Watch Trailer

Falling Skies [S04 : E06] | අංක තුනේ දොර… [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ,‍ ඔන්න හයවෙනි කොටසත් අරගෙන මම ආවා. ටිකක් ප්‍රමාදයි. ඒගැන කණගාටුව. එහෙනම් පසුගිය කොටසේ උණ දේවල් මතක් කරගනිමුකෝ. ටොම් මැට්ව බේරගෙන එයාලා නතර වෙලා හිටපු තැනට එකකොට හැල් ඇතුලු පිරිසපිටත් වෙලා තිබුනානේ. ඒත් හැල්ගේ පණිවිඩය අනුව ටොම්ලාත් ලෝඩස්ගේ ආරක්ෂිත කලාපය හොයන් යන්න පටන් ගත්තානේ. ඒ වගේම අෑන් ඇ…

Falling-Skies

යාළුවනේ,‍ ඔන්න හයවෙනි කොටසත් අරගෙන මම ආවා. ටිකක් ප්‍රමාදයි. ඒගැන කණගාටුව.

එහෙනම් පසුගිය කොටසේ උණ දේවල් මතක් කරගනිමුකෝ. ටොම් මැට්ව බේරගෙන එයාලා නතර වෙලා හිටපු තැනට එකකොට හැල් ඇතුලු පිරිසපිටත් වෙලා තිබුනානේ. ඒත් හැල්ගේ පණිවිඩය අනුව ටොම්ලාත් ලෝඩස්ගේ ආරක්ෂිත කලාපය හොයන් යන්න පටන් ගත්තානේ. ඒ වගේම අෑන් ඇතුලු පිරිස අර වංශාධිපතියාව අල්ලගත්තා. අන්තිමට වංශාධිපතියා කොහොමහරි බේරුනා.

එහෙනම් ඉතිං අද කතාව බලන්නකෝ මොකද වෙන්නේ කියලා….

Falling Skies (2011) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න e2f55fc94d4f2f3071b9c33780f7d4c2b5ff6028 280 MB කොපිය මෙතනින් බාගන්න 99b38cdb9f36f03f9c1fc7c8d0ba2e04813295c6 1.03 GB කොපිය මෙතනින් බාගන්න 3f3a282ed2fb6857ee8120951458d9d86d49db3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,038 downloadsDownload Falling.Skies_...S04E06.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       Next Episode >>

Subtitles

3,038 downloadsDownload Subtitles96 KB

30 comments

  1. Ayesh

    Thank You..

  2. Lakshyan

    thanx sis!! :)

  3. තාරුක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි :p :p

  4. nuwan

    thank you....meka labenakan balagena hitiye...

  5. Anuradha Eranda

    Sis mama meka balalama ne meke s1, 2, download wenneth ne awal copys ganna kramayak nedda.

  6. shehan

    niyamai akkee.........kohoma ivasagena hitiyada manda 10 parak vithara baluva sub dalada kiyala...thank you######

  7. Mahesh

    sub ekata thanx aaaaa

  8. pathum

    thax akki yoooo... =D

  9. Hasitha

    Thanks sahoo

  10. Hasitha

    thanks

  11. sanath indika

    thx sis

  12. theekshana

    thanks

  13. dev

    bohoma stuti sahodari.........

  14. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. :D

  15. Achintha Sameera

    සුරේනි අතුරුගිරි thanks

  16. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……………

  17. LAKSHAN

    උපසිරැසියට බොහොම ස්තුතියි .. :D

  18. thusitha

    Thank you very much.

  19. janaka kalu

    thank you…

  20. nirosha

    katawa mechchara dura awa kiyala danunewath na.asawen balanne .thanks

  21. sajeevi

    thanks

  22. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  23. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. ela malli

    so4e7 ikmaneta daneko....................heta sub ake dane pluwan waidda akka............

    1. ela malli

      me wage katha thmai supiri...me wage thawe ahekate sub dane pluwnda sis........

  25. ela malli

    akka ilageta flashpoint tv series aketa sub daneko...ake so5 thiyanewa 2008 patan gane thiyane.........
    Flashpoint (2008) Poster
    Contact the Show Creators on IMDbPro »
    More at IMDbPro »
    Flashpoint (2008–2012)
    TV Series - 41 min - Action | Crime | Drama
    7.7 Your rating: -/10 Ratings: 7.7/10 from 12,275 users
    Reviews: 62 user | 15 critic
    The missions and trials of a Toronto police tactical unit.

    Creators: Mark Ellis, Stephanie Morgenstern
    Stars: Amy Jo Johnson, Hugh Dillon, David Paetkau | See full cast and crew » mate mekate sub daneko please...............................

  26. Manoj

    tnx sub 1 dunnata. bt download error 1k anawane. sub 1 download karaganna behene

  27. ashan lankanath

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.