රොහල් ගත වෙලා හිටිය මෝලී සැල්වරසන් සුව වෙන්නත් කලින් රාජකාරිය වාර්ථා කරනවා. මොලී හුඟක් කලබලයට පත්වෙලා ඉන්නේ නියම මිනීමරුවා වන ලෙස්ටර් නයිගාර්ඩ්ව අතඇරලා එයාගේ මල්ලී වරදට පටවලා තියෙන එක ගැන. එයා ඒක ලොක්කට කියන්න යනවා. පෙලිස් ප්‍රධානී බිල් මාර්ක්ස් මෝලි කියන එක පිලිගනීවිද ? අපි ඒක නරඹලාම බලමු.. [butto…
රොහල් ගත වෙලා හිටිය මෝලී සැල්වරසන් සුව වෙන්නත් කලින් රාජකාරිය වාර්ථා කරනවා. මොලී හුඟක් කලබලයට පත්වෙලා ඉන්නේ නියම මිනීමරුවා වන ලෙස්ටර් නයිගාර්ඩ්ව අතඇරලා එයාගේ මල්ලී වරදට පටවලා තියෙන එක ගැන. එයා ඒක ලොක්කට කියන්න යනවා. පෙලිස් ප්‍රධානී බිල් මාර්ක්ස් මෝලි කියන එක පිලිගනීවිද ? අපි ඒක නරඹලාම බලමු..
a077f5695509beefa458ad5f7c37a386982410e3 fa9b6d2c617e26152289ad7be00cec643ed889f2 f883ec8b2ea20a018c442674bc8ea05e14dc2b7e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
974 downloadsDownload Fargo.S01..E08.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
17 comments
Thisara Buddhika (තිසර නියෝ)
chandima
නියමයි .. දෙන්නම තනි ගේමේ නෙද...? සුභපැතුම් ඔන්න මම බැව .... අද පළවෙනියටමද දන්නෑ. ඔබ දෙපලට තුති....!!!!
charith
නියමයි
මම මේක බලන්න ඇඟිලි ගැන ගැන හිටියෙ.shani
thanks
Sisira Hegoda
Thanks.
හර්ෂ ලහිරු
එලකිරි බොහොම ස්තුතියි :D ජය
sampath
Thanks Saho Dennatama............
Sangeeth
Thanks
දීපාල් සමන්ත
මේක හැමදාම බලනවා.. උපසිරැසි වලට ස්තූතියි්.... :)
Kulanjana Maduranga
elazzzzzzzz.subata thanks oyala dennatama.ohoma ymu.jaya wewa.............
Isu DP
Niyamai...
Kathawa Thawa Kotas 2k Witrarane Thiyenne... :-(
Eka Thmama Duka....
Hodama Tika Yanne Dan Thanai...
Subata Thuthi Anjana Aiye....
Jaya Wewa !!! :-) :-PRashmika
thanks 2ntma :D
නලින්
ස්තුතියි අංජන සහෝ!
ජය වේවා!
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය..................රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabrashwara
thanks
asitha
elama saho thanks
Advertisement
![Fargo [S01 : E08] | සැබෑ මිනීමරුවා…? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/Fargo.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති……. :)