Watch Trailer

Falling Skies [S03 : E10] | ආගමනය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අවසාන කොටස අවසාන කොටස ගැන කියන්න කලින් season 4 ගැන කියලා ඉන්නම්. හුඟක් අය ඒ ගැන අහලා තිබුනනේ. මේ වෙනකොට season 4 හි ට්‍රේලර් ඒකක් නිකුත් වෙලා තියනවා. ඒකේ විදියට දරුණු ප්‍රහාරයක් අතරමැදදි ටොම්, ඈන්, බෙන් සහ හැල් එකිනෙකාගෙන් වෙන්වෙනවා. ඒ වගේම මැට් එක්තරා විදියක අධීශික්ෂණ වැඩසටහනක ඉන්නවා…

Falling Skies S03
ඔන්න යාළුවනේ අවසාන කොටස

අවසාන කොටස ගැන කියන්න කලින් season 4 ගැන කියලා ඉන්නම්. හුඟක් අය ඒ ගැන අහලා තිබුනනේ. මේ වෙනකොට season 4 හි ට්‍රේලර් ඒකක් නිකුත් වෙලා තියනවා. ඒකේ විදියට දරුණු ප්‍රහාරයක් අතරමැදදි ටොම්, ඈන්, බෙන් සහ හැල් එකිනෙකාගෙන් වෙන්වෙනවා. ඒ වගේම මැට් එක්තරා විදියක අධීශික්ෂණ වැඩසටහනක ඉන්නවා පෙන්වනවා. තව දෙයක් හැරීපෝටර් චිත්‍රපටියේ අවසන් කොටස් තුනේ පැන්සි පාකින්සන් විදියට රඟපාපු Scarlett Byrne නුත් මේකට ඒකතුවෙලා තියනවා. කියන විදියට season 4 නිකුත්වෙන්නේ 2014 ගිම්හාන කාලෙදි. ඒක නිකුත් උනු ගමන්ම ඔයාලට අරන් එන්නම්කෝ.

එහෙනම් ඔන්න ගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගනිමුකෝ. මතක ඇතිනේ චාල්ස්ටන් වලට බෝම්බ ප්‍රහාරයක් එල්ල උණා. ඒකෙන් කෝචිස් හැර අනිත් සියළුම වෝම් වැසියන් විනාශ උනා. අන්තිමට ඩොක්ටර් කඩාර්ට තමයි සිද්ද උනේ වෝම් ආයුධය ගැන බලන්න. ඒවගෙම ඒස්ෆනි ඔත්තුකාරයා ලෝඩස් කියලත් එයාලට දැනගන්න ලැබුනනෙන්.

අද කතාවෙදි යුද්ධයෙ අවසානය සිද්ද වෙයිද, ටොම් ඇතුළු පිරිසට සාර්තකව ඒස්ෆනි ජාලය විනාශ කරන්න පුළුවන් වෙයිද, යුද්ධය අවසන් කලත් වෝම්ලා මිත්‍රපාක්ෂිකයන් විදියටම රැදීසිටීවිද? මේවට පිළිතුරු, කතාව බලලම හොයාගන්නකෝ. මම පුංචි ඉඟියක් දෙන්නම්. කතාව අවසානෙය් හිතාගන්නවත් බැරි විදියේ පුදුමයක් සිද්ද වෙනවා. කතාවෙන් ඉවත් කලා කියලා හිතපු දෙදෙනෙකුගේ නැවත පැමිණීම සිද්ද වෙනවා.

ඒ වගේම තමයි මම විශේෂයන්ම විකියා සහෝදරයට ස්තූතිවන්ත වෙනවා මම එවන සබ් ඒක නියමිත වෙලාවට ඔබ අතරට ගෙන ඒම පිළිබදව. ඒ වගේම මට කමෙන්ටුවක් දාලා දිරිගන්වපු හැමදෙනාටම. තියෙන කාර්යබහුලත්වය නිසා ඒවට reply කරන්න බැරි උනත් මම ඒ හැම එකක්ම කියවනවා. කියලා තියෙන වැරදි බොහෝදුරට හදාගන්න උත්සාහ කරනවා. ඒත් තාමත් වැරදි ගොඩක් තියනවා තමයි. ඉදිරියට ඒවත් නිවැරදි කරන්න උත්සාහ කරන්නම්.

එහෙනම් season 4 න් හෝ ඊට පෙර ඉඩක් තිබුනොත් වෙන කතාවකින් ඔබව මුණගැහෙන්නම්. ඔබ සැමට ජය…!

Falling Skies (2011) on IMDb

 

 

130 MB (1.3 GB) කොපිය මෙතනින් බාගන්න 628399f1d875039cd51a886c9ed537fc416e3943 330 MB (3.4 GB) කොපිය මෙතනින් බාගන්න d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,997 downloadsDownload Falling.Skies_.S03E10.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              4th Season >>

Subtitles

2,997 downloadsDownload Subtitles68 KB

48 comments

  1. rusuru | රුසිරු

    ela akka ahenam films tikata subs demu meyka iwra nisa

  2. quik

    thanks

  3. tharanga

    ජයම වේවා අක්කේ දිගටම ස්බ්ස් දෙන්න ෆිල්ම් වලට හොද ඒවා තියෙන පරණ සබ් නොදාපු

  4. yasas

    meyeke iwarayak wenakam deepu aka nam agaya karanwa
    thawath hoda awa denna labeywa!

