Watch Trailer

The 100 [S01E11 – The Calm] | බලපෑම්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාව ඔයාලා බලන්න බලන් ඉන්න 11 වෙනි කොටස. කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා මේ කතාමාලාවේ ඉතුරු කොටස් දෙක ගේන්න සෑහෙන්න පරක්කු වෙන්න ඉඩ තියෙන බව. ආයෙ ඉතින් පරක්කු වෙලා ගෙනල්ලා ඉවර වෙලා සමාවෙන්න කියනවට වඩා කලින්ම කියන එක හොඳයි නේ. ඒකයි අදම කිව්වේ. හොඳයි එහෙනම් පහුගිය කොටස මතක් කරගම…

the 100 2014

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාව ඔයාලා බලන්න බලන් ඉන්න 11 වෙනි කොටස. කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා මේ කතාමාලාවේ ඉතුරු කොටස් දෙක ගේන්න සෑහෙන්න පරක්කු වෙන්න ඉඩ තියෙන බව. ආයෙ ඉතින් පරක්කු වෙලා ගෙනල්ලා ඉවර වෙලා සමාවෙන්න කියනවට වඩා කලින්ම කියන එක හොඳයි නේ. ඒකයි අදම කිව්වේ. හොඳයි එහෙනම් පහුගිය කොටස මතක් කරගම්මු.

පහුගිය කොටසෙදි තනිකරම පෙන්නුවේ පෘථිවියේ දර්ශනයි. කඳවුරෙන් පිටුවහල් කරපු මර්ෆිව භූමිවාසීන් වෛරසයක් පතුරවන්න ආපහු කඳවුරට එවනවා. ඒ වෛරසයේ අරමුණ තමා ඔවුන් පහර දෙන විට සිය දෙනාගේ ආරක්ෂාව බිඳ වැට්ටවීම. ඒත් ෆින්ගේ අදහසක් අනුව ප්‍රහාරය වෙන එක ප්‍රමාද කරවන්න කට්ටිය සමත් වෙනවා. දැන් භූමි වාසීන්ට අම්බානක තද වෙලා කියලත් ලින්කන් මාර්ගයෙන් ඔක්ටේවියා වෙත පවසනවා. වෛරසට ගොදුරු වී 14 දෙනෙක් මිය යනවා වගේම මර්ෆිත් හිතන තරම්ම හොඳ කෙනෙක් නොවන බවත් එළිවෙනවා. ඒ වගේම ෆින් හා රේවන් අතර සම්බන්ධයටත් කණ කොකා අඬලනවා.

ඉතින් අද කොටසෙන් බලමු භූමි වාසීන් පළිගන්න හැටි කොහොම වෙයිද කියලා. එහෙනම් බාගෙන බලන්නකෝ.

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

36,889 downloadsDownload The.100.S01xE11.Sinhala.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

36,889 downloadsDownload Subtitles80 KB

71 comments

  1. Susantha

    Tnx Sahoooo enakan balan hitiyeada mama 1da manda

  2. Sisira Hegoda

    Thanks.

  3. KproX

    බොහොම ස්තූතියි! අනිත් කොටස් පරක්කු වුනාට අව්ලක් නෑ. පුළුවන් වෙලාවක දෙන්නකො. :D

  4. Ashan ravihansa

    ela ayya thankz sub ekata thava aluth tv series ekakta sub dandako

  5. CHAMEE

    thanks Subwalata

  6. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    පරක්කු උනාට අවුලක් නෑ. කවද හරි සබ් ඒක එනවනේ

  7. Praneeth

    Bohoma sthuthi. Enakam Balan hitiye.

  8. නිෂූ

    අනේ මචෝ ! ඉවසගෙන බලාගෙන ඉන්න බැරිම නිසා පුළුවන් තරම් ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න !

  9. Keshan Wasala

    කොටස් දෙකක් පරක්කු උනා කියලා මොකද ..අයියා පුළුවන් වෙලාවට අපිට ගේන්නකෝ ඒ ඇති .. :D මේකත් එතකොට කොටස් දෙකකින් ඉවරයිද :( අනේ මන්ද ඉවර වෙන්න ගත්තම ඔක්කොම ඉවර වෙනවනේ එකට තියලා .. ගොඩක් ස්තුතියි අයියේ ඔන්න එහෙනම් සබ ගත්තෝ ...

  10. Kulanjana Maduranga

    denakm hitiye.subata thanks ROYLI aiye.ithuru tikath ikmanata denna try 1k denn balanna.plsssssss.jaya wewa......

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අර මොකෝ පරක්කු වෙන්නේ, දැන් රෙවෝලුෂන් එහෙමත් නැති නිසාද?
    අනික අපි නොදන්නවයි මෙයාගේ පරක්කුව..
    පැය දෙකක් තුනක් පරක්කු උනාමත් පරක්කුවට සමාව ඉල්ලන හාදය නේ..
    ඒ නිසා කිසිම දුකක් නැ ඔබතුමාගේ පරක්කුව ගැන..
    එහෙනම් ඔන්න ගත්තා..
    ජය වේවා...

