ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ දෙවෙනි කොටසටත් උපසිරැසි අරං ආවා. ඔයාලට මතකනේ පහුගිය කොටසෙදි විල් ග්‍රැහැම් විසින් කාන්තාවන් මරා දමපු ගැරට් ජේකොබ් හොබ්ස්ට වෙඩි තියලා මරලා දැම්මා. හොබ්ස් විසින් මරන්න තැත් කල ඔහුගේම දුවව රෝහල් ගත කරා. ඒ වගේම අපිට දොස්තර හැනිබල් ගැනත් පුංචි සැකයක් ඉතිරි කරා.. මේ…
ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ දෙවෙනි කොටසටත් උපසිරැසි අරං ආවා. ඔයාලට මතකනේ පහුගිය කොටසෙදි විල් ග්‍රැහැම් විසින් කාන්තාවන් මරා දමපු ගැරට් ජේකොබ් හොබ්ස්ට වෙඩි තියලා මරලා දැම්මා. හොබ්ස් විසින් මරන්න තැත් කල ඔහුගේම දුවව රෝහල් ගත කරා. ඒ වගේම අපිට දොස්තර හැනිබල් ගැනත් පුංචි සැකයක් ඉතිරි කරා..
මේ කොටස පටන් ගන්නේ පොලිසිය විසින් හොයාගන්නා ලද කැලේ පිහිටි කුඩා කුටියක් නිරීක්ෂණය කරන්න ජැක් සහ විල් ග්‍රැහැම් පැමිණෙන සිද්ධියකිනුයිවා. මේ කුටියේ තියෙන විශේෂත්වය තමයි එහි උඩ තට්ටුවේ ගෝණ අං තට්ටු රාෂියක් ගබඩා කොට තිබීම. මේ කුටියේ හිමිකම ගැරට් ජේකොබ් හොබ්ස් ට කියලා පොලිසිය හොයා ගන්නවා. ඒ වගේම ජැක් සහ විල් විසින් මෙතනට හොබ්ස් නිතරම තම දුවත් එක්ක එන බවත් හොයා ගන්නවා. ඊට අමතරව මෙතනට ආපු වෙනත් පුද්ගලයෙක් ගැනත් යම් හෝඩුවාවක් මේ දෙන්නට හොයා ගන්න ලැබෙනවා. ජැක් සැක කරනවා ජේකොබ්ගෙ දුව වෙන ඇබිගේල් හොබ්ස් ඇගේ පියාට මිනී මරන්න උදව් කරා කියලා.
ඒ අතරේ කැලේ ඇවිදිමින් සිටින පිරිමි ළමයින් තුන් දෙනෙකුට අර අතුරුදහන් උන බවට වාර්තා උන හා නොවුන 9 දෙනෙකුගේ මල සිරුරු දකින්න ලැබෙනවා. මිණි මරුවා ඒ මල සිරුරු යොදාගෙන තියෙන්නේ අමුතුම විදිහේ ක්‍රියාවලියක් සඳහායි. මේ පුද්ගලයා ගැන හොයා ගන්නත් FBI ආයතනයට විල් ග්‍රැහැම් උදව් කරනවා.
ඉතිං යාළුවනේ.. අර ගෑනු ලමයි මරා දැමීමට ඇබිගේල් හොබ්ස්ගෙ මොකක් හරි සම්බන්දයක් තියෙනවද? ජේකොබ් හොබ්ස්ගෙ කුටියට යන එන අනිත් පුද්ගලයා ගැන අපේ පරීක්ෂක වරුන්ට හොයා ගන්න ලැබේවිද? මල සිරුරු 9 යොදාගෙන සිදු කරලා තියෙන්නේ මොන විදිහේ ක්‍රියාවලියක්ද? ඉදිරියට තවත් අතුරුදහන් වීම් වාර්තා වේවිද? දොස්තර හැනිබල් මේ කොටසේදි කොහොමද ජැක්ට උදව් වෙන්නේ? මේ මිනී මැරුම් 9ට සම්බන්ධ පුද්ගලයා කවුද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!
