කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. පසුගිය පහුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ එයාගේ පුතාලා තුන්දෙනත් එක්කෙ ඈන් සහ ලෙක්සිව හොයන්න යනවා. ඒ වගේම ඔයාලට මතක ඇති කියලා හිතනවා හැල් මේසන්ගේ ඔළුවේ රඳවලා තිබුන ප්‍රොබ් එක ඉවත් කලා. ඒක කලේ ලෝඩස් විසින්…

කොහොමද යාළුවනේ…
ඔන්න එහෙනම් මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. පසුගිය පහුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ එයාගේ පුතාලා තුන්දෙනත් එක්කෙ ඈන් සහ ලෙක්සිව හොයන්න යනවා. ඒ වගේම ඔයාලට මතක ඇති කියලා හිතනවා හැල් මේසන්ගේ ඔළුවේ රඳවලා තිබුන ප්‍රොබ් එක ඉවත් කලා. ඒක කලේ ලෝඩස් විසින්. දැන් ඈන් නැති නිසා ලෝඩස් තමයි ප්‍රධාන වෛද්‍යවරිය වශයෙන් වැඩකරන්නේ.
අද කතාවේදි මේසන් පවුලට ඈන්ව හොයාගෙන යද්දි මුහුන දෙන්න වෙන අකරතැබ්බයක් ගැන තමයි තියෙන්නේ. ඒ වගේම චාල්ස්ටන් වල හිටපු ඔත්තුකාරයාට මොකද උනේ කියලත් ඔයාලට දැනගන්න පුළුවන්වෙයි. ඒවගේම චාල්ස්ටන් වලට අමුත්තෙකුත් එනවා. ඒ අමුත්තා කවුද කියලා වගේම ටොම්ලට ඈන්ව හොයාගන්න පුළුවන් වෙනවද කියලත් බලන්නකෝ එහෙනම්.
8 වෙනි කොටසින් හමුවෙමු අපි.
125 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න 628399f1d875039cd51a886c9ed537fc416e3943 340 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,974 downloadsDownload Falling.Skies_.S03E07.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
35 comments
chami
ositha
Pattta macho
ccnp
Thanks
Sanath Indika
thx sis
MatHisha
ThanKz
Keshan Wasala
ගොඩක් ස්තුතියි අක්කේ :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සුරේනි :P :P ජය
tharanga
එලම තමා
yasas
tx lot
නිපුන්
අක්කා නම් පට්ට අහ්...
ඉක්මනටම කතා මාලාව අවසන් කරන්න වගේ කල්පනාව...
ජයෙන් ජය අක්කි....dinesh
thanks akke oya natham ma wanakota ma wage lassana tv story ekkak apita mis wenawa, akke mama seson 3 episode serama download kara ate thawama baluwe na, mokada oya sub dunnoth thamai balnna wenne, a nisa pls akke ewara wenakamma sub denna.
indika
thanks
Chatura
ඔයා නම් සුපිරි සේවයක් කරන්නෙ තමුන්ගෙ වටිනා කාලය කැප කරගෙන. ගොඩක්ම ස්තූතියි.
mudiya / මුදියා
නියමයි සුරේනි.
කිසිම අවුලක් නැතිව ඔයා මේ සබ් දෙන විදිහ නම් නියමයි.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!“චූටී මල්ලි”
එල අක්කේ
සබට තුති
ඔබට ජය........#ChalinduDeshan (කිනා)
එල එල සුරේනි.
තව කොටස් කීයක් තියේද?
එච්චර ගොඩක් තවනං නැතිව ඇති කියලා හිතනවා.
දිගටම දෙමු කලිං දුන්නා වගේම.
ජයවේවා!shani
thanks
kanthaDLA
thanks sahodari..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...
samiddha
great work sureni. thanks for sub. superb
rosheen
supiri wadak
gayan
patta supiryatama sub eka thiyenawa thanks
KJ119
Tnkz Bos ! Ilaga ekath ikmanatama denda.......
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි සහෝදරි
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achintha sameera
සුරේනි අතුරුගිරි thanks sab ekata.anith ekath ikmanata denna
Saman Prasad ( Black Cobra )
thanks...
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
LAKSHANතැන්ක්ස් වේවා!
තැන්ක්ස් වේවා!!!
niva
thanzzzzzzzzz machow
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍dev
bohoma stuti sahodari.. .
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
ashan lankanath
thanks
H.A.T LAKMAL
Thanks for subtitles
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Tnx akki