Fallout [S01 E02] Sinhala Subtitles මේ කතා මාලාවේ දෙවැනි කොටස ඔන්න අද මම ගෙන එනවා. නිර්මාල් විමුක්ති සොයුරා විස්තරාත්මක පැහැදිලි කිරීමක් සමග මුල් කොටස ගෙන ආවා. ඒ නිසා විශාල වශයෙන් පැහැදී කිරීමක් අවශ්‍ය නෑ කියල හිතනවා. කෙටියෙන් කියන්නම්. ලුසී සුරක්ෂිතාගාරයෙන් පිට වෙලා මතු පිටට ආවානේ. ඇය සිය පියා සොය…
Fallout Sinhala Subtitles
මේ කතා මාලාවේ දෙවැනි කොටස ඔන්න අද මම ගෙන එනවා. නිර්මාල් විමුක්ති සොයුරා විස්තරාත්මක පැහැදිලි කිරීමක් සමග මුල් කොටස ගෙන ආවා. ඒ නිසා විශාල වශයෙන් පැහැදී කිරීමක් අවශ්‍ය නෑ කියල හිතනවා. කෙටියෙන් කියන්නම්.
ලුසී සුරක්ෂිතාගාරයෙන් පිට වෙලා මතු පිටට ආවානේ. ඇය සිය පියා සොයා ගෙන යන ආකාරය සහ එහිදී මුහුණ දෙන අත් දැකීම් තමයි මෙහි දැක්වෙන්නේ . ඇය පිවිසෙන්නේ ෆිලි කියන මතු පිට වාසීන්ගේ නගරයට. මේ වන විට ඔබ දන්නවා ලෝහමය සහෝදරත්වය යම් ඉලක්කයක් හෙවත් එක්තරා පුද්ගලයෙකු පිටුපස පන්න බව. ඒ සමගම එම ඉලක්කය වෙනුවෙන් විශාල මුදල් ත්‍යාගයක් ප්‍රකාශ කර තිබෙන බවත් දන්නවා. ඒ අනුව ටයිටස් නම් නයිට් වරයාගේ සන්නාහයෙන් පෙනී සිටින මැක්සිමස් මෙන්ම විකිරණ මගින් අවතාරයක් හෙවත් ගූල් කෙනෙක් වූ හොවාඩ් නම් කවු බෝයි ඒ පිටුපස පන්නමින් ෆිලි නගරයට පැමිණෙනවා. ඉලක්කය ජය ගන්නේ කවුද? ඒ සියළු දෙනා සමග ෆිලි නගරයේදී හමු වෙමු.
ආයුබෝවන්
Fallout,Fallout Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.
9,425 downloadsDownload Fallout-S01-E02.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
BANDULA K
Subtitles
24 comments
Kaveen
Kosala
Thanks bro sub ekta
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
Ishan Madusha
බොහෝම ස්තූතියි...
viraj
thanks.............
Nimesha Buddhika
Machan 3 weni epiye idala sub download karanna bane
Sanupa Ranmeth - Admin
ඒවාට තාම අපි සබ් දීලා නෑ සහෝ. ඉක්මනින් දෙන්නම්.
Kasun Vimukthi
thank you..03 eketh sub eka denna brother
Supun
3 weni epita ikmanata dann plzzzz
Anonymous
3 weni epi ekatath ikmnta sub denna
Rusty
අනේ 03වෙනි episode එකේ sub අද දෙන්නෙත් නැද්ද
Akash perera
Sub ekata thanks ada balanna patan ganne meka #hail china බටහිර ආධිපත්‍යය බිද හෙලමු
vishu
ANIK SUB TIKA NADDOOOOOO?????
Anonymous
bro anith tikata sub denne nadda?
Nuwan Tharaka
Thanks for sub
Ithuru tikath ohomma dennako bro balala iwara karannaNaveen Thilanka
Ko ban ithuru tikata sub. okkoma eka paara karala dapallako. pissue hadenwane bn
Anonymous
bro meke ithuru tika denne nadda?
Sahan Gayantha
thanks a lot brother sub ekata
Lahiru Lakshan
thanks
chinthaka chathuranga
thanks machan
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Ashan lankanath
thanks ................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fallout [S01 : E02] Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/fallout-2024-1.jpg)



thank you.