හොදයි කලින් සතියේ දැක්කනේ රේ යනවා අයියගෙන් මුද්දරේ හොරකන් කරන්න. නමුත් එයාට ඒක කරන්න වෙන්නෑ. ඒ වගේම වී එම් වර්ගගේ සෙල්ලම් ටිකකුත් දැක්කා. අද කොටසින් සම්පූර්ණයෙන්ම වගේ කතා කරන්නෙ ඝාතනය උන එනිස් ස්ටසි ගැන. පේන විදිහටනම් මිනිහා අමාරු කාරයා තරුණ කාලයේදි. ඒ වගේම මිනසෝටා වලට එන්න කලින් මිනිහගේ නම තමයි…

හොදයි කලින් සතියේ දැක්කනේ රේ යනවා අයියගෙන් මුද්දරේ හොරකන් කරන්න. නමුත් එයාට ඒක කරන්න වෙන්නෑ. ඒ වගේම වී එම් වර්ගගේ සෙල්ලම් ටිකකුත් දැක්කා. අද කොටසින් සම්පූර්ණයෙන්ම වගේ කතා කරන්නෙ ඝාතනය උන එනිස් ස්ටසි ගැන. පේන විදිහටනම් මිනිහා අමාරු කාරයා තරුණ කාලයේදි. ඒ වගේම මිනසෝටා වලට එන්න කලින් මිනිහගේ නම තමයි තැඩියස් මොබ්ලි. දක්ෂයෙක් විද්‍යා ප්‍රබන්ධ කතා ලියන්න. ඉතින් අද කොටසත් බලන්න ආරාධනා කරනවා. සෙල්ලන් නෑ ෆාර්ගෝ සබ් එකනම් හැම තැනම ඉඩියම් ඇත්තම කියනවනම් මෙයාලා ඉඩියම් වලින් විතරයි කථා කරන්නෙ ඔව්😣😣 ඉතින් ගූගල් එක පීරන්න ඕනි ඒවගේ තේරුම් හොයන්න මොක උනත් කතාවනම් උණුසුම් වීගෙන් එනවා කොහොමත් 6 වෙනි 7 වෙනි එපිසෝඩ් තමයි නැගලම යන්නෙ මේ කතා වල මට හිතෙන විදිහටනන්. එහෙනම් ගිහින් එනනම් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Fargo.S03E03.HDTV.XviD-AFG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
143 downloadsDownload Fargo-S03E03.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
![]()
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
15 comments
නිරෝෂ්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
machan hoyaganna puluwan torrent ekakata sub eka dennako
LSM HUSKAA
ela bro tnks
ප්‍රදීප්
තැන්ක් මචො..
සුපිරි කතාව..
දැන් එපි 5ත් ඇවිත්
තියෙන්නෙ...
සබ දෙන්නෙ කවද්ද මචො....dasun
machoo plz ithuru tikata sub diyanko. asawen balanne mchn, ubata pin
Neranja Senarathne
මේක නියම කතාවක් යාලුවා.. සබ් ඉතුරු ටිකත් දෙනකන් අපි බලන් ඉන්නේ.. ඔබට ජය
Jeewantha
බොහොම ස්තුතියි. කථාවට ලැබෙන ප්‍රතිචාර අඩු නිසාද දන්නෑ ඉතිරි කොටස් වලට සබ් දෙන්න පරක්කු වෙන්නේ??? අපි සබ් දෙනකම් බලන් ඉන්නවා.
Dhammika
Thanks malli ko anith ewa
dasun
meka supiri storiyak yaluwa, sub dennako please
අසිත
elama saho thanks
chandimal
Thanks machn..! Jayen jaya
sam fisherr
මෙකෙ පොර ඩබල් ඇක්ටිං කරන්නෙ කියල දැන ගත්තෙ දැංනෙ මටනම් නිකමටවත් මිටර් උන්නැ සුපිරි එත් better call soul වලට පස්සෙ වැලලි යන show එකක් අන්තිමට උනෙ මෙකද්ද කියලවත් බලාගන්න විදිහක් නැ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fargo [S03 : E03] with sinhala subtitles | තැඩියස් මොබ්ලි [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Fargo-2014–-Season-3.jpg)



බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !