Watch Trailer

Falling Skies [S03 : E01 & E02] | ඔත්තුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනෙ. ඔන්න යාන්තන් තුන්වෙනි සීසන් එක අරන් ආවා. මම දන්නවා ඔයාලට ගොඩක් කේන්ති ගිහින් තියෙන්නේ කියලා. මේක දෙන්න ප්‍රමාද උන එක ගැන. ඒ ගැන මුලින්මමම සමාව ඉල්ලනවා. ඇත්තටම මට මේ දවස්වල exam .ඒක නිසා හුගාක් වැඩ වැඩී.CHOGMනිසා පොඩි විවේකයක් ලැබුන නිසයි වැඩේ කරගන්න පුලුවන් උනේ. ඔයාලා දාලා තියෙන කමෙ…

Falling Skies S03

කොහොමද යාළුවනෙ. ඔන්න යාන්තන් තුන්වෙනි සීසන් එක අරන් ආවා. මම දන්නවා ඔයාලට ගොඩක් කේන්ති ගිහින් තියෙන්නේ කියලා. මේක දෙන්න ප්‍රමාද උන එක ගැන. ඒ ගැන මුලින්මමම සමාව ඉල්ලනවා. ඇත්තටම මට මේ දවස්වල exam .ඒක නිසා හුගාක් වැඩ වැඩී.CHOGMනිසා පොඩි විවේකයක් ලැබුන නිසයි වැඩේ කරගන්න පුලුවන් උනේ. ඔයාලා දාලා තියෙන කමෙන්ට් දිහා බැලුවම තරහා ගියපු තරම හිතා ගන්න පුලුවන්. ඒකයි පාඩම් කරන එකත් පැත්තකින්තියලා සබ් එක දාන්න පටන් ගත්තේ. හරි ඒහෙනම් තරහා මරහා අමතක කරලා මට සමාව දීලා කතාව බලන්නකෝ.

පසුගිය සීසන් ඒකේ සිද්ද වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. දැන් ඉතිං ටිකක් කල් ගතෙවච්ච නිසා කට්ටියට අමතකත් ඇතිනේ, අපේ මහාචාර්ය මේසන් සහ ඔහුගේ දෙවන අනුඛණ්ඩයෙ පිරිස චාල්ස්ටන් නගරයට ඇවිත් පිටසක්වල ආකෘතියක් විනාශ කරපු තැනින් කතාව නැවැත්තුවා මතක ඇති කියලා හිතනවා. ඒ වෙග්ම වෛද්‍ය ඈන් මහාචාර්යතුමාගේ දරුවක්ගෙන් ගැබ් අරෙගෙන තිබුන එකත් අර වංශාධිපති පිටසක්වලයාව මරපු එකත් ඔයාලට මතක ඇතිනේ. තව දෙයක්, අපේ හැල්ට අර හැල්ගේ පරණ පෙම්වතිය කැරන් මොකක් හරි දෙයක් කලා. ඩයි ජීවිතෙන් සමුගත්තා. අන්තිමටම මේසන් ඇතුළු පිරිස චාල්ස්ටන් නගරයට නැවත පැමිණෙනවා. ඒ වගේම තවත් අමුතුම පිටසක්වලෙයක් අපේ ලෝකෙට එන තැනින් කතාව අවසන් උනා මතක ඇතිනේ. ඔන්න දැන් කතාව පටන් ගන්නෙ ඒ සිද්දියෙන් හරියටම මාස 7ට පස්සෙ. ගොඩාක් දේවල් වෙනස්වෙලා.චාල්සටන් නගරය දැන් යම් ස්ථාවරයකට පත්වෙලා. අපේ මහාචාර්යතුමා දැන් ඉතාම වැදගත් තනතුරක් හොබවනවා. ඒ මොකක්ද කියලා මම නොකියා ඉන්නම්. කතාව බලලම ඒ තනතුර මොකක්ද කියලා බලන්නකෝ.

අනිත් එක තමයි මේ අලුත් චාල්සටන් වල අලුත්ම නගරවැසියා කවුද කියලත් බලන්නකෝ. අනිත් කාරණාව තමයි දෙවන අනුඛණ්ඩයට කරදරවලින් නම් අඩුවක් නැහැ. දැන් එයාලට ලොකු ගැටළුවකට මුහුණෙදන්න වෙලා ඔත්තුකාරෙයක් නිසා. මේ ඔත්තුකාරයා අපි කවුරුවත් හිතන කෙනෙක් නම් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි දැන් අපි සටන් කරන්නෙ තනියම නෙවෙයි . ප්‍රතිරෝධී ස්කිටරෙයාත් තව මිත්‍රහමුදාවකුත් අපිට උදව් කරනවා. දැන් ඉතිං ඔයාලට කතාව බලන්නම වෙනවා. අර අන්තිමට ආපු පිටසකවලයෝ කවුද? එයාලා අපේ සතුරොද මිතුරොද කියලා දැනගන්න විතරක් නෙවෙයි චාල්ස්ටන් නගරය අලුතින් ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්නත්. මේ දීලා තියෙන සබ් එකේ පළවෙනි සහ දෙවැනි කොටස් දෙකම තියෙනවා. දැන් කට්ටියට තරහා ගිහින් ඉන්න එකේ කොටස් දෙකක්ම එක පාර බලලා මට සමාව දෙන්නකෝ.

Falling Skies (2011) on IMDb

 

 

275 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න 628399f1d875039cd51a886c9ed537fc416e3943 690 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,749 downloadsDownload Falling.Skies_.S03E1E2.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

3,749 downloadsDownload Subtitles91 KB

53 comments

  1. kalinga

    පට්ට පට්ට ආයේ දෙන්න ගතපු එක ජය!

