Watch Trailer

Supernatural [S01 : E06] – Sinhala Subtitles | වෙස් මාරුකරන්නෙක්… [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ට දැනගන්න ලැබෙනවා සෑම්ගේ කැම්පස් එකේ යාලුවෙක් මිනිමැරුමකට සැක පිට අත්තඩන්ගුවට අරන් බව. මේක කොහොමටවත් වෙන්න බැරි බව හිතන සෑම්, ඩීන්නුත් එක්ක යනවා මේ සිද්ධිය ගැන හොයලා බලන්න. ගිහින් බැලුවහම මේ අපරාදේ වෙලා තියෙනවා කියන වෙලාවේ, සෑම්ගේ යාලුවා තැන් දෙකක එකපාර ඉදලා තියෙනවා. හොයලා බලද්දී, දැන ගන්නවා, ම…

Supernatural

සෑම්ට දැනගන්න ලැබෙනවා සෑම්ගේ කැම්පස් එකේ යාලුවෙක් මිනිමැරුමකට සැක පිට අත්තඩන්ගුවට අරන් බව. මේක කොහොමටවත් වෙන්න බැරි බව හිතන සෑම්, ඩීන්නුත් එක්ක යනවා මේ සිද්ධිය ගැන හොයලා බලන්න. ගිහින් බැලුවහම මේ අපරාදේ වෙලා තියෙනවා කියන වෙලාවේ, සෑම්ගේ යාලුවා තැන් දෙකක එකපාර ඉදලා තියෙනවා. හොයලා බලද්දී, දැන ගන්නවා, මේවා කරන්නේ ශේප් ශිෆ්ටර් කෙනෙක් බව. මේ ප්‍රශ්නෙ විසදන්න ගිහින් ඩීන්ට මූණ දෙන්න වෙන්නේ නොසිතු විරු ප්‍රශ්නෙකට. සෑම්ට පුළුවන් වෙනවද එයාගේ යාළුවව මිනීමැරුම් චෝදනාවලින් බේර ගන්න? ඩීන්ට මොකද වෙන්නේ? දැන ගන්නනම් කථාව බලන්නම වෙනවා.

දැනුමට:
ශේප් ශිෆ්ටර් කෙනෙක් කියන්නේ තමන්ගේ පෙනුම වෙනත් සතෙක්ගේ හරි කෙනෙක්ගේ හරි පෙනුම බවට වෙනස් කරගන්න පුළුවන් සත්වයන් වර්ගයක්. අපේ රටෙත් විශ්වාසයක් තියෙනවා, සමහර භූතයනයි යක්ෂයන්ටයි, කුරුමිනියෙක්, කුරුල්ලෙක් වගේ වේශයක් ගන්න පුළුවන් බවට. ඒකත් එක්තරා විදිහකට ශේප් ශිෆ්ටින්ග් තමයි. බටහිර රටවලත් බොහෝවිට දකින්න ලැබෙන්නේ, සතෙක් බවට පත් වෙන්න පුළුවන් ශේප් ශිෆ්ටර්ලා ගැන කතන්දරයි. ඩ්‍රැක්‍යුලාට වවුලන් බවට පත්වෙන්න පුළුවන් බවට තිබුණ කථාව එහෙම එකක්. හොහොම වුනත් බටහිර ශේප් ශිෆ්ටර්ලගේ විශේෂත්වය තමයි ඔවුන්ට තියෙන්නේ භෳතික ශරීරයක්. ඒත්, මිනිස් රූපෙකින් මිනිස් රූපෙකට මාරු වෙන ශේප් ශිෆ්ටර්ලා ගැන කතන්දර මං දන්නා තරමින් තියෙන්නේ රූපවාහිනී තිරවලයි, සිනමා තිරවලයි විතරයි. X – files බලලා තියෙනවනම්, ඔයාලට මේ සංකල්පය අලුත් එකක් වෙන්න බැහැ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

6,268 downloadsDownload Supernatural.S01E06.zip115 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

6,268 downloadsDownload Subtitles115 KB

46 comments

  1. rc

    super saho

  2. dampataya

    ela mama ada 1st.digatama demu.supirima storyak

  3. lapcool.info

    MDG අපේ ප්‍රණමය............නියම ෆිල්ම් එක.....අද ෆිල්ම් බාලම පැකේජ් එකත් ඉවරයි.................
    ස්තූතිය...............