  5. zumo man

    elazzzz thnxzzzz

  6. indika

    thanks

  7. kanthaDLA

    thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  8. geeth

    niyamayi akki

  9. ranga

    elama athama hode

  10. nipuna prasad

    digatama subs denna akkaa

  11. was

    තවත් සබ් දෙන්න

    ජය!

  12. tharaka dilshan

    බොහොම ස්තූතී අක්කා..දැන් මුළු serice එකම බලන්න පුළුවන්....

  13. MatHisha

    ThanKz veRy MucH

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි :D
    කොහොම හරි 3ත් ඉවරකරා
    4ත් ආපුවාම දෙනකන් අපි බලන් ඉන්නවා :P ජය

  15. නිපුන්

    fatta fatta akki....
    digatama sub denna...

    1. නිපුන්

      Next TV Series ekak thora gannawanam

      Teen Wolf kiyana kathawa poddak salaka balanna

  16. “චූටී මල්ලි”

    ඔව් ඔව් ඒක එන්න කලින් තව එකක් කරමු
    එල අක්කේ මේ ටික ඔක්කොම දුන්න එක නම් මරු ඈ...
    සබට තුති
    ඔබට ජය.....

  17. ශාන් විමුක්ති [විමා]

    නියමයි ඈ
    ඉවරයක් කළා එහෙනම්
    වෙච්චි මහන්සියට බොහොම පින්

  18. dev

    bohoma stuti sahodari... .
    wedi wediyen sub danna diriya shaktiya lebewa.... .

  19. shani

    thanks digatama sub aragena awata.
    thawa tv series ekakatama sub denna puluwannam.

  20. Kamal

    bohoma isthuthi sahodari........

  21. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝදරිය මේ කතා මාලාවටම සබ් දුන්න එකට​...හතර වැනි සීසන් එකත් ආවම එකටත් සබ් දෙන්න​.ජය​ :P :P :P

  22. Tresh

    teen wolf/grimm/Once Upon a Time/The Walking Dead mewath sub dennakoo

  23. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata.godak pin api wenuwen sab eka dunnata.sisan 4th apu kaleka denna.ethakam wena ekak patan ganna kiyala illanwa.

  24. Achintha sameera

    Teen Wolf එකට සබ් දේන්න බලන්නකෝ එක හොද කතාවක්,සිසන් 3යි තියේන්නේ ,සිසන් තුනෙම කොටස් 36යි කොහෝම හරි දේන්න...

  25. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ඔක්කොම දීලා ඉවර කරපු එකනම් බොහොම අගය කරන්න ඕනා වැඩක්. ඔයාගෙ අතින්ම හතරවෙනි එකත් බලාපොරොත්තු වෙනවා. ජය෴෴ :P :P

  26. Download Manager

    Thanx

  27. Hasantha

    My favorite TV series.thank you so much to you miss Sureni.and waiting for season 04

  28. mudiya / මුදියා

    නියමයි සුරේනි.
    ඇත්තටම පට්ට වැඩක් ඔයා කලේ.
    කිසිම අවුලක් නැතිව සෙට් එකම සුපිරියටම දුන්නා.
    වෙලාව තියෙන විදිහට තවත් සබ් අපිට ගේන්න කියල ඉල්ලනවා.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  29. samiddha

    sureni @ මන් බලපු හොදම tv sires ගොඩට මේ sires එකත් එකතු වෙනවා උඩිම්ම. මේ කතාමාලාව ඉවර උණු ගැන බොහොම දුකයි . ඒ වගේම මේ කතාමාලා 3ටම ඔය මහන්සි වෙලා දීපු උප සිරස්තලයන්ට බොහොම ස්තුති . ඒවා හොද උසස් තත්වයෙන් තිබ්බිම ගැන මම අගය කරනවා . ඒ වගේම season 4 වලින් හමුවෙන්න බලා පොරොතු වෙනවා .ඔබට සුබ වසරක් වේවා .
    samiddha marapana

  30. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ ... මේක කොහොම හරි දුන්නට වැඩ අස්සේ :D ඔන්න එහෙනං බැලුවා

  31. nirosha

    4 apugaman denna.

  32. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  33. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. DNA

    මම season 3 වෙනකන්ම බැලුව නියම storyයක් !
    අපිට සිංහල sub දුන්නට අක්කේ ඔයාට බොහොම ස්තුතියි !

  35. Ishan

    Thanx akki

  36. Oshan

    thanx :D godak lassana kathaw

  37. Ishan

    Thanx oyata

  38. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  39. Chaminda

    සිසන් 1,2,3, නියමයි.. සිසන් 4 ඉක්මනට දෙනචද අක්කෙ....

  40. Buddhika

    onna akke season 4 eka 22nida enwlu....

    1. Buddhika

      june hode...

    2. chamath

      සුරේනි sis ...... season 4 එකට sub දුන්නොත් හොදයි නේද.

  41. nishshanka ruwan

    ස්තුතියි :)

  42. rumesh

    thanks sub dammata
    mekanam pattai

  43. ashan lankanath

    thanks

  44. Ridma

    season 3 ma baluwata comment karanna beri una..thanks mahansi wela sub dunnata ..patta :) :)

  45. techpro

    thanks saho sub ekats

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.