ඔයාලට මතක ඇතිනේ සොයන්නාට මුහුණ දෙන්න වෙලා තියෙන අළුත්ම අභියෝගය මොකක්ද කියලා. කඳුළු පාෂාණය හොයාගන්න එක. මොකද දැන් මලවුන්ගේ ලෝකයයි, ජීවත් වන අයගේ ලෝකයයි වෙන් කරන තිරයේ පැලීමක් වෙලානෙ තියෙන්නේ. පහුගිය කොටසින් ඒ පැළුම හරහා අමනුස්සයෙක් ජීවී ලෝකයට ආපු හැටිත්, ඒකට සොයන්නා පිලිතුරු දුන්න හැටිත් අපි දැක්කා.…

ඔයාලට මතක ඇතිනේ සොයන්නාට මුහුණ දෙන්න වෙලා තියෙන අළුත්ම අභියෝගය මොකක්ද කියලා. කඳුළු පාෂාණය හොයාගන්න එක. මොකද දැන් මලවුන්ගේ ලෝකයයි, ජීවත් වන අයගේ ලෝකයයි වෙන් කරන තිරයේ පැලීමක් වෙලානෙ තියෙන්නේ. පහුගිය කොටසින් ඒ පැළුම හරහා අමනුස්සයෙක් ජීවී ලෝකයට ආපු හැටිත්, ඒකට සොයන්නා පිලිතුරු දුන්න හැටිත් අපි දැක්කා. හැබැයි මේ ප්‍රශ්නෙ මෙතනින් නවතින පාටක් පේන්නෙ නෑ. සොයන්නා කඳුළු පාෂාණය සොයන්න නම් හෙන්රි තාපසතුමාව සොයාගන්න ඕන. ඒත් ඒ වෙනකොටත් මේ තාපසතුමාව ජීවිතක්ෂයට පත්කරල ඉවරයි.
ඉතින් අපි මේ කොටසින් බලමු සොයන්නා ඒ අභියෝගයට මුහුන දෙන්නෙ කියලා. ඒ වගේම තබාගන්නා අළුත් සතුරෙක් සොයන්නාට හඳුන්වලා දෙනවා. ඒ අළුත් සතුරා කව්ද?ඒ සතුරන්ට මුහුණ දෙන්නෙ කොහොමද? කාරා තවදුරටත් සොයන්නාගේ කණ්ඩායමේ සාමාජිකාවක් විදියට වැඩ කරාවිද? වගේ ප්‍රශ්ණ ගොඩකට උත්තර ඔයාලට මේ සැරේ කතාවෙන් බලාගන්න පුලුවන් වේවි. එහෙනම් මේ කොටසත් බලලා උපසිරැසි ගැන පොඩි අදහසකුත් පලකරමුද? ඔබට ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,253 downloadsDownload Legend.of_.the_.Seeker.S02E02.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම පරණගම”සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චන්දිම පරණගම
Subtitles
40 comments
chamath cafe
mihin ලංකා
ජය !
vee
thanks mahan
yasomal
elane ikmnata denna balamu thankssss
ccnp
Thanks
tharanga
දිගටම දෙන්න සහෝ ජය!
shehan
මේක එනකන්මයි හිටියෙ.....thanks!!!!!!!
දිගටම කරගෙන යමු,,,,සුභ පතනවා!!!!chami
txxxxxxxxxxxxx
asiri
bohoma thuthi!
Sisira Hegoda
Thanks.
me
Thanks
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D
ඊලග එකත් ඉක්මනට දෙමු :P ජයsrgsf
මේක එනකන්මයි හිටියෙ…..thanks!!!!!!!
දිගටම කරගෙන යමු,,,,සුභ පතනවා!!!!ZOTAC
බොහොම ස්තුතියි සහො :D
ඊලග එකත් ඉක්මනට දෙමු :P ජයනිපුන්
ෆට්ට පට පට මචෝ...
දිගටම දෙන්න...“චූටී මල්ලි”
එල එල
ඉක්මනට මේකත් ඉවර කරමු
සබට තුති
ඔබට ජය.....බුද්ධි සේනානායක
ටීවී එකේ ඉවර වෙන්න කලින් ඔක්කොම ටික දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්...වැඩේට බොහොම් පින්...
Achintha sameera
චන්දිම
පරණගම තැන්ක්ස් මචෝ සබ් එකට.ගොඩක් පිං මචං,අනුන්ගේ කට්ටක් කන කොල්ලේක්.මචෝ උබවත් මෙකට ඉක්මනට සබ් එක දෙන්නMilinda
nice work bro.. pls continue
darshana
fatta macahan.... ikmanta ithuru tikath demu..
good luck...Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
shani
thanks
Gayashan
Thanks Macho
ishara
godak thanks bro.
mama meka denakam hitiye balagena
:DHasitha Helappriya
ඒල මචන්,
සබටසිහින ඉසව්ව
තෑන්කූ වේවා!!
supun
නියමයි දිගටම දෙන්න සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nalaka
thanks bro
mudiya / මුදියා
නියමයි පරණේ.
සුපිරි කතාව.
දිගටම දෙමු කොල්ලෝ.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
wad
supiri thanks wede ela kiri , ane ithuru tikath denna ikmanata jaya wewa!
මාධව හබරකඩ
Season 2 එකත් බලල ඉවරම කළා කාලෙකට ඉස්සෙල්ල. නියම කතාවක්.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍madushan
legend of the seeker season 2 ituru episode dennakooo!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Kingdomd
Thanks bro
Kawshan98
thanx
Lahiru Lakshan
thanks machn...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි ඉක්මනට දෙමු