Watch Trailer

Prison Break [S04 : E09] | උතුම් ජයග්‍රහණය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වුන විදියටම 101 වන උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම ස්තූතිවන්ත වනවා මගේ 100වන උපසිරැසියට (Madras cafe 2013) සුභ පැතුම් එක් කළ ඔබ සියලුම දෙනාට.. මේ සුපිරි කතා මාලාවේ නව වන කොටසයි.. ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති රෝලන්ඩ් තම කණ්ඩායම පාවාදුන් ආකාරය. එමෙන්ම ඔහුට ඒ සඳහා ප්‍රතිවිපාකත් ඒ මොහොතේම…

Episode 09 - Greatness Achievedඔන්න පොරොන්දු වුන විදියටම 101 වන උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම ස්තූතිවන්ත වනවා මගේ 100වන උපසිරැසියට (Madras cafe 2013) සුභ පැතුම් එක් කළ ඔබ සියලුම දෙනාට.. මේ සුපිරි කතා මාලාවේ නව වන කොටසයි..

ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති රෝලන්ඩ් තම කණ්ඩායම පාවාදුන් ආකාරය. එමෙන්ම ඔහුට ඒ සඳහා ප්‍රතිවිපාකත් ඒ මොහොතේම ලැබුනා. මේ වන විට කම්පැණිය විසින් මයිකල් සහ ලින්කන් ඝාතනය කිරීම සඳහා එවූ ඝාතකයා වන වයට් සිටින්නේ මයිකල් ඇතුල පිරිස භාරයේ. ඔහුට අත් වන ඉරණමත් හැමෝටම අද දැක බලා ගන්න පුලුවන්.

දැන් මයිකල් ඇතුලු පිරිස ටීබෑග් සමඟ GATE ආයතනයට යනවා. ඒ සිල්ලා වෙත පිවිසීමේ මාර්ගය ඇත්තේ ඇත්තේ ටීබෑග්ගේ කාර්යාලය යටින් නිසා. සිතියමට අනුව මයිකල් ඇතුලු පිරිස ගමන් කරනවා. නමුත් මෙහිදී ඔවුන් එක් ගමනාන්තයකට ලඟා වෙනවා. ඒ තප්පරයට ගැලුම් 30,000 ක ජල කඳක් ගලා යන ලොස් ඇන්ජලීස් වල ප්‍රධාන ජල සැපයුම් ගෙන යන නලය වෙත. ඔවුන්ට සිල්ලා වෙත පිවිසීමට නම් මේ හරහා ගමන් කළ යුතුයි. නලයට උඩින් හෝ යටින් උමගක් හාරා ගෙන යාම සිදු කළ නොහැක. එකම ක්‍රමය මේ හරහා ගමන් කිරීමයි. මේ අතර මයිකල්ගේ රෝගයද උත්සන්න වනවා.

මේ බාධක සියල්ල සමඟ ඔවුන් මේ මාරාන්තික අභියෝගය කෙසේ ජය ගනිද? නලය හරයා ගමන් කිරීමට මයිකල් කුමන පියවරක් ගනීද? .. එහෙනම් මෙවර කොටසත් හැමෝම නරඹන්න. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 175 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,140 downloadsDownload Prison.Break_.S04E09.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                              Next Episode >>

Subtitles by

දිදුල Kd

Subtitles

12,140 downloadsDownload Subtitles44 KB

68 comments

  1. hh

    patta machan

  2. vee

    thanks saho maxxxa

  3. lk

    bohoma thanks saho :)

  4. ganidu

    තැන්ක්ස් වේවා !!!

  5. wow

    wow,,maru :D

  6. tharanga

    බොහොම පින් මචං

  7. quik

    thanks

  8. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  9. fd

    maru machan :) digtama denna

  10. dilan

    niymama kathawa :)

  11. was

    එල එල ඔහොම දිගටම දෙන්න

  12. ccnp

    Thanks

  13. මයිකල් ස්කොෆිල්ඩි

    කොල්ලා ඉක්මණට ඉක්මණට sub ටික දේනවා නේ...

    එළ කිරි...එකේන් ම..!!

    :D :D :D

  14. sp පියමල්

    thanks

  15. indikaaaaaaaaaa

    maxxxxxxxxxxxxxxxxa

  16. Hira

    Ela

  17. danushka

    thanks machan,,,,jaya wewa!!!

  18. viraj

    Madras cafe ekatath cmnt ekak dala athi..... Sub ekata thnz... Ela ela....

  19. සoජය

    බොහොම ස්තුතියි දිදුල සහෝ.

  20. waruna

    එල එල නියමයි සහෝ

  21. Dananjaya prabath

    ඉක්මනට දීලා..බොහොම ස්තුතියි......

  22. ganesh

    tikak parakui ath aulak na aneth tikath ikmanata demu

  23. Chathura Supun Wijayasiriwardhana

    බොහොම ස්තුතියි.. සහෝ... ඔයා වගේ සබ මාස්ටර් කෙනෙක් මේ කතා මාලාවට සබ දාන එක අපි ලබපු වාසනාවක්...

  24. Ushantha

    පංකාදු පහයි....
    පට්ට පට්ට...

  25. Randy

    Seasons 4 dima balapu godak upset yana episode eka thama matanam meka...
    Thx saho..............

  26. kavinda

    බොහොම ස්තුතී.... ඔහොම දිගටම දෙන්න!!!

  27. “චූටී මල්ලි”

    දෙනකම් මඟ බලන් උන්නේ සහෝ
    සබට තුති
    ඔබට ජය................

  28. dushman

    Thank you thank you
    sub 1 ta gdak pin

  29. thushara

    issaroma 101 weni sub ekata apen subapethum...sub danakan peyen peyata web eka balanaa....ithuru sub tika ikmanatama danda...thaaaaaaaaaaaaaaaaaanks.....patta kolloooooooooooooooo

  30. [chathura]

    මේක නම් එන්න එන්නම සුපිරි වෙනව. එල එල දිදුලයෝ..ඔහොම යං.

  31. Champath Dissanayaka

    thanks bro

  32. saman

    100ta suba pathum...............

  33. indika

    thnxx...

  34. shani

    thanks

  35. niro98

    ela kiri dear jaya wewa

  36. chandima

    thaz ... pattai a

  37. nalaka

    අම්මෝ ගොඩක් පින් මචෝ

  38. mudiya / මුදියා

    නියමයි දිදුලයෝ.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!

  39. ශාන් විමුක්ති [විමා]

    දිදුලයොඅ එල ආ
    සුපිරි වේගයක් නොව බොලාට තියෙන්නේ

  40. Sahan

    thankz a lot brooo...

  41. Häçkrïşh Måŋ

    බොහොම පින් මචං

  42. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  43. Anjana

    thanks...

  44. Chathu

    thanx

  45. රොයිලි

    බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Thishan Eranga

    ela mchn elaaaaa.anit ekat ikmanatama dipan.good luck !

  47. eraa

    thanka bro..............

  48. suresh

    thanks bro...Ongole Gittha film ake sub aka denna puluwanda

  49. Sandun Jayasinghe

    Thanks machan sub ekata. ohoma yan

  50. Lahiru

    thanks sahoooooooooo.....

Load more comments