170 MB කොපිය මෙතනින් බාගන්න 21cb27bb886335ec4817981d8a4fd272ae27882c 280 MB කොපිය මෙතනින් බාගන්න a15e1dc087b4246c498dd57a71a54889bae55e7b 1.0 GB කොපිය මෙතනින් බාගන්න 8311ad1ab800603beac4d3f468c6dd4ca43d8484 110 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,312 downloadsDownload Hannibal-S01E02.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
50 comments
සිසිත සමරතුංග(සිසියා)
සිසිත සමරතුංග(සිසියා)
ada mama 1 wage digatama demu meka
HarshA LahirU
Thanks සහො
chami
patta patta machan
naleen
loweth na maxxama thama
ositha
oyalage subs patta
lasidu
පට්ට මේ කොටස දෙනකම් උන්නේ අනිත් ඒවාත් දෙමු ඉක්මනට
vee
maxxa hode
rusuru | රුසිරු
මේක සුපිරි අනිවා බලනව
amilatk
jayen jaya!!!!
tharanga
එලම කතාවක් හොදේ ඔන්න එහෙනම් දිගටම දෙමු
ganidu
තැන්ක්ස් වේවා!
dilan
loweth na mchan maxxxa kiyala wadak na
pubudu
best site :)
wow
wow,, maru :D
ranga
ona math gaththa sub aka thxxxx
fd
maxxa :)
was
නියමයි සහෝ බලන්න ගත්ත සුපිරි
g-a-n-d-u
ගින්දර වැඩක් :) :)
quik
thanks
venura
mamath balanwa machn maru :)
kalinga
ඉක්මනට දෙමු ජය වේවා!!!!!
chamath cafe
මැක්සා වැඩක්
ccnp
Thanks
Isuru Madushan
niyamai ada balanna one meyka
yasas
loweth na kollo
waruna
ලොවෙත් නෑ බයිස්කෝප් එකෙන් දෙනවා නම් පට්ටම තමා
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ, පලවෙනි එක බැලුවා...
පට්ටම කතාව...
වැඩේ කියන්නේ සිංහල සබ් එකේ තියෙන සිංහල වචන තේරුම් ගන්න වෙනමම සබ් එකක් දාන්න වෙයි මටනම්, නැත්නම් මධුර වගේ මොකක් හරි ඩික් එකක් හොයා ගන්න වෙනවා ඒ වචන වල තේරුම හොයා ගන්න.
හත්වලාමේ සිංහල භාෂාවේ මෙහෙම වචන තියෙන විත්තියත් දන්නේ මේ කතා බලන්න ගත්තට පස්සේ.
කොහොම උනත් මැක්සා කතාව,
මටනම් සැක අර හැනිබල් කාරයා වගේ ගේම ගහන්නේ...
බලමුකෝ මොකෝ වෙන්නේ කියලා එහෙනම්..
ජය වේවා!!!!නලින්
අප්පට සිරි තාම එක බැලුවෙත් නැහැ..
මෙන්න දෙකත් දලා.. එළ එළ දිනිදු අයියා..
ජය වේවා.. ඔන්න බැවා..
“චූටී මල්ලි”
එල එල
2ත් දිලා
ඉතිරි එව්වත් දෙමු ඉක්මනට
සබට තුති
ඔබට ජය............h[A]s
ජය !
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි. මේකේ මහා දිව පැටලෙන ඉංග්‍රීසි තියෙන්නේ. ඒවා තේරෙන සිංහලෙන් අපිට ගෙන වෑයමේ දෙවන කොටසට බොහොම පිං. අදම බලලා 3 එනකම් නොයිවසිල්ලෙන් ඉන්නවා.
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නමන්න වගේ යන්නේ නේද? ජය෴෴ :P :P
කේ.යූ.ජී. උදාර
එහෙනම් දෙකත් දීල වගෙයි........
නියමයි දිනිදු. සිංහල සබට බොහොම ස්තූතියි...mudiya / මුදියා
නියමයිනෙ දිනිඳුවො.තාම එක බැලුවෙත් නෑ.දවස් 3ක් නිවාඩු තියෙන එකේ මේ දෙකම බලන්න ඕනි.ඔන්න දෙයියනේ කියල කතාවයි සබ් එකයි බානව.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
සුනෙත්
නියමයි සහෝ,දිගටම දෙන්න
Vimukthi
තැන්ක්ස් මචෝ...........
lakchan
මේ කොටස දෙනකම් උන්නේ අනිත් ඒවාත් දෙමු
Tharu
Thanks... ithiri kotasuth ikmanatama denna honde.. :)
indika
thnxxxxx
dev
bohoma stuti saho....
katawa harima wenas... .[chathura]
ela ela. tnx kiuwa diniduwa.
මිහාන්
ජය වේවා, දිගටම ඔහොම යමු !
සoජය
බොහොම ස්තුතියි සහෝ...
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
sameera
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
thanks lot!!!!!!!!!!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
isuru
maru tamai
Advertisement
![Hannibal (2013) [S01 : E02] | මිනිස් වගාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Hannibal-2.jpg)

niyamayi