Watch Trailer

The Walking Dead [S02 : E12] | සුදුසුම විසඳුම… [සිංහල උපසිරැසි සමඟ]

ඇවිදින මලමිනීත් එක්ක මම ගත කරන අවසාන කොටස් දෙකේ අන්තිම එකට කලින් එක අරගෙන පුළුවන් ඉක්මනට මෙන්න ආවා. මතක ඇති ගියවර කොටසේදී රැන්ඩල්ව මරන්න ගත්තු උත්සාහය අසාර්ථක වෙනවා කාල්ගේ මැදිහත්වීම නිසා. ඒ වගේම ගියවර කොටස අවසානයේදී ඛේදජනක අවසානයකට මුහුණ පෑමට සිදුවෙනවා දවස පුරාම රැන්ඩල්ව බේරන්න දඟලපු ඩේල්ට. අද අරග…

walking dead

ඇවිදින මලමිනීත් එක්ක මම ගත කරන අවසාන කොටස් දෙකේ අන්තිම එකට කලින් එක අරගෙන පුළුවන් ඉක්මනට මෙන්න ආවා. මතක ඇති ගියවර කොටසේදී රැන්ඩල්ව මරන්න ගත්තු උත්සාහය අසාර්ථක වෙනවා කාල්ගේ මැදිහත්වීම නිසා. ඒ වගේම ගියවර කොටස අවසානයේදී ඛේදජනක අවසානයකට මුහුණ පෑමට සිදුවෙනවා දවස පුරාම රැන්ඩල්ව බේරන්න දඟලපු ඩේල්ට.

අද අරගෙන ආපු දොළොස්වන කොටස ආරම්භ වන්නේ ඩේල්ගේ අවසන් කටයුතු නිම කිරීමත් සමඟයි. ඒ අවස්ථාවේදී රික් තම පිරිසට දැනුම් දෙනවා, තමුන් ඇතුලු කණ්ඩායම මින් ඉදිරියට කටයුතු කළ යුත්තේ ඩේල් පෙන්වපු මඟ යමින් බව. ඒ අනුව රැන්ඩල්ව නැවතත් ඔවුන්ගේ ගොවිපළෙන් පිටුවහල් කිරීමට තීරණය කරනවා. නමුත් ෂේ්න් ඊට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ අතර කාල් ෂේ්න් වෙත ගිහින් කියනවා ඩේල්ගේ මරණයට වගකියන්න ඕන තමන් බව, මොකද ඇවිදින මලමිනිය දුටු වෙලාවේම ඌව මරා දැමීමට තමන්ට නොහැකි වුන නිසා ඩේල්ට මැරුම් කන්න සිදුවුන බවයි කාල් විශ්වාස කරන්නේ. ඒ අතර රික් ඇතුලු කණ්ඩායමට ගොවිපලේ නිවෙස තුළ ජීවත්වීමට ඉඩ ලබාදෙන්න හර්ෂල් තීරණය කරනවා. රැන්ඩල්ව නැවතත් පිටුවහල් කිරීමේ තීරණයට අකමැත්තෙන් සිටින ෂේන් තීරණය කරනවා ඔහුව මරා දමන්න. නමුත් අනිත් අයගේ විරෝධය තමන් වෙත එල්ල වෙන නිසා ඔහු රැන්ඩල්ව අරගෙන යනවා වනයට. එතනින් එහාට තමයි මේ කතාව වෙනස් වීම ආරම්භ වන්නේ. එහෙනම් නරඹන්න කියලා ආරාධනා කරනවා. ජයම වේවා… එලස්ස්ස්…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,027 downloadsDownload The.Walking.Dead_.S02E12.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

6,027 downloadsDownload Subtitles71 KB

31 comments

  1. djnirmal

    Thanks bro, Anith ekath ikmanatama denna..

    1. djnirmal

      අප්පටසිරි මෙන්න අද මමනෙ මුලින්ම comment එක දාලා තියෙන්නෙ.......

  2. Sajith Anthony

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි.

  3. හර්ෂ ලහිරු

    කොර කොර අන්තිම කොටහත් ඉක්මනටම දෙමු :D ජය

  4. sampath

    Thanks Yasho...........

  5. mudiya / මුදියා

    නියමයි නියමයි මචං යශෝධ.
    අනිව ඊළඟ කොටසත් සං ගාල ඕනි හොඳේ.
    ජයවේවා.බොහෝ..........................................................................................................ම ස්තූතියි...!

  6. Ayesh

    Thawa Ekai Ithuru .. Ikmanata Denna .. Thank You Sub Ekata ..

  7. Keshan Wasala

    අඩේ නියමයි ..මේක එනකන් හිටියේ ... ගොඩක් ස්තුතියි සහෝ ...
    ඔන්න අද රෑ බලනවා .. :D

  8. dinidu madushanka

    ela ela saho ituru ekath ikmanatama demu jaya wewa

  9. Thisal

    thku machan ilaga ekt ikmt oni ita passe iwarine :(

  10. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  11. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  12. Tharindu Perera

    elazzz macahnn...
    thanks sub ekatahh....

  13. “චූටී මල්ලි”

    අන්තිම එකත්
    ඉක්මනටම දෙමු සහෝ
    සබට තුති
    ඔබට ජය............

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි...
    මේක එනකන් හිටියේ …
    ගොඩක් ස්තුතියි සහෝ...

  15. Sanjaya

    Thanks

  16. Sadu..

    thankzzz macho ithiri kotasath ikmanatama dipan api balan innawa

  17. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. shani

    thanks

  19. darshana

    tnxxx මචන් සබ් එකට.....මෙකේ තව සිරියස් එකක් තියෙනව නේද???එකත් ඉක්මනට දෙනවනම් සුපිරි

  20. රවිඳු නිපුන්

    නියමයි අයියේ....සබට තෑන්ක්ස්..!!!

    1. රවිඳු නිපුන්

      අනේ පුලුවන් නම් Teen Wolf s2 එකටත් සබ් දෙන්නකෝ....

  21. M THILINA

    Thank U

  22. Tharindu

    Thanx a lot saho

  23. SHASITH SANDARUWAN

    niyamai mcn... digatama demu.

  24. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  25. shady

    sub ekata thanks

  26. wajira

    thanks for sub

  27. Pramukmili

    Thanx bro...........

  28. Dulshan

    Thank you

  29. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️