මේ හයවන කොටසයි.. මතකනෙ ගියවර කොටසේදි මයිකල් තමන්ගේ පැනයාමට අවශ්‍ය සැලසුම නිර්මාණය කල අයුරු. ආරක්ෂයින්ගේ හැසිරීම ගැන මහෝන්ගේ නෙත ගැටීමත් සමඟ මයිකල් හට තමන්ගේ හිරෙන් පැනයාමේ ක්‍රියාදාමයට විශාල පිටිවහලක් වුනා. දැන් මයිකල්ගේ සැලැස්ම වන්නේ තම මිතුරා වන සුක්‍රේ සහ ලින්කන්ගේ උදව් ඇතුව ආරක්ෂක නිලධාරියාගේ ක…
මේ හයවන කොටසයි.. මතකනෙ ගියවර කොටසේදි මයිකල් තමන්ගේ පැනයාමට අවශ්‍ය සැලසුම නිර්මාණය කල අයුරු. ආරක්ෂයින්ගේ හැසිරීම ගැන මහෝන්ගේ නෙත ගැටීමත් සමඟ මයිකල් හට තමන්ගේ හිරෙන් පැනයාමේ ක්‍රියාදාමයට විශාල පිටිවහලක් වුනා. දැන් මයිකල්ගේ සැලැස්ම වන්නේ තම මිතුරා වන සුක්‍රේ සහ ලින්කන්ගේ උදව් ඇතුව ආරක්ෂක නිලධාරියාගේ කෝපි කෝප්පයට නිර්වින්දන බෙහෙතක් දමා ඔහුව අඩපණ කිරීමයි.
දහවල් 3.13 වන විට මයිකල්, විස්ලර් සහ මහෝන් හිරෙන් පැනයාමට සියල්ල සූදානම්. නමුත් මයිකල් මෙය සිදුකරන්නේ සාරා සහ LJ කරදරයකින් තොරව සිටින බවට සාක්ෂි ලැබුනොත් පමණයි.. මේ සඳහා ඔහුට ඡායාරූප රැගෙන එන ලෙස මයිකල් තම සොහොයුරා ලින්කන් හට බලකර සිටිනවා. එලෙස නොගෙනාවොත් මයිලක් මේ සැලැස්ම ක්‍රියාත්මක නොකරන බවත් පවසනවා. නමුත් මේ වන විටත් සාරා ජීවතුන් අතර නොමැති නිසා ලින්කන් මෙම අවස්ථාවේ ඉතාමත් අපහසුතාවයට පත් වෙනවා..
වැඩි විස්තර අවශ්‍ය නැහැනෙ. එහෙනම් හැමෝම මෙවර කොටසත් නරඹන්න. අද කොටසේදි මොනවගේ දෙයක් වෙයිද? මයිකල් දැනගනියිද සාරා ජීවතුන් අතර නැති බව? ආරක්ෂක නිලධාරියාව අඩපණ කිරීමට සුක්‍රේට සහ ලින්කන්ට හැකි වෙයිද? මෙවර මයිකල්ගේ සැලැස්මට මොන ආකාරයේ බාධක පැමිණෙයිද?… මේ හැමදේම දැනගන්න කුතුහලය සපිරි මෙවර කොටසත් නරඹන්න..
එහෙනම් මම ගිහින් එන්නම්.. මීලඟ කොටසින් යලිත් හමුවෙමු. ජයවේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,292 downloadsDownload Prison.Break_.S03E06.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
68 comments
shann
naleen
thanks machn
vee
ela maxxxa tv kathwa
ositha
ikmnata dena akata thx didula
pubudu
math sub aka gannwa macho :P
quik
thanks
g-a-n-d-u
බොහොම පින් බයිස්කෝප් සබ් පට්ට
tharanga
නියමයි සහෝ
amila
subs denakam hitiye
Eranga
බොහොම ස්තුතී...!!! ^_^
Nalinda
Thanks machn......
cahamara
pattai hode
waruna
apith download karanooo
dilan
site akata nitharama awith balanwa dalada kiyala meyka aththatama supirima kathwa
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ganidu
තැන්ක්ස් වේවා!
