257caa1e626146487d4f434faa 700 MB කොපිය මෙතනින් බාගන්න aa697d183d6217abff49e7a81619494512de52eb 2.6 GB කොපිය මෙතනින් බාගන්න e44bfb9da7e92403a3294d86344d636cc3a41403 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,796 downloadsDownload Falling.Skies_.S01E01-02.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
121 comments
ganidu
h[A]s
මේකට සබ් මම ඉල්ලා ඉල්ලා හිටියේ එළනේ
naleen
thnkssssssssssssssssssss
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අපේ ඇඩ්මින් මහත්තුර්න්ට වැරදිලා වත් ද? සුරේන් වෙනුවට සුරේනි කියලා දාලා තියෙන්නේ...
නැත්නම් ඇත්තටමද...
මම හිතන විදියට මෙච්චර්ද කොහෙද අපේ සයිට් එකට අඩුවකට තිබ්බී...
කාන්තා පාර්ශවයෙන් සබ් එකක්...
දැන් නම් ඒකත් හරි වගේ...
අනික මුල් ම එකට දීලා තියෙන්නෙත් ටි වී සීරියස් එකක්..
ඉතින් මොන කතාද...
ඒක නෙවි...මේක මොන වර්ශේ පටන් ගත්තු එකක්ද...
එහෙනම් ජය වේවා!!!!naleen
all the best 1 st sub
vee
maxxa onna math ahala thibba mey kathawa gana pattalu jaya digatama ahenam subs denna
Anura Ekanayake
එල එල ඔන්න බිස්කෝප් එකේ පළමු පාරට ආදරණීය සහෝදරියක් අපිත් එකක් එකතු වෙලා තියෙන්නේ
ඉතින් අපි හෙමෝම ඔන්න ඉතින් සුබ පතනවාජය වේවා
geeth
all the best
amilatk
jayen jaya!!!
quik
thanks
f_live
සුපිරිම වැඩක් සහෝදරිය ඔහොම යමු
dilanka
fatta bn,,,,, man meka balanawa den,,, sub dunna eka nam niyamai,,,
yasas
athathatama patta kathawak sub deepu aka nam agaya karanwa ae wageyma palamu wadeyta suba pathum
indika
බොහොම ස්තූතියි
dedunu- yatalamatta,
නියමයි.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
eraNga
maxxa tv akak meyka
isuru
digatama demu :)
tharanga
අහා අක්ක කෙනෙක් සෙට් වෙලා තියෙන්නේ
මාත් බලන්න ඕනේ මේක නම් මේ වගේ ඒවාට අපි කොහොමත් කැමතිfd
niyamai mamath mey illa illa unne subs
kalinga
මැක්සා හොදේ දිගටම සබ් දෙන්න පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් !
පිස්සු පුසා
dan mekath denawada... apoyi.. යලුවනේ සබ් දෙන වැඩේ හොදයි එත් එක දිගටම දෙන්නේ කිපදෙනයි. සමහර පරන ඒවා තාම පෙන්ඩිං. එතකොට චා නේ ද? අනික මෙකේ දැන් යන්නේ සිසන් 3. මම 1, 2 බැලුවා. පට්ට. අනික සමහර සබ් වල වොයිස් කොහේවත් සබ් කොහේවත්. පුලුවන් විදිහට ගොඩක් ඒවා හදාගත්ත. කරන දේ වටිනාකමල් තියෙන්නේ ඒ දේ හරියට කරොත් නේද? ස්තුති යලුවනේ. සබ් දෙන එක ලේසි නැ නම් තමා.. හැමොගෙම උත්සහයවල් අගේ කරනවා...
