කලින් කොටස අවසානයෙදි අල්ව ප්‍රයිඩ් සහා ග්ලටනි අල්ල ගන්නවා. ඒ වගේම මේ කොටසින් එඩ් එයාගෙ තාත්තව මුණ ගැහෙනවා. එයාගෙ තාත්තගේ තවත් පැත්තක් බලාගන්න එඩ්ට හැකියාව ලැබෙනවා. ඒ අතරෙදි එඩ් නොහිතන විදියට අල් එයාලා ඉස්සරහට එනවා. ඒ වගේම කලින් වතාවෙ බ්‍රැඩ්ලිව මරණයට පත් කරන්න සැලසුමක් ක්‍රියාත්මක වුනත් ඒකෙන් එයා ම…

කලින් කොටස අවසානයෙදි අල්ව ප්‍රයිඩ් සහා ග්ලටනි අල්ල ගන්නවා. ඒ වගේම මේ කොටසින් එඩ් එයාගෙ තාත්තව මුණ ගැහෙනවා. එයාගෙ තාත්තගේ තවත් පැත්තක් බලාගන්න එඩ්ට හැකියාව ලැබෙනවා. ඒ අතරෙදි එඩ් නොහිතන විදියට අල් එයාලා ඉස්සරහට එනවා. ඒ වගේම කලින් වතාවෙ බ්‍රැඩ්ලිව මරණයට පත් කරන්න සැලසුමක් ක්‍රියාත්මක වුනත් ඒකෙන් එයා මැරුනද කියලා තහවුරු කරගන්න මේජර් මයිල්ස් ඇතුලු පිරිසට හැකියාවක් ලැබෙන්නෙ නෑ. ඒ කෙසේ වුනත් බ්‍රැඩ්ලි නැති මොහොත තමයි එයාලගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳම අවස්ථාව. එයාලට මේ රට බේරගන්න පුළුවන් වෙයිද? ඊළඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.
1,808 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E47-48.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
11 comments
Ishan Madusha
Bhagyasingh
bohoma sthuthi
Vidura
Thanks sis :)
Udara Damith Dissanayaka
niyamayi ela
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chanu mikhail
thanks sis..............!! elaz..!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sumudu_sandakantha
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට✋
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
ගොඩාක් ස්තූතියි අක්කේ මේ එපි දෙකේ සබ්වලටත්...
Advertisement
![Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E47:48] Sinhala Subtitles | ප්‍රයිඩ් සමග ගැටීම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Fullmetal-Alchemist-Brotherhood-2009.jpg)




බොහොම ස්තූතියි
ජය වේවා!