ඔන්න යාලුවනේ එහෙනම් හතරෙවනි කොටසත් අරෙගන ආවා. මතකඇතිනේ පසුගිය කොටෙස් සිද්ද උනේ මොනවද කියලා. ඈන් ඇලෙක්සිගෙන් ලේ ටිකක් ගන්න හදනෙකාට එයා කකුල ඇදලා අරන් ඒපා කියපු විදිය ඒ වගේම එයා තොටිල්ලේ නැගීටලා හිටපු විදිය මතක ඇතිනේ .ඒ වගේම පසුගිය කොටස ඉවර උනේ අර නිදහස් ගස විවෘත කරන වෙලාවේ අවසන් වෙච්ච ප්‍රහාරෙයන්නේ.…
ඔන්න යාලුවනේ එහෙනම් හතරෙවනි කොටසත් අරෙගන ආවා.
මතකඇතිනේ පසුගිය කොටෙස් සිද්ද උනේ මොනවද කියලා. ඈන් ඇලෙක්සිගෙන් ලේ ටිකක් ගන්න හදනෙකාට එයා කකුල ඇදලා අරන් ඒපා කියපු විදිය ඒ වගේම එයා තොටිල්ලේ නැගීටලා හිටපු විදිය මතක ඇතිනේ .ඒ වගේම පසුගිය කොටස ඉවර උනේ අර නිදහස් ගස විවෘත කරන වෙලාවේ අවසන් වෙච්ච ප්‍රහාරෙයන්නේ. ටොම් ඇතුලු පිරිසට මේ ප්‍රහාරෙයන් බේරෙන්න පුලුවන් වන්නේ කොහොමද ද? ඇමරිකාවේ පරන ජනාධිපති බෙන්ජමින් හැතෙව් තවමත් ජීවතුන් අතර කියලා ටොම්ලට දැනගන්න ලබනවා. ම පිස්සු ලීගේ වියෝවත් ඔයාලට මතක ඇති කියලා හිතනවා
අද කතාවෙදි ටොම් සහ කෝචීස් වෝම් නායකයා යනවා ජනාධිපතිව මුණගැගෙහෙන්න . ඒ වෙලාවදී දැනගන්න ලැබෙනවා කෝචීස්ලි ඇයි ඇත්තටම උදව් කරන්නේ කියලා.ඒ වගේම තමයි ඈන්ට ඇලෙක්සිස් ගැන ලොකු දෙයක් දැනගන්න ලැබෙනවා ආචාර්ය කඩාර්ගෙන්. ඒක නිසා ඒයාට ගොඩක් දරුණු තීරණයක් ගන්න වෙනවා. ඒ වගේම ඔත්තුකාරයා හරියටම කවුද කියලත් අපිට දැනගන්න ලැබනවා.
එහෙමනම් කතාව බාගත කරෙගන බලන්නෙකෝ. හැකි ඉක්මනින්ම පස්වෙනි කොටසින් මුණගැහෙමු.
110 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න 628399f1d875039cd51a886c9ed537fc416e3943 340 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,223 downloadsDownload Falling.Skies_.S03E4.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
32 comments
shann
wow
wow,,, maru :D
LAKSHAN
thanks ......................
kalinga
එල එල අක්කා දිගටම දෙන්න
isuru
denakm unne maru
Mathisha
ThaNkz
vee
maxxa akke or nanagi
tharanga
එලම කතාවක් දිගටම දෙන්න ජය වේවා!!!
ccnp
Thanks
bandula
patta patta niyamayi nangi digatama denna
හර්ෂ ලහිරු
සුරෙනි දැන් පට්ට ස්පීඩ්නේ :D
එලකිරි බොහොම ස්තුතියි ජයnirosha
නියම කතව.මෙ කොටස එනක්ම් හිටියෙ බලන්න.තැන්ක්ස්.
Keshan Wasala
නියමයි අක්කේ ගොඩක් ස්තුතියි !!
kanthaDLA
thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..indika
thanks
shani
thanks
gamage
thanks....
dev
bohoma stuti sahodari.. .
ශාන් විමුක්ති [ විමා]
උපසිරසට බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
නියමයි සුරේනියෝ.
වෙඩි වගේ දෙනව නේද.
ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!“චූටී මල්ලි”
සුරේනි එල ඈ.........
සබට තුති
ඔබට ජය....තිළිණ
බොහොම ස්තූතියි සහෝදරිය..
Download Manager
Thanx kelle
Achintha sameera
සුරේනි අතුරුගිරි thanks sab ekata
samiddha
great work sureni.thanks a lot .......... sureni dan revolution n revenswood n under the dome nathi nisa oyata thama baiscop eka me mase adan yanna wenne....... pl ikkmnta denna
gyan
supiri ikamanta denna pl
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks akka