    1. අසෙල්

      Aniwa ban

  12. Ayesh

    Thank You . .

  13. Lasith

    thanx bro

  14. චතුර බුද්ධික

    හරි හරි පරක්කු උනාට කාරී නැහැ. මම නම් ඔයාගේ සබ් එක එනකම් ඉන්නවා.. හෙහේ...

  15. SanathK

    ජය වේවා සහා්ෙ මේ සත් කාර්යයට

  16. indika

    thanks

  17. Gayan sampath

    Thanks saho denakam balan hitiye.
    good Luck....

  18. Sam

    thnkss sahooo...parakku unata awlak na..sub denakn innam...jaya wewaa...

  19. Thanu

    Thanx roily saho sub 1ta

  20. “චූටී මල්ලි”

    හරි හරි පරක්කු උනාට කමක් නෑ
    ඊලග ඉපිසෝඩ් ආපු ගමන්ම සබ් දෙන්නකො ඒ ඇති
    තේරුනාද මන්දා :D :D :D
    සබට තුති
    ඔබට ජය.........

  21. අසෙල්

    Thnaxz bro
    paraku unata aulak na
    ikamnta demu

  22. Tharindu

    Thnxxx!!!

    ilaga episode 1k saaahenna parakku karannanm epooooooooooooooooooo!!! :(

  23. sampath

    thanks royli ............

  24. Tharindu Perera

    vadima unoth davasak k vagee parakku vei...
    eka aulak nathooo.................
    mekath denakan unneee roili sahoooooo...
    thanks roili sahooo sub ekatahhh.....
    danma bava danma baluvaa.....

  25. හර්ෂ ලහිරු

    එලකිරි රොයිලියෝ අවුලක්නෑ අනිත් කොටස් ටිකත් ආවාම හිමිටදෙමු :P :P ජය

  26. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා
    සබට තුති රොයිලි අයියේ ජය..!!

  27. Givantha Arshakularathne

    උපසිරෑසියට තුති.
    ඔබට ජය.

  28. Sadu..

    thankzzzzz macho sub ekata.parakku wei kiyala kiwuwata a tharamma parakku karannath epa.jaya wewa....

  29. yashan

    thanx sahoooo!

  30. sach

    Thanks !

  31. Isu DP

    Aiyo Parakku Unata Awlak Na Royly Aiye......
    Labana Brahaspathinda Ra 9ta Witra SubEka Debnako.... E Athi... :-P :-P :-P
    Mekath Thwa Kotas 2i...... :-(
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-)

  32. D.chamara

    niyamai denakam balagena hiya bohoma sthuti... :)

  33. yenu

    thank you.......................

  34. shani

    thanks

  35. නලින්

    ස්තුතියි රොියිලි අයියා!

    ජය වේවා!

  36. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍මේ ‍කො‍ට‍හා ‍බා‍ලා ‍ති‍යන්‍ ‍හි‍ටි‍යේ ‍සබ්‍ ‍එ‍ක ‍එ‍න‍කම්‍.
    ‍පොඩ්‍‍ඩක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට ‍නම්‍ ‍අ‍වු‍ලක්‍ ‍නෑ.
    ‍ඔ‍යා‍ල‍ටත්‍ ‍වෙ‍ලා‍වක්‍ ‍ති‍යෙන්‍‍න ‍ඕ‍නේ ‍නේ.
    ‍ඔ‍බ‍ගේ ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍වේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!

  37. sampath

    Thanks Roi........

  38. LAKSHAN

    ස්තුතියි රොියිලි අයියා .....................................

  39. dinidu madushanka

    ela ela saho jaya wewa

  40. සජී

    ගොඩාක් thanx sub එකට....
    next sub එකත් ඉක්මනින් දාන්න.
    සතියක්ම තියෙනේ.
    එ අතරේ ඔයාගේ වැඩ ටික ඉවර කරගන්න :
    GOOD LUCK......................................

  41. Sachira

    Parakku unata mokada,kohoma hari digatama mekata sub dennako

  42. Mahesh

    sub ekata thanx sahoooo

  43. chamath

    thanx

  44. sanath Indika

    thx broo

  45. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  46. වරුණ රංගජිත් (වරූ)

    ස්තූතියි රොයිලි අයියා...
    ජය වේවා...!!!

  47. Niroshana

    Ela ela machoo... thanxxxx..

  48. me

    Thanks

  49. srimal

    අම්මපා මචං බයිස්කෝප් ඔක්කටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ කරන සත් කාර්යයට.....................

  50. වලාකුළ

    බොහොම ස්තූතියි රොයිලි

Load more comments