Fallout [S02 E04] Sinhala Subtitles ආයුබෝවන් පස් වන කොටස ලුසි සහ කූපර් නැවතත් එයාලගෙ චාරිකාව ආරම්භ කරනවා. කූපර් ලුසීව බේර ගත්තා මතකනේ. ඔන්න කට්ටිය දැන් ටිකෙන් ටික ලාස් වේගාස් වලට ළං වෙනවා. ඇතුල් වෙනකොටම කලබලයක්. සහෝදරත්වයේ ගැටුම් උත්සන්න වෙලා එකිනෙකා කුලල් කා ගෙන විනාශ වීමේ තර්ජනයකට මුහුණ පාලා. මැක…

Fallout Sinhala Subtitles

ආයුබෝවන් පස් වන කොටස

ලුසි සහ කූපර් නැවතත් එයාලගෙ චාරිකාව ආරම්භ කරනවා. කූපර් ලුසීව බේර ගත්තා මතකනේ. ඔන්න කට්ටිය දැන් ටිකෙන් ටික ලාස් වේගාස් වලට ළං වෙනවා. ඇතුල් වෙනකොටම කලබලයක්. සහෝදරත්වයේ ගැටුම් උත්සන්න වෙලා එකිනෙකා කුලල් කා ගෙන විනාශ වීමේ තර්ජනයකට මුහුණ පාලා. මැක්ස් සිය ප්‍රධානියා සිර කර පැන ගන්නවා. එතන ලොකු යුධයක් ඇති වෙන ලකුණු පහළ වෙනවා. සුරක්ෂිතාගාරයෙන් පිටතට ආපු නෝම් ඇතුළු කණ්ඩායම ආපසු යන්න සූදානම. ඒ අස්සෙ අතීතයට ගිහිං ඇත්තටම මේ විනාශය සිදු වූ ආකාරය කූපර් හොවාර්ඩ් පවුල ආශ්‍රයෙන් ටික ටික ලිහමින් යන බව පේනවා.

ඉතිං මේ කොටස ඉතාම වැදගත්. රේටිං අතිනුත් ඉහළම අගයක් තියෙන කොටසක්නේ. කතාවේ අවුල් ටිකෙන් ටික ලිහා දමමින් තීරණාත්මක අවස්ථාවකට මේ කොටස අවසානයේදී ළඟා වෙයි

හය වැන්නෙන් නැවත හමු වෙමු

ආයුබෝවන්

Fallout,Fallout S02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

812 downloadsDownload Fallout-S02E05.zip23 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

812 downloadsDownload Subtitles23 KB

3 comments

  1. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  2. Nuwan Sandeepa

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි බ්‍රෝ. Westworld Season 3 කට දැනටම Sub දීල තියෙන්නේ. Season 4, 5 වලටත් Sub දෙන්න.

  3. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට