Parasyte: The Grey Sinhala Subtitles සමාවෙන්න සමාවෙන්න ඉතින්… 5වෙනි එපියෙ සබ් එක දීලත් දවස් කීපයක් ගිය තැන තමයි අන්තිම එපිය දෙන්න සිද්ධවුණේ. අපේ ඔලිව අයියගෙ ආරාධනයෙන් වැඩේට මාත් හවුල් උනාට වැඩ ටිකක් හිරවුණු නිසා තමයි ප්‍රමාදයක් උනේ… Parasyte: The Grey, මේ කොරියානු කතාමාලාව සාමාන්‍යයෙන් මං උපසිරසි ක…
Parasyte: The Grey Sinhala Subtitles
සමාවෙන්න සමාවෙන්න ඉතින්… 5වෙනි එපියෙ සබ් එක දීලත් දවස් කීපයක් ගිය තැන තමයි අන්තිම එපිය දෙන්න සිද්ධවුණේ. අපේ ඔලිව අයියගෙ ආරාධනයෙන් වැඩේට මාත් හවුල් උනාට වැඩ ටිකක් හිරවුණු නිසා තමයි ප්‍රමාදයක් උනේ…
Parasyte: The Grey, මේ කොරියානු කතාමාලාව සාමාන්‍යයෙන් මං උපසිරසි කරන සබ්ජෙක්ට් එකට සෘජුවම නෑකම් කියනවා. ජනප්‍රිය ජපන් මන්ගකා කෙනෙක් වෙන “හිතෝෂි ඉවාකි” සෙන්සෙයිගෙ Parasyte: The Maxim කියන මන්ගා කතාමාලාව මූලාශ්‍ර කරගෙන තමයි මේ සීරීස් එක නිර්මාණය වෙන්නෙ. මේක බලලා ආයෙ ඉතින් ඇනිමේ එකත් බලන්න ඕනෙ නම්, ඔන්න බයිස්කෝප් සයිට් එකට “ලංකන් Weebs” කණ්ඩායම උපසිරසි කරලා ඒකත් දාලා තියෙන්නෙ. Parasyte: The Maxim කියල බැලුවොත් ඔයාට හොයාගන්න පුලුවන්.
කතාව බලාගෙන ආපු අය දැන් මොකද වෙන්න යන්නෙ කියල දන්නවනෙ. කලින් අර පියතුමා කියන එකාගෙ ඇඟ අල්ලන් හිටපු පරපෝෂිතයා ජන්ග් සු-ඉන්ව බලාගත්තු අපෙ අර පොලිස් මහත්තයව මරලා දානවනෙ. ඊට පස්සෙ තමා ඌ කිම් චුල්-මින්ගෙ ඇඟ අල්ලගන්නෙ. දැන් පොලිස් මූලස්ථානයේ ඇතුලටම මේ පරපෝෂිතයා ඒ නිසා ප්‍රශ්නයක් නැතුව එනවා. හැබැයි ජන්ග් සු-ඉන් මේ ගැන අපෙ අර චෝයි නෝනට කියන නිසා ඇයගෙ හිතේ පොඩි සැකයක් තියෙනවා.
මේ කරදර අස්සෙ ඔන්න සංගීත ප්‍රසංගයත් පැවැත්වෙන්න යන්නෙ. ඒකට නමිල්-ගුන් නගරාධිපති තමා විශේෂ අමුත්තා විදිහට එන්නෙ. දැන් අර පරපෝෂිතයා හදන්නෙ නගරාධිපතිගෙ ඔලුව අල්ලගන්න. හැබැයි සු-ඉන් සහ ඇයත් එක්ක ඉන්න අර අනිත් හාදයා මේක වළක්වන්න තමයි උත්සහ කරන්නෙ. ඒ හෙයිඩිගෙ සහයත් ඇතිව. ආ… අමතක කරන්න එපා කලින් අර පියතුමාගෙ පැත්තෙ හිටපු පරපෝෂිතයෙකුත් දැන් ඌ ගැන දෙගෙඩියාවෙන් ඉන්නෙ කියල. ඉතින් ඇයගෙත් සහය ජන්ග් සු-ඉන්ට ලැබෙයිද? නගරාධිපති ආරක්ෂා වෙයිද? සියලුම උත්තර මේ අවසන් කොටසෙ තියෙන්නෙ.
මාව වැඩේට සම්බන්ධ කරගත්තු ඔලිව අයියටත්, අනිත් කොටස්වලට දායක වුණු අයියල අක්කල හැමෝටමත් ස්තූතියි කියමින් එහෙනම් මං ඔන්න Parasyte: The Grey අවසන් කරනවා.
අවසන් කිව්වට මේක අවසන්මත් නෑ මං හිතන්නෙ. කතාව අවසන් වෙන්නෙ තවත් සිදුවීම් වලට වස්තුබීජ සපයමින් ඔන්න…
Parasyte: The Grey Sinhala Subtitles


Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,357 downloadsDownload Parasyte-The-Grey-E-06.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Jeon So-nee
- #Koo Kyo-hwan
- #Kwon Hae-hyo
- #Lee Jung-hyun
- #Offbeat
- #Parasyte: The Grey S01 Sinhala Sub
- #Parasyte: The Grey Season 1 Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofia Rueda
- #Sub
- #TV
- #Wayne LeGette
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Parasyte: The Grey [S01 : E06] Sinhala Subtitles | ජපානයෙන් ආ අමුත්තා! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Parasyte-The-Grey-1.jpg)


Thanks Brother.. Good job.... ♥♥