ඔන්න හයවෙනි කොටහ අරගෙන ආවා! කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී අර ෆිට්ස්විලියම් හාදයා කැමතිවෙනවා අපේ කට්ටියට උදව් කරන්න. දොස්තර ගුඩ්වෙදෙර් තීරනය කරනවා ඔහුගේ පරීක්ශන වොෂින්ටන් වලට ගෙන ගොස් තවදුරටත් එය වැඩිදියුනු කරන්න. දුම්රියේ කොටසත් මතක ඇතිනේ?බාන්ස්ව කෝච්චියෙන් තල්ලු කරලා දානවා දොස්තර විසින්. අර…

ඔන්න හයවෙනි කොටහ අරගෙන ආවා! කලින් කොටස මතක් කරගමු!
කලින් කොටසේදී අර ෆිට්ස්විලියම් හාදයා කැමතිවෙනවා අපේ කට්ටියට උදව් කරන්න. දොස්තර ගුඩ්වෙදෙර් තීරනය කරනවා ඔහුගේ පරීක්ශන වොෂින්ටන් වලට ගෙන ගොස් තවදුරටත් එය වැඩිදියුනු කරන්න. දුම්රියේ කොටසත් මතක ඇතිනේ?බාන්ස්ව කෝච්චියෙන් තල්ලු කරලා දානවා දොස්තර විසින්. අර වෑන් වගේම තවත් කෙනෙක් පැමිනෙනවා පෙන්වනවා ගිය කොටසේදී. මේ කොටසේදීත් ගොඩක් විශේෂ දේවල් වෙනවා!
ඉතින් ඊලගට මොනවා වෙයිද කියලා මේ කොටස බලලා දැනගමු! එහෙනම් කමෙන්ටුවකුත් දාගෙනම යන්න! හැමෝටම ජයවේවා!
BD28E35C62E0D3520B3D50521D2AB932A1501E98 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,816 downloadsDownload The_Strian_S02E06_baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
16 comments
achi
silent$
thanx bro !!!!!!!
nirosha
mara ikmanata denawane.thanks
Charith
thanx for the sub bro!
shehan
thanks broo
thisal
ස්තූති සහෝ!!! ජය!!!
R@ndi
Ela!! Ela!!
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa....
chenu
Tnqq brooo.....
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
සබට ස්තූතියි.
Dilshan
machan sinhala sub eka ganna bane episode 06 eke.mokakda bun seen eka?????big help bro...
ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ස්තූති සහෝ!!! ජය!!!