Watch Trailer

Falling Skies [S03 : E03] | ඔත්තුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටස. පසුගිය කොටස් දෙක රසවිදන්න ඇති කියලා හිතනවා. පුරුදු විදියට පසුගිය කොටස් දෙකේදී සිද්ද වුනු දේවල් ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ ඈන්ට බබා ලබුනා. ඇලෙක්සිස් ඩෙනිස් ග්ලාස් මේසන් ,ඒ වගේම ඔයාලා දකින්න ඇති මේ බබා ටිකක් අමුතු විදියේ බබෙක් කියලත්. ඒ වගේම මහාචාර්යතුමා තමයි දැන් අලුත්…

Falling Skies 2ඔන්න එහෙනම් තුන්වෙනි කොටස. පසුගිය කොටස් දෙක රසවිදන්න ඇති කියලා හිතනවා.

පුරුදු විදියට පසුගිය කොටස් දෙකේදී සිද්ද වුනු දේවල් ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ ඈන්ට බබා ලබුනා. ඇලෙක්සිස් ඩෙනිස් ග්ලාස් මේසන් ,ඒ වගේම ඔයාලා දකින්න ඇති මේ බබා ටිකක් අමුතු විදියේ බබෙක් කියලත්. ඒ වගේම මහාචාර්යතුමා තමයි දැන් අලුත් ඒක්සත් ජනපදයේ ජනාධිපතිතුමා. හැල් රෝද පුටුවට වැටිලා හිටියත් එයා හොදින් සටන් කරනවා සතුරාට ඒරෙහිව. ඒ වගේම ඔයාලා දකින්න අැති අපේ අලුත් මිත්‍රහමුදාව ගැන. වෝම්ලා. ඔවුන් නිසා දැන් අපි බොහෝ දුරට යුද්ධය දිනලා කියලා මට හිතුනා.

හරි අද කතව පැත්තට හැරෙමුකෝ. අද කතාවෙදි ළගකදි මැට්ට හුගක් ළංවෙච්ච කාත්තානකෙග් වියෝව සිද්දවෙනවා. ඒ වගේම ටොම්ගේ තනතුරට පොඩි අභියෝගයක් වගේ දේකුත් එල්ල වෙනවා අද දවෙස් සිද්ද වෙන සිද්ධියක් නිසා.අලුත් ඇලෙක්සිස් සුපුරුදු විදියටම අමුතු විදියටයි හැසිරෙන්නේ. මේ ගැන ලෝඩස් සහ ටොම් දැන ගන්නවා. ඒයාලා මේක මොන විදියට තේරුම් ගනීවිද? ටොම්ගේ තනතුරා එල්ලෙවන බලපෑම මොකද්ද වගේම ඔත්තුකාරයා කවුද කියලා පොඩි හෝඩුවාවකුත් අපිට දැනගන්න පුලුවන්.

එහෙනම් කතාව බාගෙන කමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ .

Falling Skies (2011) on IMDb

 

 

120 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න 628399f1d875039cd51a886c9ed537fc416e3943 340 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,309 downloadsDownload Falling.Skies_.S03E3.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,309 downloadsDownload Subtitles48 KB

43 comments

  1. ccnp

    Thanks

  2. vee

    maxxa akki digatama denna

  3. ranga

    bohoma pin meyka denakm unne

  4. ganidu

    තැන්ක්ස් වේවා!!!

  5. isuru samarasinghe

    niyamayi akki jaya!!!!

  6. fd

    elane digatama denna

  7. kalinga

    බොහොම පින් හොදේ

  8. kanthaDLA

    thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  9. wow

    wow,, maru :D

  10. mihin ලංකා

    ජය වේවා අක්කා

  11. zumo man

    elazzz thnxzzz

  12. Uththara Piushani

    සබ් දානකොට හැමදාම ඔයාගේ අතින් වෙන නැවත නැවත ගගග යෙදීම වැනි සුලභ දෝෂ නිරාකරණය කරගන්න කියල ඉල්ලනවා... සබ් ඒකට තැන්ක්ස්... :)

  13. was

    බොහොම තුති සහෝදරි මේකට දිගටම දෙන එකට

  14. kalana

    thanx....

  15. Keshan

    මොන වැඩේ තිබ්බත් අපිට මේ කතාව ගෙනාවට ගොඩක් ස්තුතියි :D අක්කේ ජය වේවා !!!

  16. ශාන් විමුක්ති [ විමා]

    උපසිරසට බොහොම ස්තුතියි සහෝදරි

  17. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  18. Shyam Chathuranga

    Mama nam meka Season 3 ivaravenakotama balala ivaray. Meka tama pattama TV Series eka mata nam. Season 4 enakan iavasillak na.

    Eka episode ekak balala navattanava kila hituvata eaka ivara veddi anit eka balanna taram kick ekak enava :D

  19. shani

    thanks

  20. samiddha

    great work sureni..thanks lot..

  21. Achintha sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට.අනිත් එකත් ඉක්මනට දෙන්න...

  22. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි අක්කේ උපසිරැසියට​....ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.ජය ツ :D

  23. LAKSHAN

    බොහොම ස්තුතියි~

  24. LAKSHAN

    බොහොම ස්තුතියි .......................

  25. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි ජය :D

  26. sanka

    ගෙඩක් Thanks හැමොටම. මේකෙ 01, 02 බැලුව 03 එනකම් ඉවසුමක් නැතිව හිටියෙ. ගොඩක් හොද නියම Film දෙනව හැමදාම. බයිස්කෝප් හැමෝටම ගොඩක් පිං...

  27. dev

    bohoma stuti saho.... .

  28. indika

    thanks

  29. mudiya / මුදියා

    නියමයි කෙල්ලේ.උඹනම් සුපිරි කෙල්ලෙක් අප්පා.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Download Manager

    Thank u kelle

  32. Lahiru

    digatama denna jayawewa.

  33. තුසිත

    ගොඩක් ස්තුතියි මචෝ...

  34. Sanka

    ithuru tikath ikmanatama danna.... balan inna ba dawas ganak...

    S3 okkoma ba gaththa. sinhala sub thama dan oneeeeeeeeee

  35. KJ119

    Anith kotas tikath ikmanatama dipanko machaaan.................

  36. CHAMA

    NEXT EKA KAWADDA???? SUPERB KATHAWA AAAAA.......

  37. dhanushka

    atthatama godak satutui apita sub ekke film balanna dena support ekata.thanks

  38. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  39. LAKSHAN

    තැන්ක්ස් වේවා!!!

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  42. nishshanka ruwan

    ස්තුතියි :)

  43. ashan lankanath

    thanks