Watch Trailer

Falling Skies [S01 : E10] | පැය අටක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවෙන් ඔන්න මේ කථා මාලාවෙ අන්තිම කොටස අරං අවා.එහෙනම් ගිය සැරේ කතාව පුරැදු විදියට ටිකක් මතක් කරගනිමු නේද? ගිය සැරේ ෙකාටෙස්දී අපෙ කැප්ටන් පොඩ්ඩක් පිස්සු කෙලින්න ගත්තා මතක ඇතිනේ, ඒ වෙග්ම ටොම් ඒයාගේ පිරිස ඒක්ක ඒකතු වෙලා එයාව නවත්වන්න සැලසුම් කරපු හැටිත් අර පොප් එයාලත් එක්කම ඉදලා අනතිම මොහොතේ අ…

Falling Skies 2

කොහොමද  යාළුවෙන් ඔන්න මේ  කථා මාලාවෙ අන්තිම කොටස අරං අවා.එහෙනම් ගිය සැරේ  කතාව පුරැදු විදියට ටිකක් මතක් කරගනිමු නේද? ගිය සැරේ  ෙකාටෙස්දී අපෙ කැප්ටන් පොඩ්ඩක් පිස්සු කෙලින්න  ගත්තා මතක ඇතිනේ, ඒ වෙග්ම ටොම් ඒයාගේ පිරිස ඒක්ක ඒකතු වෙලා එයාව නවත්වන්න සැලසුම් කරපු හැටිත් අර පොප් එයාලත් එක්කම ඉදලා අනතිම මොහොතේ  අනිත් පැත්තට ගියපු හැටිත් ඔයාලට මතක ඇතිති කියලා හිතනවා.

මේ පලවෙනි සීසන් එකේ  අනිතිම කොටසනේ ඒක නිසා අටුවා ටීකා ඕනේ  නෑ.ඔයාලා බාගෙනම පලන්න මොකද වෙන්නේ කියලා.පිටසක්වලයන්ගේ අර සැතිල්ල පුපරවලා දාලා උන්ව මේ  ෙලෝකෙන්  ඒලවගන්න පුළුවන් වෙයිද? නැත්නම් අපිට සදාතකකවම යටත් වෙලා ඉන්න වෙයිද කියලා.

ඉතිං එහෙනම් හැකිඉක්මනින් දෙවන  සීසන් එකෙන් හමුවෙමු ,

Falling Skies (2011) on IMDb

 

 

140 MB (1.5 GB) කොපිය මෙතනින් බාගන්න be0877ef792267d7358d47b85c6cc5267b8a93ca 350 MB කොපිය මෙතනින් බාගන්න fbb210030f2553e98ebf6a312eedb204a3395d44 1.5 GB කොපිය මෙතනින් බාගන්න fb02c24d64ca370c80c7841704676726fbe0f23d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,902 downloadsDownload Falling.Skies_.S01E10.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,902 downloadsDownload Subtitles65 KB

82 comments

  1. tharanga

    එහෙනම් ඉක්මනින් ඉවර කරා නේ දෙවෙනි එකත් එහෙනම් ඉක්මනින් පටන් ගමු

  2. chami

    thnxxxxxxxxxxxx

  3. Isuru Madushan

    bohoma thanks meyka ikmnata iwara karapu aka gana 2 kath demu

  4. udara

    mamath banwa dan niyamai

  5. naleen

    niyamai akke digatama demu onna

  6. vee

    kiyala wadak na patta kathawa

  7. quik

    thanks

  8. was

    එහෙනම් මේකත් ඉවර කරා නේ බොහොම සතුයි 2 කත් ඉක්මනට දෙන්න බලන්න

  9. fd

    2 kath ikmna one akke

  10. rock hasi

    ela akkek ne niyamai a ikmanata sub dunna igawa ekatath ikmanata sub denna

  11. shann

    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  12. ositha

    supiri

  13. සoජය

    බොහොම ස්තුතියි සිස්. දිගටම දෙමු.

  14. me

    Thanks

  15. shani

    ගොඩක් ස්තූතියි ලස්සන කථාවකට සිංහල සබ් දුන්නට.
    සීසන් 2 ඉක්මනට දෙන්න පුළුවන් නේද.
    මෙහෙම අහන්න හොද නෑ.. ඔයාට වේලාවකුත් තියෙන්න එපැයි......මම සීසන් 2 ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ)

  16. Sam

    thanks..ikmanatama season 2 denna...

