Watch Trailer

Falling Skies [S01 : E09] | යුද්ධෝපකරණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවෙන් එහෙනම්ම් අන්තිම කොටසට කලින් කොටස අරං තමයි මම මේ ඇවිත් ඉන්නේ ,හහ් බය වෙන්න ඒපා.අනිතිම කොටස කිව්වේ පලවෙනි සීසන් ඒකේ අන්තිම කොටසට කලින් කොටස. මතකෙන් ගිය සැරේ අර සැකිල්ලක් බලන්න ගියා.ඒ වෙග්ම ස්කිටර්ස්ලටයි මෙක්ලටය් අමතරව තවත් පිටසක්වලෙයෝ ජාතියක් එයාලට හොයා ගන්න ලැබෙනවානේ.ඒ වෙග්ම මතක ඇතිනේ…

Falling Skiesඔන්න යාළුවෙන් එහෙනම්ම් අන්තිම කොටසට කලින් කොටස අරං තමයි මම මේ ඇවිත් ඉන්නේ ,හහ් බය වෙන්න ඒපා.අනිතිම කොටස කිව්වේ පලවෙනි සීසන් ඒකේ අන්තිම කොටසට කලින් කොටස.

මතකෙන් ගිය සැරේ අර සැකිල්ලක් බලන්න ගියා.ඒ වෙග්ම ස්කිටර්ස්ලටයි මෙක්ලටය් අමතරව තවත් පිටසක්වලෙයෝ ජාතියක් එයාලට හොයා ගන්න ලැබෙනවානේ.ඒ වෙග්ම මතක ඇතිනේ වීවර් අර එයාගේ ගේ අස්සට ගිහින් පිස්සු නටපු හැටි.තව පොඩ්ඩෙන් අපේ ටොම් හැල් දෙන්නම මැරෙනවා නේද? කොහොම හරි ටොම් වැඩේ ගොඩ දාගත්තෙන්.ඒ වෙග්ම ඔයාලට මතක අැති හැල්ගේ පරණ යාලුවා කැරන් ඒදා ආපහු ආවෙන්. ඒයාව මතක තියා ගන්න ඒයා තමයි ඉදිරියට ලොකු චරිතයක් රගපාන්නේ,

ඉතිං අද කතාව දිහා බලමු නේ.අද කතාවෙදී අර ප්‍රහාරය සූදානම් වෙන ඒක ගැනතමයි තියෙන්නේ .එයාලා අර ගිය සතියේ බලන්න ගියපු සැකිල්ල විනාශ කරන්න යන්නේ.එකේ ඒයාලට කරදර ගොඩාක් මුහුණ දෙන්න වෙනවා.මේ අතෙර් වීවර් ගැන නරක රහසකුත් එලි වෙනවා.ඔයාලාම ඉතිං කතාව බලන්නකෝ. මෙයාලට ප්‍රහාරයට යන්න පුළුවන් වෙයිද මොනවද ඒ අයට මුහුණ දෙන්න වෙන ගැටළු කියලා.

එහෙනම් පලමු සීසන් එකේ අන්තිම කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු

Falling Skies (2011) on IMDb

 

 

140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න be0877ef792267d7358d47b85c6cc5267b8a93ca 350 MB කොපිය මෙතනින් බාගන්න 9b88858e939dc7c593b5162fd2697d36aee6d2a8 1.4 GB කොපිය මෙතනින් බාගන්න e358fc7c3bbc6fbb1dcfe5287889b7626ec766b8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,877 downloadsDownload Falling.Skies_.S01E09.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,877 downloadsDownload Subtitles75 KB

45 comments

  1. notisamanalaya

    maxxaa.. thanks...

  2. vee

    maxxa maxxa thawa 1yi

  3. quik

    thanks

  4. Mathisha

    THanKZ

  5. ganidu

    තැන්ක්ස් වේවා!

  6. ositha

    last akath ikmnata demu txxx akki

  7. tharanga

    බොහොම පි අක්කේ එහෙන් සීසන් 2 කත් මේ ගම්මට දෙන්න පටන් ගමු නේ

    1. tharanga

      පින් :)

  8. එරංග

    එලස් ඔන්න ගත්තා

  9. fd

    thanks anith awath ikmnata demu

  10. isuru

    maru film akak

  11. kalinga

    මැක්සා සහෝදරි

  12. සුනෙත්

    ඉස්තුතියි ඔබගේ මහන්සියට,ඔබට ජය

  13. Bandula

    supiri :)

  14. zumo man

    elazz thnxzz

  15. Nirosh

    wow..balana hitiye thz

  16. Harsha Lahiru

    එලකිරි season 2 එකත් දෙමු...
    සබට ජය

  17. “චූටී මල්ලි”

    සුපිරියි කෙල්ලෙ
    සබට තුති
    ඔබට ජය..............

  18. indika

    thanks

  19. rock hasi

    meke anith part eka balanakam iwasillak na

  20. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සුරේනි සහෝදරී සිංහල උපසිරැසියට.. මමත් ඔන්න බාගන්න ගොඩට දාගත්තා..

  21. dev

    bohoma stuti sahodari.... .

  22. samiddha

    thanks a lot sureni. geat woke .thanks a lot

  23. chandhu

    patta patta gini gindarara thans sureni sub eka patta

  24. remona

    wow nice .what a sires .tyhanks sureni

  25. thisara

    patta padiri elazzzzzzzzzzzzzz

  26. yasitha

    dan nan anik kotasa balanakan pissu wage .supiri.sub ekata bohomasthuthi

  27. lakchan

    බොහොම පි අක්කේ එහෙන් සීසන් 2 කත් මේ ගම්මට දෙන්න...............

  28. mudiya / මුදියා

    මාරම ඉක්මනට සබ් දුන්නනෙ අපේ සුරේනි කෙල්ල මේකට.තව එකයි නේද.නියමයි නියමයි.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!

  29. gayantha

    ela ela sureni.patta subeka......thanks.
    api dan me katha balada adic wela revolution ,terra nova,under the dome ,falling skies, wage ela tele sires walin api adic wela inne.apita me wage sirries dennda ela.kawe nathath bada pirenawa.a Los.Ultimos.Dias. move ekath patta

  30. shani

    ගොඩක් ස්තූතියි.

  31. Saranga

    ඔන්න මමත් ගත්තෝ

  32. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. renuka

    patta ela saho.......

  34. budika

    නියමයි නියමයි.ජයවේවා.බොහෝම ස්තූතියි…!

  35. chandu

    supiri thanks sureni

  36. සoජය

    බොහොම ස්තුතියි සිස් අනේ දෙවෙනි සීසන් එකත් දෙන්න...

  37. Madhuraka

    ela patta

  38. fizal

    wow great

  39. rohana

    supiri hode

  40. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sub ekata...

  41. sameera

    thanks

  42. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  43. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  44. Nishshanka Ruwan

    ස්තුතියි :)