මෙන්න කතාව.. ගිය සතියේ කතාව අවසන් උනේ මෝලිට වෙඩි වැදිලා එයාගෙම යාලුවා අතින්. ඒක අත් වැරුද්දක්. හිම කුනාටුව අස්සේ කිසිම දෙයක් පේන්නේ නැති වෙලාවක වෙච්ච දෙයක්.. මේ අතර මැල්වෝ ඇමරිකානු ඩොලර් මිලියනය ගන්න යද්දි ෆාර්ගෝ වලින් ආපු දෙන්නා එයාව හොයාගෙන මරන්න වෙඩි තියනවා. මැල්වෝ ඒකෙන් බේරිලා එයින් එක්කෙනෙක්ව…
මෙන්න කතාව..
ගිය සතියේ කතාව අවසන් උනේ මෝලිට වෙඩි වැදිලා එයාගෙම යාලුවා අතින්. ඒක අත් වැරුද්දක්. හිම කුනාටුව අස්සේ කිසිම දෙයක් පේන්නේ නැති වෙලාවක වෙච්ච දෙයක්.. මේ අතර මැල්වෝ ඇමරිකානු ඩොලර් මිලියනය ගන්න යද්දි ෆාර්ගෝ වලින් ආපු දෙන්නා එයාව හොයාගෙන මරන්න වෙඩි තියනවා. මැල්වෝ ඒකෙන් බේරිලා එයින් එක්කෙනෙක්ව මරලා එයාලා එව්වේ කව්ද කියලා හොයාගන්නවා..
අද කතාවේදී මෝලිට මොනවා වෙයිද ? මැල්වෝ මොනවා කරයිද ? සත්‍යකතා වලට ආස, අයට බලන්න ආරධනය කරනවා.
d47459c522e683fbb00d50e121d1916d1c805448 572f3ebda2745bb775368b0d1fea9433347761fc 079748d09f17b3dc02a6bee2a8d9c62b1ac3c149 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
940 downloadsDownload Fargo.S01E07.baiscopelk.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
31 comments
“චූටී මල්ලි”
අංජන ඉෂාන් ක්‍රිෂාජ
ස්තුතියි..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි :D ජය
අංජන ඉෂාන් ක්‍රිෂාජ
ස්තුතියි..
shani
thanks
blacklist final dunne na nedaඅංජන ඉෂාන් ක්‍රිෂාජ
කමෙන්ට් එකට ස්තුතියි.
බ්ලැක් ලිස්ට් අන්තිම එක කරන්නේ මම නෙවෙයි.
Isu DP
Maru Maru..... Dila Thiyenne Patta Kathawa....
Meka Denkan Idiye....
Subata Thuthi 'Supiri Doubala'......
Jaya Wewa !!! :-) :-Pඅංජන ඉෂාන් ක්‍රිෂාජ
ස්තුතියි..
නලින්
ස්තුතියි අංජන සහෝ
ජය වේවා!
අංජන ඉෂාන් ක්‍රිෂාජ
ස්තුතියි..
dinidu madushanka
ela ela saho jaya wewa
අංජන ඉෂාන් ක්‍රිෂාජ
ස්තුතියි..
Rashmika
elz thanks saho!!!!!!!!!!!!!!!!!!!!
අංජන ඉෂාන් ක්‍රිෂාජ
ස්තුතියි..
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)අංජන ඉෂාන් ක්‍රිෂාජ
ස්තුතියි මල්ලී..
Sisira Hegoda
ස්තුතියි . Pls read ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්
අංජන ඉෂාන් ක්‍රිෂාජ
අවුල මොකක්ද කියලා කෙලින් කියන්න. හින්ට් ගහන්නේ නැතුව.
Kulanjana Maduranga
saba gatta.subata thanks oyala dennatama.jaya wewa........
Annana Ishan krishaja
Stutiyi
Tharindu Perera
elazzz bnn...
thanks macahn sub ekatahh...Annana Ishan krishaja
Thank u
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති……
Annana Ishan krishaja
Thank u
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ඔන්න දැනුයි බාන්නේ. ජය෴෴ :P :P
Anjana Krishaja
ස්තුතියි..
POPPY
supiri ahh...
sam
pupiri kathawa bn godk thanx..keep going
nirosha
mechchara hoda tv serial ekakata reting aduwey kiyala hitagannawath ba
Jeewantha
Thanks,
asitha
elama saho thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fargo [S01 : E07] | සැඟවුන විත්ති…[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/Fargo.jpg)

සුපිරි ඩබල එලස්
කිව්වා සබ ගත්තා
සබට තුති
ඔබට ජය............