  17. omeru

    බොහොම ස්තුතියි... සිසන් 2 ඉක්මනටම ඕනි,,,,

  18. දිනිඳු සම්පත්

    පලවෙනි එක ඉක්මනටම ඉවර කරා වගේ දෙවෙනි එකත් ඉක්මනින්ම දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජය වේවා!!!

  19. HarshA LahirU

    01 නම් ඉවරයි
    02ත් මේ වේගෙන්ම දෙන්න
    මේකටත් සබ් දුන්නාට ජය

  20. dev

    bohoma stuti sahodari..... .
    harima asawen beluwe.... .
    2nd season ekatat sub dala denakan balan innawa... .
    wedi wediyen sub danna diriya shaktiya lebewa...... .

  21. Anjana

    thanks

  22. mudiya / මුදියා

    හප්පේ අපේ සුරේනි කෙල්ල ඉක්මනටම මේක දීල ඉවර කරා නේද.නියමයි නියමයි.දෙවෙනි එකත් ඔය වේගෙන්ම දෙයි කියල අපි ඉතිං දත්මිටි කාගෙන බලං ඉන්නව.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!

  23. chandu

    patta patta sureni thanks

  24. samiddha

    great work sureni.thanks A lot.

  25. hasith

    wow. exelant .good work sureni.........

  26. rohana

    supiri .tharu 7yi wade elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  27. සුනෙත්

    ඉස්තුතියි අතුරිගිරි.දෙවැනි එකත් දෙන්න

  28. remona

    niyamyi .thanks sureni.sires 02 balanakan ivisilak na..

  29. Agith

    patta supi wadak sureni.gini gindara

  30. Nala

    bohoma thanks meyka ikmnata iwara karapu aka gana 2 kath demu

  31. Ranveera

    ohoma stuti sahodari….. .
    harima asawen beluwe…. .
    2nd season ekatat sub dala denakan balan innawa… .
    wedi wediyen sub danna diriya shaktiya lebewa…

  32. kolitha

    පලවෙනි එක ඉක්මනටම ඉවර කරා වගේ දෙවෙනි එකත් ඉක්මනින්ම දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජය වේවා!!!

  33. waruna

    බොහොම ස්තුතියි සිස්. දිගටම දෙමු.

  34. kallhana

    supiri.......pankadu 5ei hode........

  35. Madhuraka

    ela nice work.2nd sires ekath ikmanta denna.thanks sureni

  36. lelum

    pissu hdenawa.ela sureni.wedi wage

  37. chandhu

    එහෙනම් ඉක්මනින් ඉවර කරා නේ දෙවෙනි එකත් එහෙනම් ඉක්මනින් පටන් ගමු

  38. wisal

    patta.ela .........kiyanda wachana na e tharan supiri.sthuthi sureni

  39. sanath

    supiri.balanda balanda asayi.thanks sureni .... season 02 ikmanta demu.............

  40. jaya

    tharu 7 wade thanks sureni

  41. P.D Chamath Dimanthaa

    Seson 2 Eka Awilla subs one :D hurry up thanks!

  42. lakchan

    thnxxxxxxx ..............

  43. Lakshan ads

    යතුරැ ලියනයේදී පොඩි පොඩි අඩුපාඩුකම් තිබුනත් ඔබ හොදට උප සිරැසි සපයා තිබුනා ගොඩක් ස්තුතියි.
    ඊලග කථාමාලාව කවදා වගේ අපට බලාපොරෝත්තු විය හැකිද?

  44. indika

    thanks

  45. “චූටී මල්ලි”

    අනිවා අනිවා
    2ත් ඔනි ඉක්මනටම
    මේක ඉවරකලාට සුභ පැතුම්
    ඔබට ජය............

  46. jaya

    elaz .thanks wewa sureni

  47. wiki

    thanks sureni.niyama wadak.sires 01 hodata oya kara sires 02 kawadda denne ? ekath mewage ikmanta denna hode?

  48. sagara

    ela supiri wadak .02th ikaman karanna sureni........

  49. lasitha

    man me sires eka mula idan baluwa dan me kathawa puduma vidiyata apiwa alla gatha wage.supiri wadak sureni.season 02 ikmanta denna.apita falling skies sires una hadila inne

  50. chathura

    pttama sires ekak .ela sureni.season 2 ikkmanin hode

Load more comments