Watch Trailer

Falling Skies [S02 : E04] | ආදරය සහ ධෛර්ය [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ පසුගිය කොටස රස විදින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ පසුගිය කොටසේ අර ඒවරි චර්චිල්ගේ පැමිණිමෙන් පස්සේ වීවර් කටිස්කිල්වලට යන්න ගියපු ගමන අතහැරලා දාලා චාල්ස්ටන් බලා පිට් උනා. ඒ වෙග්ම මතක ඇතිනේ බෙන්ට සහ ජීමීට මුහුන දෙන්න සිද්ද වෙච්ච අනතුර. ඒකෙන් ජිමී සදහටම සමුගත්ත ශෝචනීය සිද්දියත් ඔයාලටත් මතක ඇති…

falling skies s2යාලුවනේ පසුගිය කොටස රස විදින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ පසුගිය කොටසේ අර ඒවරි චර්චිල්ගේ පැමිණිමෙන් පස්සේ වීවර් කටිස්කිල්වලට යන්න ගියපු ගමන අතහැරලා දාලා චාල්ස්ටන් බලා පිට් උනා. ඒ වෙග්ම මතක ඇතිනේ බෙන්ට සහ ජීමීට මුහුන දෙන්න සිද්ද වෙච්ච අනතුර. ඒකෙන් ජිමී සදහටම සමුගත්ත ශෝචනීය සිද්දියත් ඔයාලටත් මතක ඇති තියලා හිතනවා. ජිමී සහ බෙන් අනතුරට ලක්වෙන වෙලාවේ එතන හිටපු ස්කිටරයා ටිකක් වෙනස විදියේ කෙනක් කියලා ඔයාලට තේරෙන්න ඇතිනේ.

අද කතාවේ තියෙන්නේ බෙන් සහ හැල් දෙන්නා ඔත්තු සේවයේ යනෙකාට එයාලෙගේ බයික් හොරකම් කරන් යන යාලුවෝ ටිකක් ගැන. ඒ හොරු පිරිස අතරේ ඉතාම වැදගත් කෙනෙක් ඉන්නවා.එයා කවුද කියලා බලාගන්න වෙන්නේ ඉතිං කතාව බලලාම තමයි ඒ වගේම අපේ පුංචි මැට්ගේ හිතුවක්කාර වැඩ කිහිපයකුත් බලාගන්න පුලුවන්. ඒ වගේම කැප්ටන් වීවර්ට නොහිතපු විදියේ අනතුරකටත් මුහුණ දෙන්න  වෙනවා.එහෙනම් කතාව බලලා කමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ 🙂 නැවත හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

170 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 170 MB කොපිය මෙතනින් බාගන්න 85038c07fae1049b370407a8666095f66745bb62‎ 295 MB කොපිය මෙතනින් බාගන්න 701e960e1f548137a7c7fbc26000c8d85fda29d5‎ 985 MB කොපිය මෙතනින් බාගන්න bad08dd5768c891c6f85588df7d34a9d1adbe4a3‎ ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,575 downloadsDownload Falling.Skies_.S02E04.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,575 downloadsDownload Subtitles53 KB

34 comments

  1. venura

    subs meyke dena dawasa anakam api inne anith awath demu akke

  2. quik

    thanks

  3. vee

    maxxa kathawak meyeka anith tika ikmnata demu :)

  4. kalinga

    සේරම බාලා තියෙන්නේ දෙන දෙන විදියට සබ් එක්ක බලනවා ජය!

  5. නලින්

    නියමයි සුරේනි දිගටම දෙමු!.

    ජය වේවා!

  6. ositha

    supiri :)

  7. gihan

    ado subs dena deemata kohe balananda :(

    1. gihan

      sry a ado kiwuuwata :( passe mathk une akka kenek kiyala :(

  8. was

    බොහොම තුති :)

  9. ganidu

    තැන්ක්ස් වේවා!!

  10. fd

    ela akke

  11. dilan

    digatama iwara wenakam denna subs

  12. හර්ෂ ලහිරු

    නියමයි ස්තුතියි සුරේනි ජය

  13. praveen

    THNX "akki......

  14. indika

    thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Achintha sameera

    සුරේනි අතුරුගිර thanks sub ekata,E5 ikmanata dennako...

  17. dushman

    thanks sahodariya sub 1 ta

  18. ganesh

    niyamai thanks

  19. “චූටී මල්ලි”

    එල සුරේ.........
    සබට තුති
    ඔබට ජය...........

  20. සoජය

    බොහොම ස්තුතියි සුරෙනි...

  21. shani

    thanks

  22. dev

    bohoma stuti sahodari.... .

  23. mudiya / මුදියා

    ඔය දෙන්නේ වෙඩි වගේ.නියමයි සුරේනි.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  24. සුනෙත්

    ඉස්තුතියි අතුරුගිරි ඔයාගේ මහන්සියට

  25. samiddha

    thanks a lot sureni........great work

  26. samiddha

    patta supiri.thank

  27. Lahiru

    thanks

  28. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. thanura

    thankx............

  30. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  31. LAKSHAN

    තැන්ක්ස් වේවා!!! ............................................

  32. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  33. nishshanka ruwan

    ස්තුතියි :)