Fallout [S01 E07] Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම, ගොඩ දෙනෙක් මග බලාගෙන හිටපු ටිවී කතා මාලාවකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව හම්බුනා. මුල් කොටස් වලදී අපේ සහෝලා කතා මාලාව ගැන විස්තර කරලා තියෙන නිසා පරක්කු වෙලා තියෙන මේ වෙලාවේ මමත් වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. අද කොටස ගැන බැලුවොත් වෝල්ට් 4 වැසියෝ ලුසී…

Fallout Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම, ගොඩ දෙනෙක් මග බලාගෙන හිටපු ටිවී කතා මාලාවකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව හම්බුනා. මුල් කොටස් වලදී අපේ සහෝලා කතා මාලාව ගැන විස්තර කරලා තියෙන නිසා පරක්කු වෙලා තියෙන මේ වෙලාවේ මමත් වැඩි දෙයක් කියන්න යන්නේ නෑ.

අද කොටස ගැන බැලුවොත් වෝල්ට් 4 වැසියෝ ලුසී පිළිබඳ තීන්දුවක් ලබාදෙන්නයි යන්නේ. ඒ වගේම මැක්සිමස් එක්ක සිද්ධ උන සටනෙදි කකුල කඩාගත්ත තැඩියස්ට තවත් ඇබැද්දියකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ගූල්ගේ අතීත ආවර්ජන කීපයක් වගේම ලුසී සහ මැක්සිමස් අතර සම්බන්ධය කොහොම වෙයිද කියලත් අද බලාගන්න පුළුවන්. ඉතිං තවත් දේවල් කියලා කතා රසය නැති නොකර ඔයාලටම රස විඳින්න දෙන්නම්. එහෙනම් අවසාන කොටස ඔලිවර් සහෝ අරන් එයි. මාව මේකට සම්බන්ධ කරගත්තට හිරාන් සහෝටත් බෙහෙවින් ස්තූති වෙනවා. සුපුරුදු විදියට තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජයවේවා!!!

කතාංගයේ නම  –  “The Radio”

කතා රචනය – Chaz Hawkins

අධ්‍යක්ෂනය – Frederick E.O. Toye, Clare Kliner

විකාශය වූ දිනය –  2024 අප්‍රේල් 10

IMDb අගය – 8.5

මීළඟ කතාංගය – “The Beginning”

Fallout,Fallout Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

5,603 downloadsDownload Fallout.S01E07.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

5,603 downloadsDownload Subtitles21 KB

13 comments

  1. Kaveen

    thank you saho.

  2. Kavinda Robertson

    ela kollek e wge anth dekatath dapan bro

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. Anonymous

    arthur the king ekata sub one

  5. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි බ්‍රෝ සබ් එකට........

  6. Kavinda Robertson

    antima ekata dennko pls

  7. jeewa

    සබ් එකට ස්තුතියි සහො

  8. chinthaka chathuranga

    thanks machan

  9. Sahan Gayantha

    Thanks a lot Yuran saho sub ekata

  10. Lahiru Lakshan

    thanks machn

  11. Dewadithya

    Thanks for Sub!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..