ඔන්න යාලුවනේ එහෙනම් 3 වෙනි කොටස… මේ සැරේ කතාවෙදි නොහිතන විදියේ දේවල් කීපයකටම මුහුණෙදන්න ටොම්ටත් 2වන අනුඛණ්ඩයේ අනිත් අයටත් සිද්ද වෙනවා. මතක ඇතිනේ ගියසැරේ කතාවෙදි ටොම්ගේ ඔලුවේ තිබිලා අර සෙතක් අයින් කළා. ඉතිං මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ අපේ පෝප්ට. ඒක නිසා එයා පොඩි පොඩි ප්‍රශ්න ටිකක් දානවා. ඒ වගේම තමයි…

ඔන්න යාලුවනේ එහෙනම් 3 වෙනි කොටස…
මේ සැරේ කතාවෙදි නොහිතන විදියේ දේවල් කීපයකටම මුහුණෙදන්න ටොම්ටත් 2වන අනුඛණ්ඩයේ අනිත් අයටත් සිද්ද වෙනවා. මතක ඇතිනේ ගියසැරේ කතාවෙදි ටොම්ගේ ඔලුවේ තිබිලා අර සෙතක් අයින් කළා. ඉතිං මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ අපේ පෝප්ට. ඒක නිසා එයා පොඩි පොඩි ප්‍රශ්න ටිකක් දානවා. ඒ වගේම තමයි බෙන්ට සහ ජිමීට කැලේදි දරුණු අනතුරකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.
තවත් විශේෂ දෙයක් සිදු වෙනවා. ඒක තමයි මෙයාලාගෙ නවාතැනට අමුත්තියක් එනවා. ඒ පැමිණීම එයාලගේ මුළු ජීවිතේම වෙනස්ම පැත්තකට හරවන්න සමත් වෙනවා. මේ සැරේ කතාව ගොඩක් දුක හිතෙන, ඒ වගේම අමුතු ඉගි කීපයක්ම ලබා දෙන කතාවක්. ඉතිං බාගෙනම බලාගන්නකෝ කතාව කොහොමද කියලා…
200 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 320 MB කොපිය මෙතනින් බාගන්න 51222eca4b2545ee752916dd0bf8a6e0ba755f0b 340 MB කොපිය මෙතනින් බාගන්න 28e0d988f0df092f4abbd77947d8bb9ec04cb20b 1.0 GB කොපිය මෙතනින් බාගන්න 1a958df13c6bceda1feab79ab839576a2b145638 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,697 downloadsDownload Falling.Skies_.S02E03.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
33 comments
හර්ෂ ලහිරු
lk
Patta sahodareee
dilan
Thx akke
asiri
Bohoma pin hode
vee
maxxa kathawa digatama demu
amilatk
jayen jaya!!!
geeth
Ela subs denakm unne
isuru
Thx lot
naleen
Supirima kathawa meyka.jaya
pathum
Niyamai sahodari
Dilan ishara
wadenam ela thama anith ewath one ikmanin
tharanga
බොහොම තුති
indika
thanks
hh
ela ela
Sanath Indika
thx u very much (y)
pl give other Episode quickly :)
Achintha sameera
සුරේනි අතුරුගිරthanks sub ekata oyanam sathiyakata 1k wage denne kamak ne,oya denakam mama bala innawa.. '` _"
“චූටී මල්ලි”
එළ සුරේනි
සබට තුති
ඔබට ජය......dev
bohoma stuti sahodari...... .
shani
තෑන්ක්ස්
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..Lahiru
thanks
samiddha
well done sureni. great sires ,,,thank a lot........
ayesh
තෑන්ක්ස් සුරේනි එළ
සoජය
ආ මේ දීල තියෙන්නෙ ... එල එල බොහොම ස්තුතියි...
DMC Vijayanga
Patta
ශාන් විමුක්ති [විමා]
ස්තූතියි උපසිරසට
dushman
thaks sub 1 ta jaya wewa digatama denna maga balana inne meke sub denakan
mudiya / මුදියා
නියමයි සුරේනි.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එලකිරි බොහොම ස්තුතියි