Watch Trailer

Falling Skies [S03 : E09] | බෝම්බ ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස. මුලින්ම සුපුරුදු විදියට පසුගිය සතියේ සිද්ද උනේ මොකද්ද කියලා මතක් කරෙගන ඉදිමු නේද? මතක ඇතිනේ ඔයාලට කැරන් ටොම්ව අල්ලන් ගිහිල්ලා ඒයාට විකාර හීන වගයක් පෙන්වලා ඒයාගෙන් මෙහෙයුමේ සැලැස්ම දැනගන්න හැදුවා. ඒ උනත් ඒයාට සාර්ථක වෙන්න බැරි උනා කියලත් ඔයාලට මතක ඇති කියලා හිතනව…

Falling Skies

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස. මුලින්ම සුපුරුදු විදියට පසුගිය සතියේ සිද්ද උනේ මොකද්ද කියලා මතක් කරෙගන ඉදිමු නේද? මතක ඇතිනේ ඔයාලට කැරන් ටොම්ව අල්ලන් ගිහිල්ලා ඒයාට විකාර හීන වගයක් පෙන්වලා ඒයාගෙන් මෙහෙයුමේ සැලැස්ම දැනගන්න හැදුවා. ඒ උනත් ඒයාට සාර්ථක වෙන්න බැරි උනා කියලත් ඔයාලට මතක ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති කියලා හිතනවා ජනාධිපති හැතෙව්ට විතරක් නෙවෙයි ඈන් සහ ලෙක්සිටත් විදින්න උනු දරුනු ඉරණම ගැනත්. කතාව ඉවර උනේ ටොම් බෝස්ටන් එස්ෆනි කුළුනෙන් පැනලා එන තැනින්නේ.

හොඳයි එහෙනම් අද කතාව ගැනත් ටිකක් කියන්නම්. අද කතාවෙදී ටොම් ආපහු චාල්ස්ටන් වලට පැමිණෙනවා චාල්ස්ටන්වලට බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒ ප්‍රහාරයෙන් වෝම් සංකීර්ණයට දරුණු විදියට හානි සිද්ද ගෙවනවා. කෝචීස් ඇතුලු පිරිසට මොකද්ද වෙන්නේ? වෝම් ආයුධය විනාශවෙලාද? මෙහෙයුමටෙ මොකද්ද සිද්ද වෙන්නේ, කියලා බලන්න නම් ඉතිං ඔයාලට කතාව බලන්නම වෙනවා.
එහෙමනම් ඉතිං ජයග්‍රාහී අවසන් කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

130 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න 628399f1d875039cd51a886c9ed537fc416e3943 330 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,953 downloadsDownload Falling.Skies_.S03E09.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,953 downloadsDownload Subtitles73 KB

28 comments

  1. zumo man

    elazzz thxzzzz

  2. asiri

    Thanks akke

  3. nadika

    tnx akkiyo sub 1 ikmanatama denawata..

  4. tharanga

    එල අන්තිම එකත් දීලා ෆිල්ම්ස් එහෙම දෙමු නේ අනිත් සීසන් එක එනකම්

  5. samith

    bohoma thuthi!

  6. nipuna prasad

    ela machan

  7. Isuru

    thanx

  8. hasitha

    maru maru super speed
    so nize

  9. තරුක

    ජය වේවා......සුරේනි.අනිත් එකෙත් sub එක ටග් ගලා දෙන්නකෝ.seson 4 එකකුත් තියනවද....?

  10. indika

    thanks

  11. “චූටී මල්ලි”

    එලනෙ
    තව 1යි
    සබට තුති
    ඔබට ජය.....

  12. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. තුසිත

    ගොඩක් ස්තුතියි ......... :)

  14. shani

    thanks

  15. Achintha sameera

    සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට.තව එකයි එකත් ඉක්මනටම දේමු එහෙනම්...

  16. kanthaDLA

    thanks sahodari..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  17. LAKSHAN

    Thanks

  18. හර්ෂ ලහිරු

    එලකිරි සුරේනි අන්තිම එකත් ඉක්මනට දෙමු :D ජය

  19. samiddha

    great work sureni .thanks for sub . pl give episode 10 soon.i need know about season 4.

  20. dev

    bohoma stuti sahodari.... .

  21. mudiya / මුදියා

    තව එකයි නේද සුරේනියෝ.
    නියමයි හොඳේ.
    ඊළඟට මොකක්ද කරන්නේ.
    සුපිරි එකක් ඕනි ඈ.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  22. sampath

    thank you sahodariya...

  23. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහෝම තුති
    තව එකයි

  24. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  27. nishshanka ruwan

    ස්තුතියි :)

  28. ashan lankanath

    thanks