Watch Trailer

The Originals [S04 : E07] with Sinhala Subtitles | පරණ හතුරන් නැවත මිතුරන් කරගනියි.. [සිංහල උපසිරැසි සමඟ]

මාසෙල්ව ඇදිරිගේ හිර කරගෙන මයිකල්සන්ලා සාදයක් තිබ්බා. ඒත් සොෆියා මේ ගැන කොහොම කොහොමින් හරි ජෝෂ්ගේ මාර්ගෙන් දැනගන්න ජෝෂ්ව යොදවනවා. ඒත් සොෆියා මේ වෙද්දී අර ඩොමිනික් එක්ක ගණුදෙනු ගහලා එයාලා එක්ක වැඩ කරනවා. මොකද එයාට ඕන මයික්ල්සන්ව විනාශ කරලා දාන්න. ඒකටත් එයාගේ කියලා සාධාරණ හේතුවක් තිබුණා. ඒ මොකද කියලා…

The Originals S3P2

මාසෙල්ව ඇදිරිගේ හිර කරගෙන මයිකල්සන්ලා සාදයක් තිබ්බා. ඒත් සොෆියා මේ ගැන කොහොම කොහොමින් හරි ජෝෂ්ගේ මාර්ගෙන් දැනගන්න ජෝෂ්ව යොදවනවා. ඒත් සොෆියා  මේ වෙද්දී අර ඩොමිනික් එක්ක ගණුදෙනු ගහලා එයාලා එක්ක වැඩ කරනවා. මොකද එයාට ඕන මයික්ල්සන්ව විනාශ කරලා දාන්න. ඒකටත් එයාගේ කියලා සාධාරණ හේතුවක් තිබුණා. ඒ මොකද කියලා සොෆියා හොදාකාරව ක්ලවුස්ට අන්තිමේදී කිව්වා. එයාගේ පවුලේ අයව ඒ කාලෙදි මරල දාලා තියෙන්නේ ක්ලවුස්. ඒකත් වෙඩින් එකක් වේලාවකදී. අර සාදය නම් තනිකරම උගුලක් බව ඩොමිනික් දැනගෙන හිටියේ. ඒ දැන දැනමයි එයත් ඒ සාදයට ගියෙත්. නමුත් එයා තමයි අර සුදු සර්පයා දරාගෙන ඉන්න හොලොව්හි ඉහල පැවිද්දා. එලයිජා ඩොමිනික්වත් මරලා දැම්මා. ඒත් ඩොමිනික් කිව්වා එයා ඒ සාදයට ඇවිල්ලා එහෙන් අරගන්න ඕන දේ අරගත්තා කියලා. මේ අස්සේ ෆ්‍රේයා ගා කීලින් දෙන්නා අතරේ තියෙන සම්බන්ධය හැගීම් වලින් ප්‍රකාශ කරගන්න බැරිවයි ලතවෙන්නේ.

අද කොටසදී ඔයාලට හුගක් දේවල් දැකගන්න ලැබෙනවා. ඩොමිනික් මැරිලා නැහැ කියල මුලින් දකින්නෙත් ෆ්‍රේයා. සුපුරුදු පරිදි පවුලේ බර කරට අරන් ලොකු සැලසුමක් ගහනවා. ඒක මොන තරම් සාර්ථක වේවිද? එතකොට හොලොව්ගේ සැබෑ ස්වරුපය මොන වගේද? එතකොට කවුද මේ නැවත මිතුරන් කරගත්ත පරණ හතුරන්? ෆ්‍රේයා හා කීලින්ගේ සම්බන්ධෙට මොනවා වේවිද? ඔන්න හුග දෙනෙක් බලා උන්න ඒ තමයි ඔරිජිනල්ස් කතාව ලබන සතියේ ඉදන් වැම්පයර් ඩයිරීස්වල සෙසු චරිත හා සම්බන්ධ කිරීමක් ඊලග කතාංගයේ ඉදන් සිදුවීමක් වෙනවා. අද කොටසින් ඒකට පාර කැපෙනවා.

ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා! ජය!

The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

777 downloadsDownload The-Originals-0407.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

777 downloadsDownload Subtitles30 KB

21 comments

  1. RANA D

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  2. roshan

    thnx sahoo sabata.ko bn vampire daires eke sub?

  3. RMC

    තෑන්ක්ස්
    #ජය වේවා

  4. උදාර දිල්ශාන්

    සිංහල සබට තෑන්ක්ස් චාමර සහෝ
    08 වෙනි කොටසත් ආපු ගමන් සබ් දෙමු

  5. kavinda

    Thanks Yaluuuuu…

  6. Sachintha

    ** Tnx **

    ** Bro **

    ** Elz **

  7. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  8. රයන් ද සිල්වා

    සබ් එකට තුති චාමර සහෝ
    08 වෙනි කොටසෙන් හමු වෙමු

  9. Malith Rubasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Yumal Kasun

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  13. Chiran M Subasinghe

    සබ් එකට ස්කොතුයි බ්‍රො

  14. Ravindu Rukshan

    thx

  15. JD Madhushan Weerasinghe

    උප සිරසියට ⁣ස්තුතියි…

  16. Mahesh

    Sub ekata thanx

  17. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි බං සාමර

  18. Sajeevi

    thanks

  19. babal

    grate job dear thanks for the sub

  20. Milinda Sadaruwan

    Thank you bro

  21. Mathew sheron

    Thank you bro