waruna
wada wadi unhama ohoma wenawa cha kiyala kiyanna epa mehemawath dena aka agaya karanna
jeewantha
uba baluwata api balala na ne anika baiscope ake ahema karanne na aniwa kawadahari denawa , oya baluwa nam sadda nathuwa inna,api meyka balanwa
mihin ලංකා
මචං බයිස්කෝප් එකේ දුන්න ටීවී වලින් 90 % කට එහා අනිවා ඉවර කරලා තියෙන්නේ මම නම් දන්නා විදියට , මම බැලුව ඒවා වල ඔහොම ටයිම් අවුලක් ආවෙත් නෑ මේකේ දුන්න හුගක් ඒවා මම බැලුවා ,මචං සබ් දෙන කෙනාට එපා වෙන විදියට කමෙන්ට් දාන්න හිතෙනවා ඒක නොදා ඉන්න තරමට හොදා,මොකද මේ සබ් එකක් දෙන්න රස්සාව වැඩ අස්සේ අනික නිකම්ම දෙන්න හෙන කට්ටක් කන්න වෙනවා,මේක අරගෙන බලන වගේ ලේසි නෑ , එ නිසා කමෙන්ට් එකක් දාන්න ඒක තවත් සබ් කරන්න හිතෙන විදියට,
සමීර කරුණාරත්න
සහෝදරයා ඔයා බලලා තියනවා වෙන්න පුළුවන්. නමුත් බහුතරය ඉන්නේ නොබලපු අය. ඒ වගේම කාලය අවුල් දෙයක් අපි දෙන්නෙ නැ. අපි නොබලා උපසිරැස කරන්නෙ නැහැ මේ අඩවියේ නම්. ඒක නිසා ඔයා වෙන කොහෙන්වත් බැලුව උපසිරැස වල තියන අඩුපාඩු මෙතන කියන්න එපා. ඒවා අදාල තැන කියන්න. අපි පටන් ගත්ත ඒවා කොහොම හරි, කවුරු හරි කරනවා. ප්‍රේක්ෂකයා අමාරුවේ දාන්නෙ නැහැ බයිස්කෝප් එක.
hh
subs dena awunta up karahan nikan cha katha kiyanne nathuwa meywa nikan dena nisane ubala oya katha kiyanne
Sameera
Elementary Ekata thawath nane.wenakata hari vath Sub denna puluwan nam loku deyak
පිස්සු පුසා
කට්ටියම වලිගේ පාගගෙන.. අයියෝ…
Dex_GT
Ubala wage ewun hinda thamai bn sub denna kemathi ayath epa wela yanne. nkan chater nowi karana wede agaya kaloth neda hoda?
Thilina
Ethakota chicago pd mokada une yako
dev
niyamai sahodari.... .
1st sub ekata suba patanawa .. .
bohoma sathutui baiscop ekat ekka ekatu unata.. .
wedi wediyen sub danna diriya shaktiya lebewa.waruna
maru kathawak sahodariya
Siraj priyantha
Thanks.wish u all the best for 1st sub.
Chathura
Supiri wade machn.. Maxxa
shani
thanks. me wage series balanna harima kamathie
mihin ලංකා
පට්ට වැඩක් ඔන්න මාත් බලන්න පටන් ගන්නවා දිගටම කරගෙන යමු
shann
බොහොම තුති
Sahan
fatta fata fata saho.. tnx a lot.. keep it up...
Sahan
ammo sahodariyak.. sry.. tnx sis...
පිස්සු පුසා
කට්ටියම වලිගේ පාගගෙන.. අයියෝ...
සoජය
ආ නියමයි නියමයි සහෝදරියකුත් බයිස්කෝප් වලට සෙට් වෙලා... වැඩි වැඩියෙන් සබ් දෙන්න පුළුවන් වේව, පළමු උපසිරසියට සුභපැතුම්.
Kamal
නියමයි සහෝදරි
Dina
elaz... thanx kollo
“චූටී මල්ලි”
අම්මේ මේ කෙල්ලෙක් නෙ සබ කොරලා තියෙන්නෙ
ආසයි ඈ.....මට ඒත් සැකයි මේ ඇඩ්මින්ලට වැරදිලා
කෙල්ලෙක්ගෙ නමක් විදියට වැටිලද කියලා
ඇයි අප්පා ලංකාවෙ කොච්චර කෙල්ලො උන්නත්
බේතකටවත් හොයගන්න එකෙක් මෙකෙ නෑනෙ
මට මතක හැටියට මීට ටික කාලෙකට කලිනුත් ගර්ල්
කෙනෙක් සබ් දුන්නා, 2ක් විතර වගෙ තමා දුන්නෙ
එහෙම කොරන්න එපා දිගටම ඉන්න හොදේ
පලමු එකට ගෙනත් තියෙන්නෙ පහරක්නෙ
මේකත් දිගටම දෙන්න
සබට තුති
ඔබට ජය.....
