මයිකල් පලායෑමට සියලුම කටයුතු සූදානම් කර තිබුනත් පලායෑම අතරතුර ඔවුන්ට ස්වභාව ධර්මයෙන් වුන බාධාව නිසා ඔවුන්ගේ සැලැස්ම බිඳ වැටුනා. මතකයිනෙ ඉර එලිය නැතිවුන නිසා මයිකල්ගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම බිඳ වැටුන ආකාරය. මේ සිදුවීමෙන් පසුව ලිචෙරෝට වැටහුනා මයිකල් හැබෑවටම හිර ගෙදරින් පැන යාමට උත්සහ කරන බව. ඒ නිසා ලි…
මයිකල් පලායෑමට සියලුම කටයුතු සූදානම් කර තිබුනත් පලායෑම අතරතුර ඔවුන්ට ස්වභාව ධර්මයෙන් වුන බාධාව නිසා ඔවුන්ගේ සැලැස්ම බිඳ වැටුනා. මතකයිනෙ ඉර එලිය නැතිවුන නිසා මයිකල්ගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම බිඳ වැටුන ආකාරය. මේ සිදුවීමෙන් පසුව ලිචෙරෝට වැටහුනා මයිකල් හැබෑවටම හිර ගෙදරින් පැන යාමට උත්සහ කරන බව. ඒ නිසා ලිචෙරෝ තීරණය කළා මයිකල් සමඟ එකතු වී තමනුත් පැනයන බව.
තම පැනයාම සැලසුම් කිරීම සඳහා ලිචෙරෝ මයිකල්ට වැදගත් යමක් පෙන්වනවා. ඒ තමයි සෝනා සිරගෙදර අරගලය සිදුවීමට පෙර තිබූ උමං මාර්ගයක්. පසුව එය හමුදාව විසින් පුපුරවා දැමුවත් ලිචෙරෝ සෝනා වලට පැමිණි පසු ටිකෙන් ටික එම උමඟ ටික ටික හාරගෙන ගිහින් තියනව. නමුත් මයිකල්ට මේ උමං හාර හාර ඉන්න තරම් කාලයක් නෑ. ඔහුගේ සූදානම උමග උඩ අතට හාරා තහනම් කලාපයට ප්රවේශ වීමට මගක් තැනීමටයි…
මේ අතර විස්ලර්ව බේරාගැනීමට මයිකල්ට නොහැකි වුන නිසා කම්පැණිය උත්සහ කරන්නේ මයිකල් ඇතුලු පිරිස මරා දමා, හෙලිකොප්ටරයකින් සෝනා වලට ගොස් එහි හමුදාවට පහර දී විස්ලර්ව රැගෙන ඒමටයි. මේ වන විට ඔයාලට වැටහෙන්න ඇති විස්ලර් කියන්නෙ මේ “කම්පැණිය” නමින් හඳුන්වන කණ්ඩායම සමඟ සෘජු සම්බන්ධකම් පවත්වන කෙනෙක් බව. දැන් සිදුවන යම් යම් සිදුවීම් නිසා විස්ලර්ගේ පෙම්වතියටත් ඔහු ගැන තිබූ විශ්වාසය පලුදු වෙමින් තිබෙනවා.
කම්පැණියට පුලුවන් වෙයිද සෝනා වලට පහර දී විස්ලර්ව බේර ගන්න? මයිකල් කුමන ආකාරයේ සැලැස්මක් ක්රියාත්මක කරයිද? මෙවර කොටසත් ඔබට ඉතාම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකියි.
එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,343 downloadsDownload Prison.Break_.S03E08.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
60 comments
hh
isuru
maxxa subs denakam unne saho
naleen
digatama demu
fd
supiri supiri didula meyka anakam unne
eraNga
patta :)
chami
thnxxxxxxxxxxxxxx
jeewantha
ela ela digatama :) demu
ganidu
තැන්ක්ස් වේවා!
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kalinga
බොහොම තුති :)
yasas
:) thxz :)
f_live
තැන්ක්ස් සුපිරි මචං
නිලංක
එල එල මචන්
zumo man
elazzz thnxzzzz
was
ඔන්න ඔහොම ඉවරයක් වෙනකම්ම මේක දෙමු දිදුල පට්ට
senesh
niyamai.......ikamanata denakan balan idalama epa wela hitiye....thanks bro..
quik
thanks
upali
ela ela ela
yasas
bohoma pin :)
ganesh
අඩෙ එල කොල්ලේක් ඇ උඔ ටක් ගලා දේනවා කතා ටික උඔට බොහෝම පීං
Nalinda
ela thxz machn
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
ලොවෙත්...
මෙවර කොටස විතරක් නෙවි..මේ කොටස් සේරම එහෙමයි.....
කුඩු ගැහුවා වගේ තමයි...
ජයවේවා///viraj
patta pata pata uba num maxaaa...
රිෂ්
thx mchn
[chathura]
maxa. tanku kiuwa.
Ranga
thanks so much bro
සිසිත සමරතුංග(සිසියා)
එල ඉතුරුවත් දෙමු...
indika
thnx sub 1ta
Champath Dissanayaka
ikmananata badu awith.than u very much bro.
“චූටී මල්ලි”
එල මචන්
මන් මේ කලින් ටික බල බල
ඉන්නකොට තමයි මැසේජ් එක ආවෙ
8ත් දුන්නා කියලා
ඔන්න ගත්තා සබ
ඔබට ජය................kanthaDLA
THANKS MACHAN...NEXT PLZZZZ...THANKS AGAIN..
manula
machan puluhannam 9 ada hawasata dapankooooo....
thanks a lotnalaka
thank u machooo
shani
thanks a lot
ශාන් විමුක්ති [වීමා] 〠
ela ban didule
eye thama anith sub tika gaththe
menna ehenam mekath gannawa dan
jaya!wika
thankz kollo....,
Razor
maaaaaaaaxxxxxxxxxxxxxxxaaaaaaaaaaa.........
dias
thanx..e langa tikath ikmanta dapanko macho.
hasithadn
thankz.............
සoජය
නියමයි නියමයි.... තෑන්ක්ස්...
Achintha sameera
දිදුල Kd
සිල්වා thanks macho sub ekata...sameera
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisal
tku
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa...
Tharindu
Thank you very much saho..!!!
වරුණ රංගජිත් (වරූ)
නියමයි...
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු...
ජයම වේවා..!!!wayantha
ගොඩක් ස්තුතියි අයියේ, ජය වේවා දිගටම සබ් දෙන්න...
Kumara
Thanks Bro !!!
Hirushan
Ela ban.
Advertisement

patta patta macho