Watch Trailer

Falling Skies [S05 : E09] | අවසානයට පෙර. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් අවසාන කතාවට (සීරීස් ෆිනාලේ එකට) කලින් කතාවත් සමග තමයි මේ එකතු වෙන්නේ. අෑන්ට, හැල්ට සහ බෙන්ට මරණ දඩුවම ලබාදෙන්න යන එකෙන් අනුනමයයි තුන්කාලෙන් බේරුණා මතක ඇතිනේ. ඒ වගේම ඒ කදවුරෙන් පැනලා යන ට්‍රෙවර්, පෝප් සහ අනුගාමිකයින් හමු උණානේ. එහෙමනම් ලබන සතියේ සීසන් 5න් සමන්විත මේ කතා මාලාවේ සීරීස් ෆ…

Falling Skies SE5 -1

හොදයි එහෙමනම් අවසාන කතාවට (සීරීස් ෆිනාලේ එකට) කලින් කතාවත් සමග තමයි මේ එකතු වෙන්නේ. අෑන්ට, හැල්ට සහ බෙන්ට මරණ දඩුවම ලබාදෙන්න යන එකෙන් අනුනමයයි තුන්කාලෙන් බේරුණා මතක ඇතිනේ. ඒ වගේම ඒ කදවුරෙන් පැනලා යන ට්‍රෙවර්, පෝප් සහ අනුගාමිකයින් හමු උණානේ.

එහෙමනම් ලබන සතියේ සීසන් 5න් සමන්විත මේ කතා මාලාවේ සීරීස් ෆිනාලේ එකෙන් හමුවෙමු.

Falling Skies (2011) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

cccf86ae9366ea6880e077afbd8d16c07abf3dd7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,071 downloadsDownload 201508252012baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                       Next Episode >>

Subtitles

3,071 downloadsDownload Subtitles27 KB

20 comments

  1. නලින්

    ස්තුතියි සුරේනි!

    ජය වේවා!

  2. Kasun Widusha

    Tnx akki sub ekata

  3. kasun sandamal

    kathwa enakm agila gana gana htye...thanx akkandiii very much........

  4. Dhammika Thilan

    Thank You So much...
    Good Luck

  5. sajeevi

    thanks a lot

  6. Tharindu

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  7. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  8. Dimuthu

    Thank you!

  9. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaaaa

  10. Kulanjana Maduranga

    niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!

  12. thisal

    ස්තුතියි සුරේනි!

  13. Keshan Wasala

    බොහොම ස්තුතියි අක්කේ :) තව එකයි එහෙනං ජය වේවා !!

  14. malinda

    thanks sis.ahenam next week awasan epiyen muna gahemu.jaya wewa.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ranga

    thankzzzz akkeeeee...

  17. Aravinda Wijesuriya

    Tnx sis

  18. lashan

    ස්තුතියි සුරේනි............................

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. nirosha

    සීරීස් ෆිනාලේ kiuanne mokakdha.sub ekata thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.