Fallout [S01 E06] Sinhala Subtitles ඔන්න යාළුවනේ The Fallout රූපවාහිනි කතා මාලාවේ 06 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ වෙනකොට IMDb හි 8.5/10ක අගයකුත් Rotten Tomato අගය 93%කුත් ලබා ගන්න මේ කතා මාලාව සමත් වෙලා තියෙනවා. මේ කතා මාලාවේ 06 වෙනි කොටස තිරගත වෙලා තියෙන්නේ 2024. අප්‍රේල් 10. ඒ…
Fallout Sinhala Subtitles
ඔන්න යාළුවනේ The Fallout රූපවාහිනි කතා මාලාවේ 06 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ වෙනකොට IMDb හි 8.5/10ක අගයකුත් Rotten Tomato අගය 93%කුත් ලබා ගන්න මේ කතා මාලාව සමත් වෙලා තියෙනවා. මේ කතා මාලාවේ 06 වෙනි කොටස තිරගත වෙලා තියෙන්නේ 2024. අප්‍රේල් 10. ඒ වගේම මේ කොටස පැයකුත් තත්පර 41ක් පුරා දිව යනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසෙදි ලුසි සහ මැක්සිමස් දෙන්නා 04 වෙනි සුරක්ෂිතාගාරය ඇතුළට ඇද වැටුණා. ඉතිං මෙවර කොටසෙදි එයාලව 04 වෙනි සුරක්ෂිතාගාරයේ ඉන්න පරිපාලකවරයා ඇතුළු පිරිස 04 වෙනි සුරක්ෂිතාගාරයට සාදරයෙන් පිළිගන්නවා. හැබැයි මෙයාලට එක කොන්දේසියක් තියෙනවා. ඒ තමයි 12 වෙනි මහලට යන්න තියා ඒ ගැන අහන්නවත් මෙයාලට අවසරයක් නැති එක. මැක්සිමස්ටනං ඒ ගැන ගාණක් නෑ. හැබැයි ලුසී ට මේ ගැන පොඩි කුතුහලයක් තියෙනවා.
ඒ අතරේ ලුසී මේ 04 වෙනි සුරක්ෂිතාගාරයේ ඇවිදින්න යනකොට අමුතු විදිහේ චාරිත්‍රයක් ගැන අහන්න ලැබෙනවා. ඒක මතුපිට පදිංචිකාරයන්ගේ සම්ප්‍රදායක් කියලා තමයි ලුසී ට දැනගන්න ලැබෙන්නේ. ඉතිං ලුසීටත් ආරාධනයක් ලැබෙනවා මේ චාරිත්‍රයට සහභාගී වෙන්න. ඒත් ඒ චාරිත්‍රය ලුසී බලාපොරොත්තු උන විදිහේ එකක් නෙවෙයි.
ඉතිං යාළුවනේ. 04 වෙනි සුරක්ෂිතාගාරයේ 12 වෙනි මහල ඇයි තහනම් ප්‍රදේශයක් වෙලා තියෙන්නේ? මැක්සිමස් ට ඇයි ඒ ගැන ගානක්වත් නැත්තේ? ලුසී තමන්ගෙ කුතුහලය සංසිඳවගන්න මොන වගේ දෙයක් කරාවිද? මොකද්ද මේ මතුපිට පදිංචිකරුවන්ගේ චාරිත්‍රය? ඒ වගේම මේ කතාංගයේ මාතෘකාව වෙන “උගුල” මොන වගේ උගුලක් වේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!
Fallout,Fallout Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.
5,918 downloadsDownload Fallout-S01E06.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
6 comments
Buddhika Lakmal
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Lahiru Lakshan
thanks machn
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fallout [S01 : E06] Sinhala Subtitles | උගුල [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/fallout-2024-1.jpg)



කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඔයාගේ පෞද්ගලික කාලය කැපකරලා මේ සීරිස් එකට සිංහල උපසිරැසිය ගේනවට බොහෝම ස්තූතියි සහෝ….