AROSHAN
thanx wewa.!!!!
ns
thanx....
“චූටී මල්ලි”
එල
දෙනව නෙ ඉක්මනටම
එහෙම තමා වෙන්ඩ ඔනි
සබට තුති
ඔබට ජය..........sisitha
හොඳයි සහෝ...
ඉතුරුවත් දෙමු...danushka
thank you machan...jaya wewa!!!
viraj
maxxaaaa..... Mchn, uba num ela kollek bn.......
Sahan
ammo.. mara speed.. tnx a lot.. ikmanata dena ekanm godaaak vatinava...
ganesh
thanks a lots
Ishan
Thanx machan,,,digatama sub demu.,,,
viraj
maaxxxxxaaaaa mchn....... Uba num ela kollek bn.....
saman
api balan innawa.. anith awath ikmanata denna
saman
api balan innawa.. anith awath ikmanata denna බොහොම ස්තුතී…!!! ^_^
Panchi
denakan balan hitye aiya thanx
චතුර සුපුන්
අද උදේ ඉඳන් කල්පනා කළා ප්‍රිසන් බ්රේක් දායිදෝ...කියලා... :|
ඒත් සැබෑ විශ්වාසයක් තිබුන ඉක්මනටම දෙයි කියල..
මොකද ඉතින් ප්‍රිසන් බ්රෙඅක් බැලුවේ නැත්තම් කාවේ නෑ වගේනේ.. ඒ තරම් කෘතුහලයෙන් වල්මත් වෙලානේ ඉන්නේ.. :?: ඔන්න බොලේ අද හවස මැසේජ් එකක් ආවා හය දාල කියලා.. ඇත්තටම මාර සන්තෝසයක් ආවේ ඒ වෙලාවේ.. :D
ඔන්න එහෙනම් හයත් බා ගත්තා.. :mrgreen:දැන් ඉතින් 6 බලනවා පතුරු යන්න.. මේක තමයි මම ආසම ටී.වී සීරියස් එක..
කවුද හිතුවේ තුන්වෙනි සමය මෙච්චර ඉක්ක්මනට බලාගෙන බලාගෙන යන්න පුළුවන් වෙයි කියලා.. ;)ඇත්තටම ස්තුති කරන්න වචන නෑ.. මේක කරන ලොකුම සේවයක් සහෝ.. බලලත් කොමෙන්ටුවක් දාන්නම්...
ජය...!
Dushan
niyamai sahooooooo
Champath Dissanayaka
thank u very much bro.enakam bala bala hitiye.thanks again for mahansiyata.ela kollek
dushman
ela ela denakanm unne saho
mekanam ikmanata dena eaka gdakma watinawa sahooooooooooආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මචෝ....
සබ් එක ගනිමි....
ජය වේවා!!!indika
thnx broo..!!!
shani
thanks
nalaka
thank u machoo
sam
thanks macho......
Ranga
thanks bro
Gihan
Thankz mahco.next episode 1 th ekmnt damu
suresh
thanks
මනුල
එල මචං දීගටම දාපන්
සoජය
නියමයි දිදුල සහෝ. නියමයි. ඔහොම යන්. බොහොම පින් සබ් වලට.
mudiya / මුදියා
කිව්වුත් වගේ දිදුලය දෙනවනෙ ඇට්ටි හැලෙන්න.එල කිරි හොඳේ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
razor
super mcho...
wika
digatama sua deepan kollo....
deshan
thanks v much
ශාන් විමුක්ති [වීමා] 〠
ටීවී සීරියස් නම් බයිස්කෝප්ම තමා
මෙන්න 6ත් ගන්නවhasithadn
thankz.............
Achintha sameera
දිදුල Kd
සිල්වා thanks macho sub ekata...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

පට්ට දෙනකම් උන්නේ මචං