Watch Trailer

Falling Skies [S03 : E06] | නිහඬව එලියට එනු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් හයෙවනි කොටස. පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මුලින්ම මතක් කරලා ඉන්නම් සුපුරුදු විදියටම. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ පොප් ආපහු ආවා. පොප් කොහොම හරි ටොම්ව බේර ගෙන ගෙදර ආවා. ඒත් මේ සිද්ධීය නිසාවත් ඒ දෙන්නගේ සතුරු කම අඩු උන් නම් නැහැ. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ වීවර් ඇතුළු පි…

Falling-Skies

කොහොමද යාළුවනේ…

ඔන්න එහෙනම් හයෙවනි කොටස. පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මුලින්ම මතක් කරලා ඉන්නම් සුපුරුදු විදියටම. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ පොප් ආපහු ආවා. පොප් කොහොම හරි ටොම්ව බේර ගෙන ගෙදර ආවා. ඒත් මේ සිද්ධීය නිසාවත් ඒ දෙන්නගේ සතුරු කම අඩු උන් නම් නැහැ. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ වීවර් ඇතුළු පිරිස ඈන්වත් ලෙක්සිවත් හොයන්න කියලා ගියත් වැඩක් උනේ නැහැනේ. කතාව අවසන් උනේ ටොම් ඈන් සහ ඇලෙක්සිස් ගැන දැනගන්න එකෙන්.

අද කතාව පැත්තට හැරෙමු. අද හැල්, ඒ කියන්නේ චාල්සටන් වල ඉන්න ඒස්ෆනි ඔත්තුකාරයා ටොම් මේසන්ව පැහැර ගෙන යන්න හදන ඒක ගැන තමයි කතාව තියෙන්නේ. මතක ඇතිනේ මෙයා ඇලෙක්සිස් සහ ඈන් අරං යන්න කැරන්ට උදව් කලා. දන් ඒයාව ටොම්ගෙන් අර වෝම් ආයුදධය ගැන තොරතුරු ලබා ගන්න තමයි හදන්නේ. ඉතිං එහෙම නම් ඊලඟට් මොකද වෙන්නේ කියලා කතාව බාගෙනම බලන්නකෝ.

ඊළග කොටසින් හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

120 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න 628399f1d875039cd51a886c9ed537fc416e3943 340 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,969 downloadsDownload Falling.Skies_.S03E06.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

2,969 downloadsDownload Subtitles48 KB

34 comments

  1. ranndika

    thanaks man 1da?

  2. ccnp

    Thnzzzzz

  3. vee

    Maxxa saho

  4. rock hasi

    ane ithuru tika ikmanata oneeeeeeee

  5. Mathisha

    ThanKz

  6. ositha

    ela sahodari

  7. nipuna prasad

    digatama denna jaya!

  8. wow

    wow, maru :D

  9. CHAMEE

    wow....
    thanks sub walata

  10. ganesh

    thanks a lots

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි ජය :P :P

  12. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය......

  13. තුසිත

    ගොඩක් ස්තුතියි සහෝ....

  14. dev

    bohoma stuti sahodari.... .

  15. Sanath Indika

    thx sis

  16. tharaka dilshan

    thankz wenna one akka

  17. shani

    thanks

  18. kanthaDLA

    thanks sahodari..thanks very much for sinhala sub...
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

    1. surenia athurgiri

      dan me season 1e wadat iwara wenna laga nisa aluthin sub danna films hoya hoya thamai inne. eka nisa mama anivarayenma uthsaha karannam me film 1ta sub danna.sthuthi sahodaraya.

  19. wappula

    thank you sureni..

  20. dilan

    thanks

  21. mudiya / මුදියා

    නියමයි සුරේනි.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  22. samiddha

    great work sureni.thanks a lot

  23. indika

    thanks

  24. sampath

    thansk sureni...

  25. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata.ikmanata iwara karala wena ekak patan gamu《♡♥♡》

  27. ශාන් විමුක්ති [ විමා]

    සබට බොහොම ස්තුතියි සහෝදරි

  28. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  29. LAKSHAN

    තැන්ක්ස් වේවා!!!

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  32. nishshanka ruwan

    ස්තුතියි :)

  33. ashan lankanath

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.