එහෙනම් ඔන්න පරක්කු නොකර මේ අවුරුද්දේ හෙටදින මිනිසුන් සමඟ හමුවන අවසාන කොටස අරගෙන ආවා. කලින් කොටසේ හමුවෙන කොට මම කිව්වනේ ආයෙත් මෙහි විකාශය ආරම්භ වෙන්නේ ජනවාරි කියලා. ඔන්න ඒක නිවාරණයි ඒකාන්තයි තීන්දුයි ඈ. ආයෙත් මේකේ 10 වෙනි කොටස විකාශය වෙන්නේ ජනවාරි 15 වෙනිදා. එහෙනම් කලින් කොටසේ උන දේවල් මතක් කරන්නම්.…
එහෙනම් ඔන්න පරක්කු නොකර මේ අවුරුද්දේ හෙටදින මිනිසුන් සමඟ හමුවන අවසාන කොටස අරගෙන ආවා. කලින් කොටසේ හමුවෙන කොට මම කිව්වනේ ආයෙත් මෙහි විකාශය ආරම්භ වෙන්නේ ජනවාරි කියලා. ඔන්න ඒක නිවාරණයි ඒකාන්තයි තීන්දුයි ඈ. ආයෙත් මේකේ 10 වෙනි කොටස විකාශය වෙන්නේ ජනවාරි 15 වෙනිදා. එහෙනම් කලින් කොටසේ උන දේවල් මතක් කරන්නම්.
කලින් කොටසේදී දකින්න ඇතිනේ අලුත් චරිත තවත් සැඟවුන දේවල් ගොඩක් එලියට ආවා. අල්ට්‍රා එකේ නිර්මාතෘවරයා ගිය සතියේ මුල්ම වතාවට එලියට ආවා. ඒ ජෙඩිකායාගේ අතුරුදහන් වීමත් සමඟ. ඒ චරිතය වෙන කවුරුත් නෙමෙයි ස්පාටකස් බැලුවා නම් එහි ක්‍රෝසස්ගේ චරිතය රඟ පෑ නළුවා. ඉතින් එත එක්කම ස්ටීවන් තනතෝස් කියන්නේ මොකද්ද කියලා හොයා ගන්නවා. ස්ටීවන්ගේ සැකය නිසැකයක් බවට පත්කරගන්නවා ඒ සමඟ. ස්ටීවන් තදින්ම විශ්වාස කරනවා එයාගේ තාත්තා පණපිටින් ඉන්නවා කියලා සහ ඒක හොයාගන්න තියෙන එකම මාර්ගය මේ තනතෝස් කියන දේ හොයා ගන්න එක කියල. අවසානයේ තනතෝස් කියන්නේ ස්ටීවන්ගේ තාත්තා සහ තවත් මහාචාර්යවරයෙක් කල පර්යේෂණයක් බව හොයාගන්න ලැබුනා. ඒ වගේම අවසානයේ ජෙඩිකායා දැනගන්නවා කාරාට ස්ටීවන් එන්නත ලබා දීල නැති බවත් කාරාගේ බලය තිබුන ආකාරයෙන්ම පවතින බවත්. අන්තිමට දැක්කේ ජෝන් අල්ට්‍රා එකේ ග්‍රහණයට අහුවෙන ආකාරයයි.
එහෙනම් මේ කියන්නේ අද කොටස ගැන, ජෝන් ආරක්ෂා කරපු දෙවෙනි රහසත් අද හැමෝම දැනගන්නවා. ඒ වගේම ස්ටීවන් එයාගේ තාත්තා හොයාගන්න සෑහෙන්න ලොකු පරිශ්‍රමයක් දරනවා. ඒ ඔහුගේ ජීවිතය පරදුවට තබලා. ඒ වගේම පළමු වතාවට ජෙඩිකායා එයාගේ අධිකාරිය යටතේ තියෙන අල්ට්‍රා එකට බොරුවක් කරනවා තමන්ගේ හදවතට සම්බන්ධ දෙයක් බේරාගන්න. ඒ වගේම ඔහුට සිද්ධ වෙනවා හෙටදින මිනිසුන්ගෙන් එයට සහය පතන්න. මීළඟ කොටස ගොඩක් කුතුහලය සහිත කොටසක් වේවි. ස්ටීවන්ගේ තාත්තව ඒ කොටසින් හොයා ගන්න හැකි වේවිද? එහෙනම් ආයෙත් අලුත් අවුරුද්දේ හමුවෙමු. මතකනේ ජනවාරි 15 ;). එහෙනම් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,550 downloadsDownload The-Tomorrow-People-US-S01E09-www.baiscopelk.com-.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
33 comments
ප්‍රසන්න ප්‍රියදර්ශන
Dina
thanku hasantha ayyeeeeeee
ප්‍රසන්න ප්‍රියදර්ශන
චික් විතරක්..මේ දෙසැම්බර් මාසේ කට්ටියට රඟපාන්න බෑ හිතෙනවද දන්නේ නෑ..දැන් ඉදපන්කෝ ආයේ ජනවාරි වෙනකං.....
~~ප්‍රශන්න~~
වාව් වාව් අයියේ මරු
DanaMax92
thanks
mudiya / මුදියා
හසන්තටත් පොඩි ඉන්ටර්වල් එකක් හම්බ වෙලා තියෙන්නෙ.
හැබැයි පුතෝ ෆිල්ම් එකක් වත් අරගෙන එන්න ඕනි හොඳේ.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!නලින්
නියමයි හසන්ත අයියා මෙක නම් නියම කථාව
ජනවාරි 15 වෙනකන් හිටපල්ලාකෝ දැන් ඉතිං
එ වෙනකොට ආයිත් මුල ඉදන් බලන්න වෙයි ද දන්නේ නැහැ..ජය වේවා!
Sahan
fattama thankz bro...
dev
bohoma stuti saho...... .
Nilanka
meka num elama ela series ekak ban. thanks.
me
Thanks
danushka
bohoma sthuthi saho,,,,jaya wewa..!!!
“චූටී මල්ලි”
එල එල හසා
එහෙනම් ලබන ජනවාරි වල හමුවෙමු
හෙටදින මිනිස්සු එක්ක
සබට තුති
ඔබට ජය........ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ, ගිය කොටහේ ජෝන් අයියව අහු උන එකනම් අවුල් ඈ...
කොහොම කොහොම හරි ජෝන් ව දාලා කාරා ස්ට්වීවන්ට සෙට් වෙයි වගේ ඉස්සහරට...
ආයේ ඉඩපන්කෝ ඉතින් 15 වෙනකම්ම...
හසාට නැ සතුටු ඇති, අපිට තමයි වේදනාව...හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි හසන්ත සහො :P :P
තාම The Mortal Instruments City of Bones (2013) එකේ බ්ලුරේ එක අප්ඩේට් කරලා නෑනේ :-(ශාන් විමුක්ති [ විමා]
චෑ චෑ චෑ
මේ කතා සේරම ජනවාරියට කල් යනවනේ
මොන වෙඩිමකද මන්දා මේකහසාටනම නිකම් නත්තල්ව් අගේ ඇති නේ :D
සබට බොහොම තුති හසෝ“චූටී මල්ලි”
සහෝ Man Of Thai Chi එකේ බුලුරේ එකට
සබ් අප්ඩේ කරන්නකො
plzzzzරොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
Achintha sameera
හසන්ත
වික්රමරත්න thanks sab ekata.anith ekath apu gaman dennaNipuna
Niyamai....ela ela....
Sujith
Thanx bro!! :)
සෂින්ද්‍ර
එල එල සහෝ නියමයි දෑන්තමයි හොදම හරිය
තැන්ක්ස් වේවාshavindu avishka
pattai ah..thanks very much for the sub
chamath
aniwa. habayi parakku wena eka thama aula. kamak ne . jaya wewa saho. thanx sub ekata
Saman Prasad ( Black Cobra )
thanks thanks...
lakshan
thank macho sub ekata
tavetavath wadi wadiyen sub danna labenna kiyala partana karanavaDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍chamath
thama season 2 release une nadda?
shalee
anatha kala neda anthimata?godak episoid dan iwarai
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
ANJANA
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මරු කතාව..බලනකන් ඉවසිල්ලක් නෑ..
තැන්ක්ස් සබ් එකට..