Watch Trailer

Falling Skies [S01 : E08] | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ඊළග කොටසත් අරෙගන ආව.ගිය සැරේ ටොම් ගිහින් කට්ටිය බේරාගෙන ආව හැටි කට්ටියට මතක ඇතිනේ. ඒ වගේම ඔයාලට මතක ඇති බෙන්ගේ විශේෂ හැකියාව.ඒයාට තාත්තව හොයාගෙන සැතපුම් ගානක් දුවලා ගියත් කිසිම මහන්සියක් දැනෙන්නේ නෑ නේ . ඒ වගේම ඒයා දිහා වැරදි විදියට බලපු ජිමී එහෙම මේ තත්වයත් එක්ක බෙන් ඒක්ක යාළු වෙනවා අද ක…

Falling Skies 2ඔන්න ඉතිං ඊළග කොටසත් අරෙගන ආව.ගිය සැරේ ටොම් ගිහින් කට්ටිය බේරාගෙන ආව හැටි කට්ටියට මතක ඇතිනේ. ඒ වගේම ඔයාලට මතක ඇති බෙන්ගේ විශේෂ හැකියාව.ඒයාට තාත්තව හොයාගෙන සැතපුම් ගානක් දුවලා ගියත් කිසිම මහන්සියක් දැනෙන්නේ නෑ නේ . ඒ වගේම ඒයා දිහා වැරදි විදියට බලපු ජිමී එහෙම මේ තත්වයත් එක්ක බෙන් ඒක්ක යාළු වෙනවා

අද කතාව එතැන් සිට

මේ සැරේ කතාවේදී වීවර්ගේ ජීවිතෙය් අළුත් පැත්තක් අපට පෙන්වනවා . ඒ වගේම අර හැල්ගේ ආදරවන්තිය ගැනපොඩි හොදුවාවකුත් එයාලට දැනගන්න ලැබෙනවා. අර ද්‍රෝහියා පොර්ප් මේ සැරේ අළුත් වැඩකට අතගහනවා.බාගෙනම බලන්නකෝ මොකද වෙන්නේ කියලා

Falling Skies (2011) on IMDb

 

 

140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න be0877ef792267d7358d47b85c6cc5267b8a93ca 150 MB කොපිය මෙතනින් බාගන්න 6687316339e84a6d854e81c1fa84a3791f557cc1 350 MB කොපිය මෙතනින් බාගන්න df26517d3455309df0852d0753ee1c68f25b0f8e 1.4 GB කොපිය මෙතනින් බාගන්න aac864dd806b758097946ac8f504a866de221090 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,971 downloadsDownload Falling.Skies_.S01E08.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,971 downloadsDownload Subtitles93 KB

43 comments

  1. samith

    thanks akkeee

  2. isuru

    subs danakam unne jaya!!!

  3. vee

    maxxa hode sis

  4. kalinga

    බොහොම පින් අක්කේ දිගටම දෙන්න

  5. ganidu

    තැන්ක්ස් වේවා!!

  6. quik

    thanks

  7. upali

    ela ela ela

  8. shann

    ජය වේවා සොහොයුරියට :)

  9. එරංග

    එලස් බාමි

  10. hh

    Thnx lot

  11. tharanga

    මේකේ මේ කොටස දෙනකම් හිටියේ සුපිරි වැඩක් සහෝදරිය මමත් අනිවා බලනවා

  12. ccnp

    Thanks

  13. rock hasi

    niyamai akke digatama ikmanata demu

  14. HarshA LahirU

    එලකිරි ජයවේවා අනිත් ටිකත් ඉක්මනට දෙන්න

  15. ganesh

    thanks a lot

  16. “චූටී මල්ලි”

    එල එල කෙල්ලේ
    අනික් 2ත් විගහට දෙමු
    සබට තුති
    ඔබට ජය............

  17. indika

    thanks

  18. Mathisha

    Thankz

  19. dev

    bohoma stuti sahodari... .

  20. jina

    thanxxxx

  21. සුනෙත්

    ඉස්තිතියි,සොහොයුරිය ඔබගේ මහන්සියට

  22. sineth

    mxxa niyamai thanks baby

  23. chandhu

    patta ela dan minisu unta wedi thiynna ona undeth pop gen dana gatha ela sureni...........a me para sub eka vieo ekath ekka ekata giye na.sub eka video ekata passe thama watenne .ena para e aduwa hadaganna @ ureni.thanks a lot sureni
    anith kotasath ikmanin denna plzzzzzzzzz.apita balane nathiwa inna baaaaaaaaaaaaa.

  24. samiddha

    thanks lot sureni elaz .supiri

  25. klana

    patta patta ela .sub eka tikak late awulak na .thanks sureni.anith ekath ikkmanata denna

  26. remona

    ela thanks a lot

  27. nilan

    pissu hadenawa ginndara supiri.......thanks wewa .nith ekath ikmnata dunoth ela

  28. Madhuraka

    pissu hadenawa ginndara supiri.......thanks wewa .nith ekath ikmnata dunoth ela

  29. gayantha

    එලකිරි ජයවේවා අනිත් ටිකත් ඉක්මනට දෙන්න

  30. renuka

    සුපිරි වැඩක් සහෝදරිය මමත් අනිවා බලනවා

  31. hashan sampath

    maru,thanx.........................................................................................................................................................................

  32. ZerO-TecH

    සුපිරි වැඩක්........
    ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ

  33. sanath

    gindara patta

  34. budika

    ela giniwage.thans sureni

  35. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. hasith

    ela ela pissu hadenawa

  37. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sub ekata...

  38. sameera

    thanks

  39. Lahiru

    ela

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. LAKSHAN

    තැන්ක්ස් වේවා.................

  42. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  43. Nishshanka Ruwan

    ස්තුතියි :)