Watch Trailer

Hannibal [S02 : E09] | වලස් වෘකයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ නවවැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. පහුගිය කොටසින් සිදු උන දේවල් ඔයාට මතක ඇතිනේ. මිය ගිය වෙලඹකගේ ගර්භාෂය තුලි තිබිලා ගැහැනු කෙනෙක්ගෙ මළසිරුරක් හම්බ වෙනවා. ඒ මල සිරුර ඇතුළේ පණ තියෙන කුරුල්ලෙක් ඉඳලා මරණ පරීක්ෂණයෙදි හම්බවෙනවා.…

Hannibal S2

ඔන්න යාළුවනේ හැනිබල් රූපවාහිනි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ නවවැනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. පහුගිය කොටසින් සිදු උන දේවල් ඔයාට මතක ඇතිනේ. මිය ගිය වෙලඹකගේ ගර්භාෂය තුලි තිබිලා ගැහැනු කෙනෙක්ගෙ මළසිරුරක් හම්බ වෙනවා. ඒ මල සිරුර ඇතුළේ පණ තියෙන කුරුල්ලෙක් ඉඳලා මරණ පරීක්ෂණයෙදි හම්බවෙනවා. ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන FBI ආයත‍නයේ සැකය යොමු වන්නේ පීටර් නැමති මන්දමානසික තත්වයෙන් පසුවන පුද්ගලයෙක් වෙතටයි. ඒත් විල් ග්‍රැහැම්ගේ මැදිහත්වීම නිසා නියම මිණිමරුවව හොයා ගන්න FBI ආයතනයට හැකි වෙනවා. ඒ වගේම නිර්දෝෂී පුද්ගලයෙක් නිරපරාදේ දඬුවමට ලක්වීමෙනුත් ගැලවෙනවා.

මෙවර කොටස පටන් ගන්නේ වෙනස්ම ආකාරයේ මිණී මැරීම් මාලාවකින්. මෙවර මිණී මරන්නේ අමුතු ආකාරයේ තිරිසන් සතෙක් වගේ තමයි පේන්න තියෙන්නේ. ගොදුරු වන පුද්ගලයින්ව කෑලි කෑලි වලට ඉරා දමලා ඔවුන්ගෙ ශරීර කොටස් වෙන් කරලා දාලා තියෙන හැටියට FBI ආයතනය හිතන්නේ මේ දේවල් කරලා තියෙන්නේ අමුතු ආකාරයේ තිරිසන් සතෙක් විසින් බවයි. එනම් ලෙන් වලසා සහ වෘකයාගේ සම්මිශ්‍රණයකින් සෑදුණු සතෙක් බවයි. නමුත් විල් ග්‍රැහැම්ගේ මතය අනුව මෙසේ මිණි මරන්නේ…..

ඉතින් යාළුවනේ….ඇත්තටම මෙහෙම මිණි මරන්නෙ සතෙක්ද? නැත්නම් ‍මානසික රෝගියෙක්ද? FBI ආයතනයට මෙම මිණි මරන සත්වයා හෝ පුද්ගලයා හොයා ගන්න පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න b9500b12ce74266195ef3a762b5c3f5334b883f7 185 MB කොපිය මෙතනින් බාගන්න 415eaa9f22c7e52a39aff36776eacdd9f8391d90 675 MB කොපිය මෙතනින් බාගන්න 1abb4c5496bbc6b48651e927b4deda0de3205502 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,052 downloadsDownload HannibalS02E09.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,052 downloadsDownload Subtitles68 KB

19 comments

  1. shani

    thanks a lot

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. ෂෙහාන් බුද්දිම

    """""උපසිරැසියට තුති සහෝ"""""

  4. Rashmika

    තැන්ක්ස් දිනිඳු සහෝ මේකේ සබ් එක එනකම් මග බලාගෙන හිටියේ..

  5. Nipuna

    ela ela patta kathawak meka....sub denawata thanks....

  6. Pramuk

    thanx macho meka sirama kathavak

  7. lahiru dilshan

    Thanks Bro...!!!

  8. nishshanka ruwan

    ස්තුතියි :)

  9. කේ.යූ.ජී. උදාර

    නියමයි දිනිඳු..........
    මේ වැඩේට බොහොම ස්තූතියි.

  10. “චූටී මල්ලි”

    එලස්
    තව 4යි
    සබට තුති
    ඔබට ජය.............

  11. දිමුතු

    Thanks :)

  12. ela kolla

    thanx machan

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  14. ගයාන් රූකාන්ත (ජෝනා)

    මේ ටිකේ කොමෙන්ටුවක් වත් දාගන්න බැරි උනා
    මෙන්න සබ් එක ගත්තා තුති සහෝ සබට :) :) ජය.

  15. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. වෙලාවක් ලැබුනම බාගෙන බලන්න මෙන්න බාගන්නවා. ජය෴෴ :P :P

  16. kavindu

    මේ වැඩේට බොහොම ස්තූතියි. :) ජය.

  17. dev

    bohoma stuti saho.... .

  18. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ .. සමාවෙන්න පරක්කු උනාට :D දැන් තමයි බලන්න වෙලාවක් ආවේ මෙන්න ගන්නවා සබ .. ජය වේවා !!

  19. chinthaka

    thanks