  2. ganidu

    තැන්ක්ස් වේවා අක්කි

  3. Keshan

    ගොඩක් ස්තුතියි අක්කේ ..බලං හිටියේ දෙනෙක්ම් .. :D මේ කොටස් 10 ත් ඉක්මනට දෙමු ...ජය වේවා !!

  4. isuru samarasinghe

    elane s3 aka denakam unne jaya!

  5. quik

    thanks

  6. Mathisha

    Thank u

  7. wow

    wow,, maru :D

  8. tharanga

    බොහොම තුති එක දිගට මේක දෙන එක සහෝදරි

  9. vee

    anith tikath digatama denna maxxaa

  10. ccnp

    Thanks

  11. rock hasi

    ela ela niyamai dan digata demu

  12. chamath

    3 වන season එක අමතක කරලා හිටියේ. නමුත් sub දැක්කට පස්සේ අය බලන්න හිතුන.කොහොම උනත් ගොඩක් ස්තුතියි සහෝදරි

  13. zumo man

    elazzz thnxzzz

  14. ශාන් විමුක්ති [ විමා]

    පාඩම් කරන එක පැත්තකින් තියලා සබ් කරන එකනම් අනුමත කරන්න බැහැ හැබැයි ඉතින්
    නිවාඩු වෙලාවක අරන් එන්ට
    පමා උනාට කාරී නෑ ;)
    සබ් එකට බොහොම ස්තුතියි සහෝදරි

  15. yasas

    baiscope aka pattama site aka

  16. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරි සබ් එකට​...මේක දෙනකන් තමයි මෙච්චර කල් බලා ගෙන හිටියේ :)

  17. mudiya / මුදියා

    මේ කෙල්ල නම් මාරම කෙල්ලෙක් තමයි.
    පාඩම් වැඩ නතර කරල සබ් කරන්න පටන් ගත්තලු.
    පුළුවන් වෙලාවට අධ්‍යාපන වැඩවලට බාධාවක් වෙන්නෙ නැති වෙන්න සබ් දෙන්න කෙල්ලෙ.
    සබ් එක පරක්කු වුනා කියල අපේ අමනාපයක් එහෙම නෑ ඕං.
    මේ වගේ නියම වැඩත් අතඅරින්නෙ නැතිව දිගටම කරන එක නම් ගොඩාක් අගය කරනව.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  18. indika

    thanks

  19. හර්ෂ ලහිරු

    කෙල්ල කිව්වා වගේම වැඩ අල්ලලා තියෙන්නෙ :D
    ඒත් පාඩම් වැඩ අතපසු කරගන්නැතුව ඕන එකක්....;)
    හදිස්සියක් නෑ ඉඩ ලැබෙන හැටියට දෙමු ජය :D

  20. Ruwan

    maxxa macn thanks a lot........ :D

  21. “චූටී මල්ලි”

    එල එල
    මේකත් ඉක්මන්ටම දෙමු
    සබට තුති
    ඔබට ජය.....

  22. wasi

    ela kiri .............. sahoo

  23. Sanath Indika

    mama meka enakan thama idiye :) ele Sis thax u

  24. CP

    Thanks Sureni..

  25. Thilina

    ammmooooo awada... ela ela////

  26. thanura

    thankxxxxxxxxx..............3 weni ake sud denna patan gaththa 1 ta.........

  27. Vshwa

    Oya nam Deiyek aiya.. . ela

  28. Vshwa

    Hiks.. . dan dakke.. . akkiyek ne.. . =D thanks hode.. .

  29. Download Manager

    Mekata sub denakan balaagena hitiye
    Thanks :)

  30. Achintha sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට, මේක දෙනකම් බල උන්නේ.ඉක්මනට මේක දීල ඉවර කරලා වෙන එකක් පටන් ගමුකෝ

  31. shani

    තෑන්ක්ස්.
    මේක දෙනකම් හිටියේ.

  32. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  33. LAKSHAN

    සබ් එකට බොහොම ස්තුතියි ...............................

  34. Chatura

    දිනපතාම බල බල හිටියෙ තවම නෑ කියල. ස්තූතියි සහෝ ...

  35. samiddha

    thanks sureni .great sub.tikak ikkmanin denna .meka unu kawun wage

  36. chkz

    niyama season ekak akka .

  37. සංජය

    පරක්කුවෙලා උනත් මේක දුන්නු එක සෑහෙන වටිනව සුරෙනි... බොහොම ස්තුතියි.

  38. නලින්

    ස්තුතියි සුරේනි.. තමන් ගැන හිතන්න කලින් මේ සිරියස් එක බලන අය ගැන හිතලා මේක ඉක්මනටම දුන්නට

    ජය වේවා!

  39. janaka kalu

    ස්තුතියි සහෝදරි සබ් එකට​…මේක දෙනකන් තමයි මෙච්චර කල් බලා ගෙන හිටියේ ...Thanks....

  40. niranji

    thanx surani meke sub ikmanata dunnata....

  41. Lahiru

    thanks

  42. dana

    THANX.......

  43. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට වගේම මුළු කතාමාලාවම තනියම ඇදගෙන යන එකටත්. ජය෴෴ :P :P

  44. hasitha

    patta patta thanks sub ekata

  45. dev

    bohoma stuti sahodari.......... .

  46. thusitha

    ගොඩක් ස්තුතියි මචෝ....

  47. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  48. LAKSHAN

    බොහොම තුති

  49. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  50. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.