Fallout [S02 E04] Sinhala Subtitles ආයුබෝවන් සිව්ව් වන කොටස අද තිලිණ කරනවා. පොද් රාජ්‍ය මණ්ඩල දූතයා සෑන්ඩර්ස් මැක්ස් විසින් මරා දමනවා. ඒ සිදු වීම විශාල යුද්ධයකට මග පාදයිද? ඒත් එය තව දුරටත් වසං කර ගන්න මැකස් අදහස් කරනවා. මැක්ස්ගේ පරණ යාළුවා තැඩියස් මතකද? (පලවෙනි සීරීස් එකට යන්න). ඔහු දැන් අවතාරයක්.…
Fallout Sinhala Subtitles
ආයුබෝවන් සිව්ව් වන කොටස අද තිලිණ කරනවා.
පොද් රාජ්‍ය මණ්ඩල දූතයා සෑන්ඩර්ස් මැක්ස් විසින් මරා දමනවා. ඒ සිදු වීම විශාල යුද්ධයකට මග පාදයිද? ඒත් එය තව දුරටත් වසං කර ගන්න මැකස් අදහස් කරනවා. මැක්ස්ගේ පරණ යාළුවා තැඩියස් මතකද? (පලවෙනි සීරීස් එකට යන්න). ඔහු දැන් අවතාරයක්. ඔහුගේ සහයෝගය ලැබෙයිද? සුරක්ෂිතාගාර අතරත් දැන් ප්‍රශ්ණ මතු වෙලා. ඒ අස්සෙ දිගටම ගමනේ යෙදුන ලුසී ලොකු කරදරයකට මුහුණ දීල කුරුසියක බැඳල ඉන්නේ. කූපර් එයාව බේර ගනීද? මතකනේ තුවාල වෙලා ඉද්දි එයාව දාල ආවා? බලමු කවුරු හරි එයාව බේර ගනීද කියල.

මේ සියල්ල සිව් වැන්නෙන් බලමු
පස් වැන්න අද නිකුත් උනා ඒකෙ උපසිරැසියත් අරන් ඉක්මණට නැවත හමු වෙමු
ආයුබෝවන්
Fallout,Fallout S02 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.
1,143 downloadsDownload Fallout-S02E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles
5 comments
Buddhika laKMal
SACHINTHA
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
ජයNuwan Sandeepa
බ්‍රෝ. Westworld Season 3 කට දැනටම Sub දීල තියෙන්නේ. Season 4, 5 වලටත් Sub දෙන්න.
amila
anith aketh sub denna ikmanataa
Sahan Gayantha
thanks a lot Bandula brother sub ekata
Advertisement



ස්තූතියි බන්දුල සහෝ සබ් එකට