    ඔයාටල පරිගනක ක්‍රීඩා එහෙම නොමිලේ ඔන්නන් ඔය මගේ නම වන lapCool කියන එක ඔබලා එන්න

    ජය වේ..........

  4. wow

    Wow.maru

  5. vee

    Thanks maxxxxama thama

  6. asiri

    Thanks saho

  7. chami

    Txxxxxxx

  8. ravishan

    ada balanoooooooooooooo

  9. sachesc (සචෙස්ක්)

    ආව් අප්පා ... කොල්ලා හිටු කියලා සබ් දෙනවනේ ... තැන්කූ ...!!!

  10. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    aපයි ඔව්, මටත් මතකයි එක්ස් ෆයිල් එකේ ගියා මේ වගේ එව්වා..
    නියමයි මචෝ..සබ ගන්නවා ඔන්න..

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  12. tharanga

    පට්ටම කතාවක්

  13. නිපුන්

    ජයෙන් ජය සහෝ... දිගටම දෙමු...

  14. supun dilshan

    niyamai niyamai

  15. siraj

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  16. mudiya / මුදියා

    එල එම්ඩීජී.
    සං සං ගාල සබ් දෙනව නේද.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

  17. “චූටී මල්ලි”

    එල සහෝ
    ඉකමනට දෙන එක වටිනවා
    X – files නම් බලන්න ආසයි
    කවුරුහරි සබ් දෙනව නම් ඒකට.........
    සබට තුති
    ඔබට ජය........

  18. #ChalinduDeshan (කිනා)

    ෂා.. දෙනවා සට පට ගාල නේ.
    එල එල. පේන විදිමට පලවෙනි සීසන් එක ජනවාරි මැද හරියෙදි වගේ ඉවරයක් කරයි වගේ. :D ජනවාරි කිව්වට මේ මාසෙ අන්තිමට කරල ඉවරයක් කරයිද මංදා :D
    ජයවේවා!

  19. shani

    thanks

  20. Download Manager

    THanx bro

  21. shehan

    thanks...නියම කතාවක්,,,,,,බයිස්කොප් එකට සුභ පතනවා!!!!

  22. බෙල්ල හෝදන් නැති ගොමා

    machan thanx sub ekata.haki ikmanin diyan.

  23. sdfsd

    ela

  24. Nisal Lakshan

    puduma wegayak ne.. maru thankxxxx.
    kawuru hari xfiles denawanam loku deyak

    1. Madhawa

      ow appa,X FILES nan kochchara beluwath epavenne.

  25. ශාන් විමුක්ති [ විමා]

    නියමයි සහෝ
    ඔයා ලිපියට අමතරව මේ ලියන කරුණු සුපිරි
    මේ සෙට් එකම කලින් බලලා තියේඑත් ඉතින් ආයේ බලනවා
    මෙන්න සබ ගත්තා
    බොහොම ස්තුති වේවා :)

  26. DanstM

    thanks bro.........meka tamai man balapu hondma tv series eka...

  27. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. පසිඳු සහෝ

    බොහොම ස්තුති සහෝ ....&gt;: පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?? බයිස්කෝප් කණ්ඩායමේ කවුරු හරි කමක් නෑ ... THE LOST ROOM කියන TV සීරියස් එකට sub දාල දෙන්න පුලුවන්ද? කොටස් 6යි තියෙන්නේ ... බොහොම ස්තුති ...

  29. Saman Prasad ( Black Cobra )

    thanks...

  30. බෙල්ල හෝදන් නැති ගොමා

    ikmanta dapanko bn

  31. udesh

    niyami braaaaaaaaaaadha

  32. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. nishshanka ruwan

    thanks :)

  34. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  35. gayan

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  36. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  37. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :D

  38. lakshan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  39. sanath

    thankz bro

  40. Ishan Madusha

    නියමයි සහෝ.සබ් එකටයි ලිපියටයි බෝම ස්තුතියි

  41. Kaazz_bat

    තැන්ක්ස් බ්‍රෝ සබ් එකට,.. ජය වේවා,..

  42. Rumesh Asanka

    thank you

  43. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  44. Lahiru Lakshan

    thanks....

  45. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.