Watch Trailer

Supernatural [S01 : E08] – Sinhala Subtitles | කෘමියෝ [සිංහල උපසිරැසි සමඟ]

අපේ සමාජේ ඉන්නවා, විශ්ෂයෙන් ගැනු උදවිය එහෙම, කෘමි වර්ගවලට සෑහෙන බයයි. මේ කථාව බැලුවහම හිතෙයි ඒකෙත් වැරද්දක් නෑ කියලා. අයියා මලො දෙන්නට දැනගන්න ලැබෙනවා බොහොම සැක කටයුතු මරණයක් ගැන ඔකොහොමා ප්‍රාන්තයේ. හොයල බැලුවහම මේ මනුස්සයාගේ මොලේ කාල දාලා තියෙන්නේ කුරුමිනියෝ! මේකනම් ඇත්ත ලෝකේ වෙන්න පුළුවන් දෙයක් ක…

Supernatural

අපේ සමාජේ ඉන්නවා, විශ්ෂයෙන් ගැනු උදවිය එහෙම, කෘමි වර්ගවලට සෑහෙන බයයි. මේ කථාව බැලුවහම හිතෙයි ඒකෙත් වැරද්දක් නෑ කියලා. අයියා මලො දෙන්නට දැනගන්න ලැබෙනවා බොහොම සැක කටයුතු මරණයක් ගැන ඔකොහොමා ප්‍රාන්තයේ. හොයල බැලුවහම මේ මනුස්සයාගේ මොලේ කාල දාලා තියෙන්නේ කුරුමිනියෝ! මේකනම් ඇත්ත ලෝකේ වෙන්න පුළුවන් දෙයක් කියලා මං කොහොමටවත් හිතන්නේ නෑ. ඒත් X – files එකේ නම් මේ වගේ කථාවක් තිබුණ වගේ ලාවට මතකයක් මට තියෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,969 downloadsDownload Supernatural.S01E08.zip128 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,969 downloadsDownload Subtitles128 KB

43 comments

  1. hasitha

    i see u first....... ur quick and smart bro...keep going

  2. was

    එළනේ පට්ට කතාවක් නේ

  3. rusuru | රුසිරු

    ජය වේවා!!!

  4. zumo man

    elaazzzz thnxzzzz

  5. ccnp

    Thanks

  6. Sahan

    thankz a lot bro..

  7. asiri

    bohoma thuthi digatama denna

  8. mihin ලංකා

    නියමයි සහෝ

  9. tharanga

    බොහොම තුති!

  10. Nisal Lakshan

    thankxx

  11. sarath

    thanks mdj balagena unne

  12. නිපුන්

    fatta keep it up Bro..

  13. Madhawa

    koy welawea denne kiyala balagena hitiye,godak sthuthiy saho.

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  15. “චූටී මල්ලි”

    ඔව් ඔව් මටත් මතකයි ඔහොම සීන් 1ක්
    X-Files වල තියෙ කියලා
    එල එල සහෝ දිගටම දෙමු......
    සබට තුති
    ඔබට ජය.....

  16. Download Manager

    Thanx machan

  17. shani

    thanks

  18. බෙල්ල හෝදන් නැති ගොමා

    මුලින්ම mdg සහෝට ස්තුති කරන්න ඕනේ.සබ් එක නම් සැහෙන්න පරක්කුයි.‍ෆිල්ම් වගේ නෙවයි TV සිරියස්.එනකන් ඉවසිල්ලක් නැ.එක නිසා ඉක්මනට සබ් දෙන්න සහෝ.

  19. mudiya / මුදියා

    සුපිරියි එම්ඩීජී ලොක්කා.ලොවෙත් නැති වැඩක් කරන්නෙ.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  20. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    මෙන්න අරගත්තා
    ඔයා එලටම කරන යනවා වැඩේ

  21. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. sachesc

    ජයවේවා... !!!

  23. sanjaya

    thanks
    digatama sub denna

  24. DAMER

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. sasi

    thnks

  26. sam

    Nice work

  27. Rashmika

    ela wadk MDG bro.digatma sub demu..THANKS LOT!!!!!!!!!!!!!!:)

  28. Rashmika

    :D

  29. nishshanka ruwan

    thanks :)

  30. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  31. gayan

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  33. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  34. chandana

    bohOma sthUthiyi mdg oyaata

  35. chathushka samarasinghe

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  36. sanath

    thankz bro

  37. Ishan Madusha

    ස්තුතියි sub එකට

  38. senarox

    patta

  39. Kaazz_bat

    Thanx bro sub ekta,. Jayawewaaa,.

  40. Rumesh Asanka

    thank you

  41. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  42. Lahiru Lakshan

    thanks

  43. Anonymous

    thanks