(මට නම් තාම සැකයි බන් අරක ගැන...)සමීර කරුණාරත්න
බොහොම අගෙයි බොහොම අගෙයි. සොයොයුරියක් කල උපසිරැසක්. කතා මාලාවක්ම දෙන්න යන්නෙ. අපේ වෙබ් අඩවියට කාලයක් තිබ්බ අඩුවක්. හොද කාන්තා නියෝජනයක් නැති වීම. බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඉදිරියට මේ පටන් ගත්ත වැඩේ හොඳට කරගෙන යන්න ශක්තිය, ධෛර්‍යය ප්‍රාර්තනා කරනවා.
--උපසිරැසට බොහොම ස්තුතියි ---
chkz
shork akka kenek...........
sarath
thanks surani.
janaka aklu
සුපිරිම වැඩක් සහෝදරිය ඔහොම යමු...
ගයන්
තැන්ක්ස් සිස් ෆට්ට කතාවක් වගෙ
දිදුල Kd සිල්වා
අහ්.. මෙන්න අපේ සයිට් එකට කාන්තා පාර්ෂවයෙනුත් සප් එකක් ලැබෙනවා. බොහොම අගය කරනවා උත්සාහය.. මොකද මේ සයිට් එකෙන් සිංහල සබ් ගන්න කාන්තා පාර්ෂවයේ අය හුඟක් ඉන්නව. ඒත් කමෙන්ට් එකක්වත් දාන්නෙ කීයෙන් කී දෙනාද. කීයෙන් කීදෙනාද කිව්ව කවුරුත්ම දාන්නෙ නැද්ද මන්දා.. ඒ අතරින් ඔබ මෙලෙස උපසිරැසි දැමීමට තීරණය කිරීම අගය නොකර බෑ. එහෙනම් වැඩේ දිගටම කරගෙන යන්න මගේ සුභ පැතුම්. ජයම වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි සුරේනී සහෝදරියට මේ සිංහල උපසිරැසිය වෙනුවෙන්. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
නලින්
නියිමයි සුරේනි සහේදරි..
ඔයාලා තමයි අපිට අඩුවට හිටියේ ..
දැන් බයිස්කෝප් අඩවිය සර්ව සම්පුර්ණ උනා කියලා මට හිතෙනවා..
දිගටම කරමු
ජය වේවා
Sam
elz..thnks...
පියුම් මධුශංඛ
පට්ටයි කොළුවෝ.... පට්ටයි..... තැන්කූ වෙන්ඩ ඕනේ....... අළුතින් එන ටීවී සීරීස් මොනාද කියලා බල බල ඉඳියේ....... :D
පියුම් මධුශංඛ
හෑ..... :o ගෑල්ලමයේක් මේකෙ සබ් දානවා දැක්කමයිනේ.... සොරි වෙන්ඩ ඕනේ ඈ.......
dilan
thanks
tharindu
meka maxahhhh...kathavahhh....patta pata...sinhala sub ekkama blnvahh.....thanskss thansksss.....24 season 1 eke idan dennakooooooooo
dushman
සුපිරිම වැඩක් සහෝදරිය ඔහොම යමු
බොහොම ස්තූතියිChanaka Lakshan
බොහොම ස්තූතියි සුරේනි සහෝදරි
පළමු වැඩේට සුභ පැතුම්... දිගටම සබ් දෙන්න
ජය වේවා !!!tikiri
niyamai sis..karagena yamu maxxa ekak vage
me
Thanks
jina
thanxxx
Advertisement

අඩේ පට්ට නේ සහෝදරියක් සබ් දාන්න අරගෙන එල එල ඔහොම යන්