මේකනම් ගොඩක්ම පරක්කු උනා වැඩ කටයුතු අධික වීම හේතුවෙන්. හොදයි කලින් සතිය ගැන ටිකක් බලනවනම් රේ එයාගේ අයියගෙන් වටින මුද්දරයක් උස්සන්න ගිහින් වැඩ අනා ගන්නවා. ඉතින් එයයි එයාගේ කපටි පෙම්වතියයි එකතු වෙලා ඒක යට ගහනවා. ඉතින් අද මුද්දරේ උස්සන්න යන්නෙ මේ ජෝඩුවම තමයි. ඉතින් රථ ගාල් ව්‍යාපාරය කරන් යන ස්ටසීටත්…

මේකනම් ගොඩක්ම පරක්කු උනා වැඩ කටයුතු අධික වීම හේතුවෙන්. හොදයි කලින් සතිය ගැන ටිකක් බලනවනම් රේ එයාගේ අයියගෙන් වටින මුද්දරයක් උස්සන්න ගිහින් වැඩ අනා ගන්නවා. ඉතින් එයයි එයාගේ කපටි පෙම්වතියයි එකතු වෙලා ඒක යට ගහනවා. ඉතින් අද මුද්දරේ උස්සන්න යන්නෙ මේ ජෝඩුවම තමයි. ඉතින් රථ ගාල් ව්‍යාපාරය කරන් යන ස්ටසීටත් අමුතුම ප්‍රශ්නයකට මූණ දෙන්න වෙලා. ඒ තමයි වී.එම් වර්ගා. මිනිහා අමාරු කාරයෙක් වගෙයි පේන්නෙ. ඉතින් බලමු කතාව කොහොම. ගලාගෙන යයිද කියල.
ගිහින් එන්නම් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Fargo.S03E02.720p.WEB-DL.H264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
935 downloadsDownload Fargo.S03E02.720p.WEB-DL.H264-FUMettv.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
![]()
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
14 comments
Udara Damith B/K
Udara Damith B/K
මන්නම් මේක බලන්නේ නෑ බයිස්කෝප් එකට ආව එකේ ඔන්න ඔහේ කමෙන්ට් එකක් දානවා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නවින් නිසල්
උපසිරසියට ස්තුතියි ~~
Jeewantha
උපසිරසියට බොහොම ස්තුතියි.
Viraj
sub ekata thanks saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිරෝෂ්
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !
Chalana
thnx bro...
LSM HUSKAA
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Jeewantha
පහු ගිය දවස් වල මේ කථාව බලන්න වෙලාවක් නැතුව හිටියේ. දැන් තමයි බලන්න පටන්ගත්තේ. කථාව තාම කිසි ගතියක් නෑ වගේ. සිංහල සබ් වලට බොහොම ස්තුතියි. ඉතිරි කොටස් වලටත් ඉක්මනට සබ් දෙන්න.
අසිත
elama saho thanks
sam fisherr
අර අන්ඩ්රෙයිඩ් එක මට හමුවෙල i can help කිවුවනම් මම fargo සිසන් 3 එක වැලලි නෙ යන්න උදවු ඉල්ලනව.ස්තුති අයියෙ සබ් එකට
Advertisement
![Fargo [S03 : E02] with sinhala subtitles | වී.එම්.වර්ගා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Fargo-2014–-Season-3.jpg)



121231032130
එල